tag:blogger.com,1999:blog-4053939680417195441.post7198801956477560959..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 177. හමුව නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4053939680417195441.post-48195357783252730112015-06-09T13:51:26.635+05:302015-06-09T13:51:26.635+05:30ඒ සින්දු හරිම සංවේදියි නේද? පදමාලාවේ තියෙන සුභාවිත...ඒ සින්දු හරිම සංවේදියි නේද? පදමාලාවේ තියෙන සුභාවිතය එහෙම තමයි. දැන් තියෙන්නේ රත්තරන්, මට බැරියෝ, මලෝ, ඉවරෝ, කියන වචන විතරයිනේ... හැක්
හාද්දක තියෙන වේදනාව හිමිව අහිමිවන වර්ගයේ එකක්. හපොයි දෙය්යනේ මගෙන් අහන්නේ අර ඉන්නේ වික්ටීම් කෙනෙක්, උගෙන් අහගන්න එකයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53475967462735726262015-06-09T12:24:36.840+05:302015-06-09T12:24:36.840+05:30මේක කියවන මට මතක් වුනේ අර සින්දුව.
"නොදදා මු...මේක කියවන මට මතක් වුනේ අර සින්දුව.

"නොදදා මුවින් හමුවී දෙනෙතින්
මඟ හැර යන්නේ ඇයි මේ ලෙසින්" කියලා තියෙන්නේ අන්න එක.

හාද්දක උණුසුම කටුවක් වෙලා කකියවන්නේ හිත අහිමි වීමේ දුකටද,හිමිවීමේ සතුටද මන්දා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-87518854303830822502015-06-09T11:44:43.177+05:302015-06-09T11:44:43.177+05:30හිකි හිකි බෙර ගැහුවත් මොකොයි හොරෙක් හරි එනෝ නම් ;)...හිකි හිකි බෙර ගැහුවත් මොකොයි හොරෙක් හරි එනෝ නම් ;) අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16319882739345715692015-06-09T11:42:16.603+05:302015-06-09T11:42:16.603+05:30කාලයාගෙන් හොරාගත්ත මොහොතක
ඔය මූනට ලං වෙලා
හෙමින්
හ...කාලයාගෙන් හොරාගත්ත මොහොතක
ඔය මූනට ලං වෙලා
හෙමින්
හොරෙන්
මගේ තොල්,උඹේ තොල් හොයද්දී
උඹේ ඇස් උඹට නොදැනීම පියවුනා.
එහෙම ඇස් පියවෙන්නේ ඇයි?
මට තේරුම් ගන්න බොහොම අමාරු වුනා.
කාලයා ඒ දේ මට තේරුම් කළා.
ඉන් පස්සේ
මගේ ඇස්,මටත් නොදැනීම
පියවෙන්න ගත්තේ
උඹට කලින්මයි..
ඇස් පියවන්න ගිය
මොහොතක ප්රමාදයකදී
දවසක්
මගේ ඇස් අද්දර
උඹේ ඇස්
තවත් පිය නොවෙන බව
හීනෙන් වගේ පෙනුනා.
එදා.
මමත් ඇස් ඇරියා.
පිය නොවෙන්නම.

-කරූ

අද මම පෝස්ට් කරපු එකට අමතරව, ඒ ගැනම ලිව්ව තවත් එකක්..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29737664428937271472015-06-09T11:36:48.514+05:302015-06-09T11:36:48.514+05:30ඕකනේ කියන්නේ.. ලින්ක්ස් දාල, බෙර ගහලා ඕනේ අපේ පැත්...ඕකනේ කියන්නේ.. ලින්ක්ස් දාල, බෙර ගහලා ඕනේ අපේ පැත්තට හොරෙක් වත් ගෙන්නගන්න. මක්කා කොරන්නද ඉතින් නේද?

තව ලියන්නට හිතුනත්, මම ඊට වඩා ලිව්වේ නැහැ. අසධාරනයිනේ නැද්ද? ;-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10739182830911333542015-06-09T11:32:06.484+05:302015-06-09T11:32:06.484+05:30මොහොතකි යලිත් නොම එන
කටුවකි දැන්ද කකියන..
අනුරාගය...මොහොතකි යලිත් නොම එන
කටුවකි දැන්ද කකියන..

අනුරාගයේ මතක වස්තුව.. මතක වස්තරේ පූජා කරලා අවශේෂ ඔක්කොම ගංගා නම් නදියට හැලුවත් අන්තිමට ඉතිරි වෙච්ච මංඩි ටික වගේ තමයි ඕක..

ලින්කුවට තුති උපේක්ෂා, මටම ලිව්වා වාගේ..

//සිරවුනි මගේ උගුරත්
වටපිට කිසිත් නෑසිත්//

උගුර හිර කරගෙන කෙල ගුලියක්ම ගිලුනා ඒ කෑල්ල කියවද්දී..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82501000477951993582015-05-26T13:34:50.148+05:302015-05-26T13:34:50.148+05:30හිකිස් හිකිස් ... හිකිස් හිකිස් ... Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56073968415381689212015-05-26T13:21:01.834+05:302015-05-26T13:21:01.834+05:30චඃ අපරාදේ එදා කියල හිතෙන වේදනාවල්! හික්..චඃ අපරාදේ එදා කියල හිතෙන වේදනාවල්! හික්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41715279498205591662015-05-26T13:20:26.509+05:302015-05-26T13:20:26.509+05:30ස්තුතියි. කාලෙකින් මේ පැත්තේ ඇවිත් වගේ.. හි.. හි.....ස්තුතියි. කාලෙකින් මේ පැත්තේ ඇවිත් වගේ.. හි.. හි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33782834476339921982015-05-26T13:19:57.164+05:302015-05-26T13:19:57.164+05:30නැත කිසි අමනාප
කීම වන්නට කෝප
මෝරුන් උන්නත් බෝප
...නැත කිසි අමනාප
කීම වන්නට කෝප
මෝරුන් උන්නත් බෝප
තල්මසුන් පමණයි මනාප! ( හිකිස්)

බිඳුනේ නැතිය එලෙසින්
හමුවිය නමුදු විගහින්
කල්තියා සැලසුම් නැතින්
හාදුවද ලැබුනේ සොරෙන්! ( හිකිස්)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13480115693308283482015-05-26T13:13:54.965+05:302015-05-26T13:13:54.965+05:30ස්තුතියි ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84936747288974892882015-05-23T02:41:09.669+05:302015-05-23T02:41:09.669+05:30පරණ සැමරුම් වර්ථමානයේ වේදනාවක්..පරණ සැමරුම් වර්ථමානයේ වේදනාවක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16477127428266095182015-05-22T16:04:17.294+05:302015-05-22T16:04:17.294+05:30අති රමණීයයි.අති රමණීයයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47142518693351928532015-05-22T14:09:25.721+05:302015-05-22T14:09:25.721+05:30ප්‍රථම පෙම කලෙද අවසන්
දුක්නොම වන්න සැනෙකින...ප්‍රථම පෙම කලෙද අවසන්
දුක්නොම වන්න සැනෙකින්
මුදේ ඇත තව තෝර මෝරුන්
විදල අල්ලමු හී සැරේකින්

කලෙමි මම පොඩි විහිළුවක්
වෙයි නම් ප්‍රථම ප්‍රේමයක්
බිදුනොත් එවන් බැදීමක්
සදා අමතක කල නොහැක්කක්Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-6420659223968135522015-05-22T13:14:38.630+05:302015-05-22T13:14:38.630+05:30අතීතයේ ඇතැම් සුන්දර මතක වත්මනේ කකියන කටු බවට පත්වෙ...අතීතයේ ඇතැම් සුන්දර මතක වත්මනේ කකියන කටු බවට පත්වෙනවා
පැදිපෙල ලස්සනයි
ජයවේ නුවර කුමාරිNuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.com