tag:blogger.com,1999:blog-4053939680417195441.post7384961902086723649..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 88. කුරුමිණියෝ මිරිකුණියෝ නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4053939680417195441.post-79867728138459591712014-09-24T15:30:34.255+05:302014-09-24T15:30:34.255+05:30ඈ බොලේ.... කිකිළි පැටියෙක්ද පණුවෝ ඔතරම් කැමති.. මම...ඈ බොලේ.... කිකිළි පැටියෙක්ද පණුවෝ ඔතරම් කැමති.. මමත් ඉස්සර පොලව කොටනකොට පණුවෝ හම්බුනොත් බලන් ඉන්නවා උන්ගේ හැටි, ඒ උනාට පට්ට ලයික් නම් නෑ බොලේ...

සිංගල් කිව්වා? චෑ චෑ....... සිංගල් උන්ට අලි ෆන් එකක් මිස් වෙන්නේ අක්කල, අය්යල, නංගිලා, මල්ලිලා නැතුව.. අනේ ඔව්... මගේ ගස් නැගිල්ල ගැන මම මිට කලින් ලියලා ඇති...

උත්තර දෙන්න මගෑරිලා... සමාවෙන්න හොදේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72472248361015629332014-09-24T15:23:58.666+05:302014-09-24T15:23:58.666+05:30ළමාකාලයේ රසවත්බව තේරෙන්නේ ඒක නැති කාලෙක, ටිනේජ් කා...ළමාකාලයේ රසවත්බව තේරෙන්නේ ඒක නැති කාලෙක, ටිනේජ් කාලයේ රසවත් කමත්, සිංගල් තරුණ කාලයේ නිදහසත් දෙකම දැනෙන්නේ ඒවගෙන් මිදුනහම. මට හිතෙන්නේ අපි එහෙම හිතන්න හොඳ නැහැ... හිතන්න ඕනේ.. මම ළමාකාලයේදී හරි, කොයිකාලයේදී හරි අදාළ වයසට නිසි දේවල් කලාද, වින්දාද කියන එක විතරයි. එහෙම නැත්තම් ඉදිරියට තියෙන කාලවල් වල එහෙම කරන්න ඕනේ... කොයි කාලයේදී උනත් අපි විඳීමක් ඉතිරිකරගන්න ඕනේ.. නැද්ද?
මම ඔය සත්තු හොයන්න නෙට් එක පිරනකොට Lady කිව්වට ආවේ නැහැ. bug කිව්වම තමයි ආවේ හරි පින්තූර. මදුර ඩික්ෂනරි එකේ bug කිව්වම කියන්නේ 'කුරුමිණියා' කියල.

ඔව් හෙන්රි.. උන් හරිම විසිතුරුයි... ඒ වගේම ඩිටෙල් බැලුවොත් විශ්මිත රටා තියෙන්නේ. අපි උන්ව බෝතලේ දාල පිටින් බලනවා උන්ගේ කකුල් තියන් ඉන්න විදිය එහෙම.. මේ සමහර පින්තුර වල ඒවා පේනවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84294885401184588152014-09-24T15:13:24.754+05:302014-09-24T15:13:24.754+05:30අපේ අම්මත් එකෝමත් එක දවසක මරු කතාවක් කිව්වා.. අපේ ...අපේ අම්මත් එකෝමත් එක දවසක මරු කතාවක් කිව්වා.. අපේ අය්යා කොහෙන්දෝ ගෙනත් අලි පත යකඩ ගොඩක් වගේ වාහන කෑල්ලක් ගේ ඉස්සරහ දාල තිබ්බ. අපේ අම්ම හෙන අමාරුවෙන් ඕක එහාට කලත් ගේ කිසිම පිළිවෙලක් නැහැ ඕක ඉස්සරහ තියෙනකොට. මට කියනවා
"අනේ මේක හොරෙක්වත් ගෙනියන්නේ නැහැ නේ කියල...." මට මැරෙන්න හිනා...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1581349524572723032014-09-24T15:06:18.631+05:302014-09-24T15:06:18.631+05:30හෙහ්... අර රවියා කියන්නේ මෙහෙම උන් උන්ගෙන් පස්සේ ...හෙහ්... අර රවියා කියන්නේ මෙහෙම උන් උන්ගෙන් පස්සේ හිටියේ නැහැ කියල... මම ඉතින් කියල දැම්ම මමත් රවියා තරම්ම පරණයි කියල. සොමියෝ.. ඇත්තම කියනවා නම් අපිත් ඔය වලක් හාරලා සත්තු දාන වැඩේ කළා... මහා පවුකාර වැඩ නැද්ද? හැක් !! තව එව්වා තියෙනවා, කිව්වොත් කෙල්ලෙක් හින්ද මට දීගතල යන්ටවත් බැරිවෙයිද මන්ද, එහෙව් කොල්ලෝ නොවෑ මගේ සමකාලීනයෝ!

මාළු?? මාළු පිස්සුව තදටම තිබ්බ. ඒක නම් ජාන වෙන්න ඇති, අපේ අප්පච්චිට තිබ්බ ලොකු මාළු ටැංකි පිස්සුවක්. ඒ හින්ද ඉපදිච්ච දවසේ ඉඳල මේ අද වෙනකොටත් පවත්වාගෙන යන අලීම අලි මාළුටැංකියක් අපේ ගෙදර තියෙනවා. ඒන්ජල්ස් , කාෆ් , ගෝල්ඩ් ෆිෂ්, ෆයිටර්, ආලෝක මාළුවෝ ( උන්ගේ ඇත්ත නම දන්නේ නැත) වගේම සාරිගප්පිත් එක වගේ... සාරිගප්පි නම් වැඩිපුරම හිටියේ බෝතල්වල.

ටික්කො ඇට නම් මතක් වෙන්නේ නැහැ. මට මතකයි අර ගස් වලින් බඹරයක් වගේ කැරකි කැරකි වැටෙන ගෙඩි ජාතියක් නම්. මදටිය නම් හම්බානක එකතු කළා. අපේ අය්යා කාරයා මට දවසක් ලුනුමිදෙල්ල කව්ව , වෙරළු කියල.

මතක් වෙනකොට හිතෙනවා අපි වැද්දෝ වත් නොකරන ජාති අපි කරලා කියල... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-87667267894744024342014-09-23T13:41:24.826+05:302014-09-23T13:41:24.826+05:30ගාණක් නෑ ළමයෝ.ඌත් හැම අහුමුල්ලකම රිංගල කැකුණ තලාගෙ...ගාණක් නෑ ළමයෝ.ඌත් හැම අහුමුල්ලකම රිංගල කැකුණ තලාගෙන ජීවත් වෙන එකා නොවැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8743497609424093442014-09-23T12:20:28.552+05:302014-09-23T12:20:28.552+05:30ළමා කාලේ විතර රසවත් කාලයක් ආයේ එන්නේ නැති බව අපිට ...ළමා කාලේ විතර රසවත් කාලයක් ආයේ එන්නේ නැති බව අපිට ළමා කාලෙදි නොතේරුන එකයි දුක. ඒ කාලේ බලාගෙන හිටියේ ළමා කාලේ පහුවෙනකල් මොකද අවුරුදු දහ අට වුනාම කරන්න ඕනේ දේවල් ගණනාවක ලැයිස්තුවක් හදාගෙන හිටපු නිසා. ලයිසන්ස් ගන්න එක එකක්. ඡන්ද අයිතිය ගැන නම් කිසිම ඕනේ කමක් තිබ්බේ නෑ.

Lady birds ප්රශ්ණේ රවියා ඇදලා තියෙනවනේ. ඒ British English වලින්. American English වලින් ඕකා lady bug මම හිතන්නේ. දැනුත් කියන්නේ කුරුමිණියා වෙනස් කියලද?

ඔය පින්තූර වල ඉන්න එවුන් මට පේන්නේ ප්ලාස්ටික් කේස් වල දාලා ඉන්නේ. ඒ වගේම උන්ව පේන්ට් කරලදත් මන්දා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11337232628328461542014-09-23T10:57:06.070+05:302014-09-23T10:57:06.070+05:30ඔන්න දැනුයි කියෙව්වේ :D
එකම ට්රක් බන්, ඒ කාලේ ඔල...ඔන්න දැනුයි කියෙව්වේ :D

එකම ට්රක් බන්, ඒ කාලේ ඔලු වලට එන සෙල්ලන් ටෙලිපති වලින් වටේටම ගියාද මන්දා, නම් නම් ඇල්ලුවේ තණකොළ පෙත්තොයි, අර රතු පාට පිටේ කළු ඩොට් ඩොට් තියෙන උනුයි විතරයි, අයි ඒ දවස් වල මාළු පිස්සුව, ෆයිටර් විමානයයි ජාම් බෝතල් වල, උන් කොටවන එකත් පට්ට, ඇයි පොඩි වලක් හාරලා එකේ තව ඇරෙහං මෙහෙන් පාරවල් හදලා දිමියෝ දෙන්නෙක් අල්ලන් උන්ට තනකොළ යුෂද කොහෙද පොවලා ඔය වලට දාල එකට උඩින් විඉදුරු කෑල්ලක් තියලා දවසම උන් දෙන්නගේ වැඩ බලන් ඉන්නෝ, සමහරක් වෙලාවට කුබින්ට ආතල් දෙනෝ, කුඹි ගුලක් වටේ සීන් දාල උන් පෝලිමේ එන කොට සීනි ටික අයින් කරනවා, හෙක් හෙක් :D. ඉස්සර මදටිය ඇට එකතු කරනවා, මැයි මලේ තියෙන රේණු වලින් කොකු ෆයිට් කරනවා, මොනවාද බන් අපි නොකළේ?

බොලා අර ටික්කො කියලා ඇට ජාතියක් කඩලා තියෙනවද? කෙල ටිකක් හරි වතුරට හරි දැම්මම ටුක් ගාල පුපුරන?

//තරහ වෙන්න එපා සොමියෝ මෙහෙම කිව්වට. මම ලියන දේ කියෙව්වේ නෑ කියලා හරි, කියවන්නේ දෙතුන් දෙනෙක් කියන එක හරි මාව අධෛර්යට පත් කරන හේතු නෙවෙයි, කවදාවත්.//

අනිවා එක තමා වෙන්නත් ඕනා, ජය වේවා!!! ඒ වුනාට පොඩි ගැප් එකක් තියපියෝ :D

Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89698080927034047582014-09-23T10:44:35.201+05:302014-09-23T10:44:35.201+05:30//ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කර...//ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කරගන්න බැරිද?// ඇත්ත කතාව ,
මොකෝ මගේ වැඩ වෙන එකෙක් හොරකන් කරන යන් නෑනේ ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29940296841082425742014-09-23T10:32:56.246+05:302014-09-23T10:32:56.246+05:30හරි හරි... සෙමෙන් සෙමෙන් හරි හරි... සෙමෙන් සෙමෙන් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56401166742823775832014-09-23T10:32:26.152+05:302014-09-23T10:32:26.152+05:30මහේෂ්: මුන් කුරුමිණියෝ කියල මම දන්නේ මේ පොස්ටුව ලි...මහේෂ්: මුන් කුරුමිණියෝ කියල මම දන්නේ මේ පොස්ටුව ලියන්න ගත්තහම!! එතකල් මම හිතන් හිටියේ මුන් 'Lady Birds' ලා කියල නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25261388699699036202014-09-23T10:30:32.713+05:302014-09-23T10:30:32.713+05:30ඔව් රවියෝ.. මම දන්නවා උන්ගේ නම ලේඩි බර්ඩ්ස් කියල (...ඔව් රවියෝ.. මම දන්නවා උන්ගේ නම ලේඩි බර්ඩ්ස් කියල ( ඇත්තටම උන් බග්ස්ලා).. අපි පොඩි කාලේ කිව්වේ ලේනි බර්ඩ්ස් කියල... අනේ අපි දන්නා ඉංගිරිස්!!

අහල නෑ කිව්වා? අනේ අනේ... ඔයා නම් වැඩක්ම නෑ... ඔයාල වගේ නාකිම අයට පස්සේ ඔය වගේ සෙල්ලම් කරපු උන් වඳ වෙන්න ඇත්තේ ඔයාල එකතු වෙලා මේ සත්තු ටික ටික වඳ කරලා දාන්න ඇති... ආ... මම ඉතින් පට්ට නාකි බව මම කියල තියෙන්නේ.. ඇයි මතක නැද්ද?

ඔව් ඔව්.. තාමත් ඒ පොත් තියෙනවා... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52490137339606706612014-09-23T10:26:09.589+05:302014-09-23T10:26:09.589+05:30ane.. ganan ganna epa ane... mama aasai ehema podd...ane.. ganan ganna epa ane... mama aasai ehema poddak ahumulu kiyanwata. ethakota thamai post eka kiyola kiyala hithenne.. he he... thx Anoනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39303211431294408892014-09-23T10:25:16.426+05:302014-09-23T10:25:16.426+05:30බස්සිගේ මේ කොමෙන්ටුව මම බලාගෙන උන්නේ වැටෙනකල්.... ...බස්සිගේ මේ කොමෙන්ටුව මම බලාගෙන උන්නේ වැටෙනකල්.... බස්සිට කියන්න බස්සියෝ ඇත්තම කියනවා නම්... මම නොකියපු කොටසකුත් තිබ්බ. ඒ තමයි ජෑම් බෝතල් වලට දමාපු සමහර උන්ගේ බෝතල් කට කඩදාසි කොලෙන් වැහුවට, සමහර වෙලාවල් වලට අපිට කොලේ හිල් හදන්න අමතක වෙනවා. පහුවදා බලනකොට හිට්ලර් විෂ දුම් ගහල මරපු යුදෙව්වෝ වගේ... අනේ උන් ටික ඔක්කොම මැරිලා... මම උන් ගැන දවස් ගණන් දුක් වෙලා තියෙනවා.. හි.. හි.. ඒත් ඉතින් ආයෙත් දවසක ඔහොම අමතක වෙලා තියෙනවා.... පව් නේද?

සුදු වෑන් එක පාක් කලාද? ( අනේ අපි වගේ සුට්ටන් අය ගෙනියන්න මොකටද වෑන් ? හැක් !!)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38087722078290085202014-09-23T10:14:19.846+05:302014-09-23T10:14:19.846+05:30ඇත්තටම බස්සි, මම ඔය දෙබස දාන්න හැදුවේ. වැඩිපුර ආලව...ඇත්තටම බස්සි, මම ඔය දෙබස දාන්න හැදුවේ. වැඩිපුර ආලවට්ටම් ලියන්නේ නැතුව ලියන්න ඕනේ කියල හිතපු හින්ද ඒ අදහස අතඅරගත්තා.. හි.. හි... ඇත්තටම උන් එහෙම හිතන්නත් ඇති ඇයි සමහරු මෙහෙමත් හිතන්න ඇති

"අන්න මචෝ අදත් අර පිස්සෝ දෙන්න එනවා..."
"ආ.. ඇත්තද? චැක් විතරක් මගේ ගෑනි නැත්තම් මම වෙන පළාතකට ගිහිල්ල ඕයි .. අම්මප! හැමදාම ඇවිල්ල වඳුරෝ දෙන්න වගේ එබිලා යනවා. අපිටත් කියල නැද්ද බන් ප්රයිවට් ලයිෆ් එකක්... චැක් !!"නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1717858984078302962014-09-23T10:09:45.763+05:302014-09-23T10:09:45.763+05:30අනේ මේ..... හුහ්... අල්ලලා දානවා කුරුමිණියෙක් කණේ ...අනේ මේ..... හුහ්... අල්ලලා දානවා කුරුමිණියෙක් කණේ !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42835348480258902732014-09-23T10:08:32.818+05:302014-09-23T10:08:32.818+05:30සමාව භාජනයක් කරන සේක්වා...
ඔව් ඔව් මට තේරෙනවා. එත...සමාව භාජනයක් කරන සේක්වා...

ඔව් ඔව් මට තේරෙනවා. එත් ඉතින් මෙහෙමයි නේ... කවියක් මම ලියන්නේ... ගත්ත හිස් පිටුවක්.... ලිව්වා වචනයක්... ඒ වචනෙට ඊළඟට එන දේ ඇමිණුවා .... තව වචනයක් ලිව්වා... ටිකයි... ටිකකින් කවිය ලිව්වා... ඉවරයි... පොස්ට් කළා... එක්කෝ draft කරලා තියල, පස්සේ දානවා.

කතන්දරයක්, සිද්ධියක් උනත් හිතපු ගමන් ලියනවා. ලියපු ගමන් පොස්ට් කරන්නේ. ඒකත් කරන්නේ හදිස්සියෙන්. ඒ මගේ හැටි සොමියා. මක් කොරන්නද? කිව්වා නාහන ගුරු ඉහල ගියත් එකයි.. පහල ගියත් එකයි කියනවා නේ....

මම කවි ලියන්නේත්, කතා ලියන්නෙත් ගොඩක් වෙලාව අරගෙන නෙවෙයි. කෙලින්ම ඔරිමජිනල් එකේ ලියනවා මිසක් කටුසටහනක්, සෝදුපත් බැලිල්ලක් කියල එකම 'හොඳ' දෙයක්වත් පාවිච්චි කරන්නෙත් නෑ .. ඇත්තටම.. ඒ ලියන දෙයක් උනත් දෙපාරක් තුන්පාරක් තියා, එක පාරක්වත් බලන පුරුද්ද මට නැහැ.. ඒක අඩුපාඩුවක්, කොටින්ම මම උත්තර පත්රයක් වත් දෙපාරක් චෙක් කරන්නේ නැති මැටි මෝලෙක් !!

මම මිටපස්සේ Shedule කරන්නම්.. හික් හික්...

වෙලාව තියෙන හැටියට කියවන්න. අවුලක් නෑ සොමියා.

තරහ වෙන්න එපා සොමියෝ මෙහෙම කිව්වට. මම ලියන දේ කියෙව්වේ නෑ කියලා හරි, කියවන්නේ දෙතුන් දෙනෙක් කියන එක හරි මාව අධෛර්යට පත් කරන හේතු නෙවෙයි, කවදාවත්. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36727554300012606162014-09-23T09:54:05.416+05:302014-09-23T09:54:05.416+05:30හුටා හුටා.... වැරදුනා... හැදුව වළලුකර කියල. ඇත්තට...හුටා හුටා.... වැරදුනා... හැදුව වළලුකර කියල. ඇත්තටම ලියන යනකොට මොකද්දෝ අවුලක් තේරුනා... ගණන් ගත්තේ නැහැ.. හි.. හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39336689218012340992014-09-23T09:28:06.786+05:302014-09-23T09:28:06.786+05:30ඒ පොත්වල මුල පිට්ටෙයි අග පිට්ටෙයි තිබුනෙ රතු පාට ල...ඒ පොත්වල මුල පිට්ටෙයි අග පිට්ටෙයි තිබුනෙ රතු පාට ලේඩි බර්ඩ්ලා පිරුන හිස් පිටු දෙකක්... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74411828549225953532014-09-23T08:19:41.539+05:302014-09-23T08:19:41.539+05:30හෙක්... කුරුම්ණියො
මෙහෙ ඉන්නෙ පොල් කුරුමිණියො විත...හෙක්... කුරුම්ණියො
මෙහෙ ඉන්නෙ පොල් කුරුමිණියො විතරයි බාං....රතු කුරුමිණියා සහ කළු කුරු මිණියා...
රතු එකා පොල් ගහකට ගැහුවොත් සොරි තමා...

හා ඒව වැඩක් නැ නෙ...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91612596915883396402014-09-23T04:02:36.868+05:302014-09-23T04:02:36.868+05:30ඒයි..ලේනි බර්ඩ්ස් නෙවෙයි බං ලේඩි බර්ඩ්ස්....අපිත් ...ඒයි..ලේනි බර්ඩ්ස් නෙවෙයි බං ලේඩි බර්ඩ්ස්....අපිත් ඔය එවුං එකතු කලා නෙව. බතල කොලවල තමයි වැඩිපුරම හිටියෙ. අනික මම මේ කල්පනා කලේ අපේ කාලෙන් පස්සෙ පොඩි එවුං ඔය වැඩේ කරනව මම අහලම නෑ. උඹටත් මට පේන්නෙ....හෙහ්,හෙහ්,

පලි- Lady Bird Books කියල අපි පොඩි කාලෙ තිබ්බ එංගලන්තෙ පොත් ප්රකාශන සමාගමකින් ගහපු බොහොම අපූරු ළමා කතා පොත් පෙලක්.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59313176504019745112014-09-23T03:53:55.729+05:302014-09-23T03:53:55.729+05:30හැලප,
කකුලෙ කොහෙද බං වළලු කරක්? තුනටිය ගැන වෙන්න ...හැලප,

කකුලෙ කොහෙද බං වළලු කරක්? තුනටිය ගැන වෙන්න ඕන ඔය උපේස්සා මහගෙ කියන්නෙ
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51781165665099203232014-09-22T22:40:15.940+05:302014-09-22T22:40:15.940+05:30එකක් ඇර එකක් තමා කොමෙන්ට් කරන්නේ.
කියවන්න ජුන්ඩක්...එකක් ඇර එකක් තමා කොමෙන්ට් කරන්නේ.
කියවන්න ජුන්ඩක් වෙලා දෙන්නdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88468532573111335892014-09-22T22:34:14.153+05:302014-09-22T22:34:14.153+05:30Halapayo kathawa rasa windapan ahu mulu hoyanne na...Halapayo kathawa rasa windapan ahu mulu hoyanne nathiwa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75396437984377510962014-09-22T21:01:11.384+05:302014-09-22T21:01:11.384+05:30මගේ "යෝධ කුරුමිණි යුද්ධය" ගැන මේ තරම් අප...මගේ "යෝධ කුරුමිණි යුද්ධය" ගැන මේ තරම් අපූරු පෝස්ටුවක අග්ගිස්සේ ලියා නිකම් පච වෙන්න බැරි හින්දා කට පියාගෙන නිකා සිටිමි. අනික මේ වගේ නෙමෙයි මගෙ සෙල්ලම බොබසෙ එකට ලීක් වුනොත් අනිවා සුදු වෑන් එකක් සුවර්!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69658548279246761602014-09-22T20:59:10.964+05:302014-09-22T20:59:10.964+05:30මටත් මතක් වුනේ ඒ ෆිලුම නෙව!මටත් මතක් වුනේ ඒ ෆිලුම නෙව!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com