tag:blogger.com,1999:blog-4053939680417195441.post6842446208287879277..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 164. ~~~ හිම දේශය ~~~ නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4053939680417195441.post-22134209301508965742015-04-16T17:00:44.682+05:302015-04-16T17:00:44.682+05:30හොරකම් කිරීම ගැන මාර සතුටුය. මම කියල ඉතින් එහෙම වි...හොරකම් කිරීම ගැන මාර සතුටුය. මම කියල ඉතින් එහෙම විධිමත් ක්රමයක් දන්නේ නැහැ. කාඩ් එක නම් මම එහෙන් මෙහෙන් බලපු ඒවා එකතු කරලා හැදුවේ. මාළිගාව නම් නෙට් එකේ අහම්බෙන් දැකපු විඩියෝවකින් කොපි කලේ. ඔරිමජිනල් එක මර ලස්සනයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69966868179460716252015-04-15T21:24:28.238+05:302015-04-15T21:24:28.238+05:30හොරකම් කරා අයිඩියාව.ඉන්ඩෝ වැඩකට නම් මරු... මම හිතු...හොරකම් කරා අයිඩියාව.ඉන්ඩෝ වැඩකට නම් මරු... මම හිතුවෙ පල්ප් සීන් එකක් කියලා.ඩෙකරේශන් ඉගනගත්තු ක්රම දන්නෙනෑ.. එන එන විදිහට උළුවස්ස ගහන එකයි කරන්නෙ.මේව දැක්ක ගමන් බොක්කට දා ගන්නවා.හෙහ් හෙහ්...<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58761295700109761682015-04-15T00:20:06.688+05:302015-04-15T00:20:06.688+05:30අනේද කියන්නේ... කෝ එකෙක් මට මෙව්වා බලලා ආධාරයක් න...අනේද කියන්නේ... කෝ එකෙක් මට මෙව්වා බලලා ආධාරයක් නැහැ නොවැ ? මේ ඉන්නේ යසට... සලකනවා නම් එවන්නද අකවුන්ට් විස්තර??නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55173295835910556812015-04-10T23:46:15.497+05:302015-04-10T23:46:15.497+05:30අපි සලකනවා මදිනේ උඹට.අපි සලකනවා මදිනේ උඹට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75254753265400801232015-04-09T15:38:00.760+05:302015-04-09T15:38:00.760+05:30ඉස්කෝතුයි ඉස්කෝතුයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56527675843856917352015-04-09T15:05:09.300+05:302015-04-09T15:05:09.300+05:30තිබේ තිබේ.... ඒ කෙසේද යත්... මම සල්ලි ටික ගෙදරටම ඇ...තිබේ තිබේ.... ඒ කෙසේද යත්... <b>මම සල්ලි ටික ගෙදරටම ඇවිත් රැගෙන යමි </b> :-Dනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71664030435884583022015-04-09T14:55:35.464+05:302015-04-09T14:55:35.464+05:30:( ඊසි පේමන්ට් ඔප්ෂන් එහෙම නැද්ද ? :( ඊසි පේමන්ට් ඔප්ෂන් එහෙම නැද්ද ? Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55934934250252683162015-04-09T14:40:59.948+05:302015-04-09T14:40:59.948+05:30වාව්... නියමයි... වාව්... නියමයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5212880497449936522015-04-09T14:31:17.012+05:302015-04-09T14:31:17.012+05:30:-):-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37772797606119764612015-04-09T14:31:00.621+05:302015-04-09T14:31:00.621+05:30ඔයාලට ඉතින් අර මාළිගාව පහසුවෙන් සහ ඉක්මනින් හදලා ද...ඔයාලට ඉතින් අර මාළිගාව පහසුවෙන් සහ ඉක්මනින් හදලා දෙන්නම්. ඕනේ තරම් ඇතිනේ හිස් නැටුම් තෙල් බෝතල් අලිම අලි මාළිගාවක් හදන්න... නැද්ද? තීම් එක නම් ඉතින්... ඒකත් නැටුම් තෙල් නේ? මට තියෙන්නේ ඇදවෙච්ච කාඩ් එකක් හදන එකයි. සිම්පල්.... ඇඩ්ඩාන්ස් එකක් දෙන්ට... පාර්ටිය කවදා තිබ්බත් හෙටම හදල දෙන්නම්... ගාන සැරයි ගොය්යෝ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29811378032138769602015-04-09T14:27:56.890+05:302015-04-09T14:27:56.890+05:30මොකද දැන් හප්පේ බුදු අම්මේ කිය කියා මැරෙන්න හදන්නේ...මොකද දැන් හප්පේ බුදු අම්මේ කිය කියා මැරෙන්න හදන්නේ? හයවෙනි එක කිව්වා? අප්පා.. බොහොම දරුණු තත්වයක්නේ... දස වසරකට වරක්ද බර්ත්ඩේ එකක් ගන්නේ? පව් දෝය්යනේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-83722267635925744372015-04-09T14:26:18.398+05:302015-04-09T14:26:18.398+05:30ටැංකුයි ඈ ටැංකුයි ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61037723112286145562015-04-09T14:26:00.735+05:302015-04-09T14:26:00.735+05:30ටැංකුයි ඈ ටැංකුයි ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68560669189330719302015-04-09T14:25:31.593+05:302015-04-09T14:25:31.593+05:30හි හි.. මොකද බැරි? ෂල්ලි තමා ඕනා...හි හි.. මොකද බැරි? ෂල්ලි තමා ඕනා...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68844061172275217992015-04-09T13:17:24.573+05:302015-04-09T13:17:24.573+05:30චෝක්........චෝක්........GMnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74979290757198655522015-04-09T12:54:53.286+05:302015-04-09T12:54:53.286+05:30මටත් හිතුන ආපහු බර්ත්ඩේ පාටියක් ගන්න.. ඔබටුමී කැමත...මටත් හිතුන ආපහු බර්ත්ඩේ පාටියක් ගන්න.. ඔබටුමී කැමතිද තීම් එක කරන්න.. එළ ඈ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35632832437429626762015-04-09T12:00:11.985+05:302015-04-09T12:00:11.985+05:30හප්පේ මෙයාගේ වැඩ? මගේ හයවෙනි බර්ත්ඩේ එකේ තීම් එක ක...හප්පේ මෙයාගේ වැඩ? මගේ හයවෙනි බර්ත්ඩේ එකේ තීම් එක කරන්න උපෙස්සා ආන්ටිට දෙන්න කීල අම්මිට කීන්න ඕන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10845678310845716292015-04-09T11:48:13.060+05:302015-04-09T11:48:13.060+05:30ශා හරිම ලස්සනයි ශා හරිම ලස්සනයි Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84960980740031035062015-04-09T11:47:00.694+05:302015-04-09T11:47:00.694+05:30ශා! පට්ට පට පට ඈ!ශා! පට්ට පට පට ඈ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75292704956648278622015-04-09T10:16:26.169+05:302015-04-09T10:16:26.169+05:30ෂා ......... බැරිද මගේ උපන්දින සාදෙටත් තීම් එකක් ...ෂා ......... බැරිද මගේ උපන්දින සාදෙටත් තීම් එකක් කරගන්න . . Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.com