tag:blogger.com,1999:blog-4053939680417195441.post6751789108341405411..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 58. නිල් නුවන් - 02නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4053939680417195441.post-42713109830503662792014-07-11T13:20:00.314+05:302014-07-11T13:20:00.314+05:30හි.. හි...
නැහැ සරත්... සාදරෙන් පිලිගන්නවා මේ පැත...හි.. හි...

නැහැ සරත්... සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට..
මටත් හිතෙනවා වෙලාවක මේ විෂය ගැන පොඩ්ඩක් ලියන්න.. එහෙමටම අත්දැකීම් නැහැ.. ඒ හින්දයි පසුබෑවේ. දැනට තියෙන ටික ලිව්වොත් හොඳයි කියල හිතෙනවා. බලමු, වෙලාව තියෙන හැටියට. ස්තුති මගේ පිටට තට්ටු කරලා මතක් කලාට ( ඒ පොස්ටුව දාල)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19928706108552754472014-07-10T14:37:20.693+05:302014-07-10T14:37:20.693+05:30අන්න එහෙම හිතලද මන්දා මගෙ බ්ලොග් එකේ අර වාක්‍ය ටි...අන්න එහෙම හිතලද මන්දා මගෙ බ්ලොග් එකේ අර වාක්‍ය ටික ලිව්වෙ.. හ්ම්ම්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42277412477011157142014-07-08T09:56:35.446+05:302014-07-08T09:56:35.446+05:30ඕක අමුතුවෙන් හැදෙන්න දෙයක්ද ????ඕක අමුතුවෙන් හැදෙන්න දෙයක්ද ????Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22194118479429079052014-07-08T01:57:56.867+05:302014-07-08T01:57:56.867+05:30ගයාත්‍රී කියපු දේට මාත් එකඟයි. උපේක්ශාගේ ලිවීමේ හැ...ගයාත්‍රී කියපු දේට මාත් එකඟයි. උපේක්ශාගේ ලිවීමේ හැකියාව බොහෝ ඉහලයි. කරන්නන් වාලේ නැතිව උවමනාවෙන් කලෝත් ටොප් එකට තියෙයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44615594485915520242014-07-08T01:56:51.963+05:302014-07-08T01:56:51.963+05:30උපේක්ශාට මොකක් හරි අසනීපයක්වත් හැදීගෙන එනවද?
:)උපේක්ශාට මොකක් හරි අසනීපයක්වත් හැදීගෙන එනවද?
:)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63668825836807712022014-07-07T22:14:23.522+05:302014-07-07T22:14:23.522+05:30කම්මැලියෙක් ලියන්න ගත්තම වෙන ඇබැද්දි!
ගයත්‍රී - ස...කම්මැලියෙක් ලියන්න ගත්තම වෙන ඇබැද්දි!

ගයත්‍රී - සමාවෙන්න, ඔයා කියන දේ ඇත්ත... කම්මැලි, නොසැලකිලිමත් මැට්ටි මම
අරූ - ඔව් මම ඒ ගැන හිතනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51897057110888903322014-07-07T22:09:53.194+05:302014-07-07T22:09:53.194+05:30මෙන්න තියෙනවා පොල් කෝම්බයක් ! තලාපල්ලා ඇති වෙනකල්....මෙන්න තියෙනවා පොල් කෝම්බයක් ! තලාපල්ලා ඇති වෙනකල්... ඉන්නදීපල්ලා පාඩුවේ මට.... අනේ අම්මප මෙව්වා ලියල මම කොරගත්ත හරියක්... එන්න එපා එකෙක් මේ පැත්ත පළාතේ ආයෙත් එහෙම... ආවොත් ගහේ බැඳලා දානවා දිමිගොටු.. ඕ යේස්!

( හෙහ්.. හෙහ්... දැක්කනේ... කට්ටිය ඔක්කොම සැරෙන්ඩර්.. හෙහ්.. ආව මෙතන මට දෙසන්න, හුහ්...

පැය දෙකකින්: ඔය ගියාට පස්සේ එයි නේ මගේ පරණ කතාවක්වත් අහගෙන...

පැය හතරකින්: චෙප් විතරක්.... එකෙක්වත් නැහැ... හැම බ්ලොග් එකටම ගිහින් 'නියමයි.. එල එල.... ++++ වගේ කොමෙන්ට්ස් දාන්න ඕනේ... හුහ් එතකොට එයි සෙනග සූ ගාල... ආයේ දෙකක් නැහැ

පහුවදා : ඈ බොලේ... කෝ මේ අටමා.. අනේ අටමෝ.... මේ........ එකෝමත් එක කාලෙක මම තට්ට තනියෙන් බ්ලොග් එකේ කියෝ කියෝ ඉන්නකොට ඇවිත් හොම්බට දෙකක් ඇනල බ්ලොග් එක ටිකක් අස්පස් කරගන්න කියල පයින් දෙකකුත් ගහල ගියා වගේ, මෙන්න මෙහෙ ඇවිත් මොනා හරි කියල, අනිත් අයට මම මාරයි කියල යන්නකෝ.... )නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11935591047341331622014-07-07T21:23:43.331+05:302014-07-07T21:23:43.331+05:30ඒ ගමන මෙන්න විදානයා මැරෙන්න හදනවා.අනේ අම්මපල්ල බොල...ඒ ගමන මෙන්න විදානයා මැරෙන්න හදනවා.අනේ අම්මපල්ල බොලල්ල වැඩිහිටියො නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-81162949973177493242014-07-07T20:04:34.747+05:302014-07-07T20:04:34.747+05:30උමයංගනා....අනේ... උමයංගනා....
තව කොටසක් තියනවද?
ඒ...උමයංගනා....අනේ... උමයංගනා....

තව කොටසක් තියනවද?
ඒකත් කියවල බලමු..

ජ ය වේ වා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44060944954190460412014-07-07T20:01:09.728+05:302014-07-07T20:01:09.728+05:30උපේක්ෂා.....ගයාත්රිගේ කමෙන්ට් එක දෙවරක් කියවන්න. ...උපේක්ෂා.....ගයාත්රිගේ කමෙන්ට් එක දෙවරක් කියවන්න. මම නිල් නුවන් කොටස් දෙකම එකවර කියෙව්වා. ගයාත්‍රි කියනදේ මටත් හිතුනා. මම විචාරකයෙක් නෙමේ. Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13046918697026612712014-07-07T19:13:54.364+05:302014-07-07T19:13:54.364+05:30කතාව ගෙනියනවා වේගෙ වැඩියි.කතාවට ගලාගෙන යන්න දෙන්න ...කතාව ගෙනියනවා වේගෙ වැඩියි.කතාවට ගලාගෙන යන්න දෙන්න ඔබ කතාව ඇදගෙන දුවන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46496335609044947492014-07-07T19:02:18.306+05:302014-07-07T19:02:18.306+05:30ඇත්තක් කියන්නද?මම නම් හැම එකටම හරී හොඳයි කියන කෙනෙ...ඇත්තක් කියන්නද?මම නම් හැම එකටම හරී හොඳයි කියන කෙනෙක් නෙමෙයි. දේවල් දිහා විචාරක්ෂියකින් බැලෙන්නෙ හිතල නෙමෙයි.ඉබේට.මම ඔයාගෙ බ්ලොග හරියට රස වින්ද කෙනෙක්.ඒත් මෙම කතාවේ කිසිම විශේෂයක් මට පෙනෙන්නේ නැහැ..හැම කුනු ගොඩම කියවන කෙනෙකු වන මම ඉස්සර අරලිය,යුවති වගේ පැනි පත්තර වල මෙවැනි කතා අටෝ රාසියක් කියවා තිබුනා.ඔක්කොම එක වගේ.කතාවල ප්‍රවේශය, චරිත වල හමු වීම, හැමදෙයක්ම හරිම ස්ටීරියෝටයිප්.මුල කියන කොට අග කෑල්ල අපිටම හදා ගන්න පුලුවන්.අවස්ථා නිරූපනයක් නැහැ.ඉක්මනට කියන්න යන්න එපා.කලබලයක් නැහැනේ.කතාවට ගලා ගෙන යන්න දෙන්න.ඒ අවස්ථාව විස්තර කරන කොට අපිට මැවෙන්න ඕනේ.කෝ ඔයාගේ ලකුන? ඔයාගේ අනන්‍යතාව?ඔයා හරියට ප්රස්තුත සහ සම්පත් සහිත කෙනෙක්.ඒක හරියට භාවිතා කරොත්,අනන්‍යවූ යමක් මෙහි තැබිය හැකි වෙනවා.කතා කීමේ කලාව හුදු සරල ආනන්දයෙන් එහා ජීවිතාබෝධයටත් ප්‍රඥාවටත් ගෙන යන්නට ඔබට විභවය තිබෙනවා. gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56844681289575903312014-07-07T18:19:38.833+05:302014-07-07T18:19:38.833+05:30ඉතුරැ ටික ඉක්මනට ඔනේනේනේ....
එල ද බ්රාඉතුරැ ටික ඉක්මනට ඔනේනේනේ....
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48328095732366136132014-07-07T15:36:34.522+05:302014-07-07T15:36:34.522+05:30මේ ගෑල්ලමයා මතක් කරන දේවල්....
ඔයවගේ දේවල් වෙච්ච අ...මේ ගෑල්ලමයා මතක් කරන දේවල්....
ඔයවගේ දේවල් වෙච්ච අය ඉන්නවා නේද?
පස්සේ කාලෙක හම්බ උනාම, තාමත් බැඳලා නැතිබව දැනගත්තාම තමයි ගිල්ටි ෆීලින්ග් එකේ අන්තිම එක දැනෙන්නේ....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41336410519251686612014-07-07T11:44:21.677+05:302014-07-07T11:44:21.677+05:30පුරුවේ ණයකාරයෙක්ද කොහේද මේ උමා... කතාව හොදයි..පුරුවේ ණයකාරයෙක්ද කොහේද මේ උමා... කතාව හොදයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62320231620127237202014-07-07T11:26:29.400+05:302014-07-07T11:26:29.400+05:30මෙතනින් ඉවරද? තව තියෙනවද? මෙතනින් ඉවරද? තව තියෙනවද? Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55010900289045764692014-07-07T10:33:35.986+05:302014-07-07T10:33:35.986+05:30ටියුලිප් බෑග් එකක් පුරෝලා සල්ලි....
අන්න කෙල්ලො!...ටියුලිප් බෑග් එකක් පුරෝලා සල්ලි....

අන්න කෙල්ලො!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80428288743784099312014-07-07T09:54:18.543+05:302014-07-07T09:54:18.543+05:30අප්පේ ....හා හා ලියාපන්කෝ ඉතුරු ටික. උමයන්ගනා දැකප...අප්පේ ....හා හා ලියාපන්කෝ ඉතුරු ටික. උමයන්ගනා දැකපු වෙලේ මොන විදිහේ හැගීමක් එන්න ඇතිද කියලයි මම හිතුවේ ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46446944203274953952014-07-07T08:33:28.474+05:302014-07-07T08:33:28.474+05:30වෙනස් ආරක කතාවක් වගේ... ඔහොම යන්වෙනස් ආරක කතාවක් වගේ... ඔහොම යන්බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27623556984935353282014-07-07T04:17:15.549+05:302014-07-07T04:17:15.549+05:30කතාවේ ගලායාම ටිකක් වේගේ වැඩියිද කියලා හිතුනා හැබැය...කතාවේ ගලායාම ටිකක් වේගේ වැඩියිද කියලා හිතුනා හැබැයි.. කෝම වුනත් කමක් නෑ.. ලියමුකො බලන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19927170538115823582014-07-07T00:54:46.546+05:302014-07-07T00:54:46.546+05:30කතාව ගලාගෙන යනවා වේගේ වැඩිද මන්දා . දෙවෙනි කොටසේ ම...කතාව ගලාගෙන යනවා වේගේ වැඩිද මන්දා . දෙවෙනි කොටසේ මොකක් හරි නොගැලපීමක් තියෙනවා . කමෙන්ට් දාන්න බැරිඋනත් මන් කතාව දිගටම කියවනවා නිවාඩු වෙලාවට.
දිගටම ලියන්න.අපි බලමු.
කතාව ගොඩක් බොලද කරන්න එපා .සමහර නවල් වල කොල්ලත් අඩනවා කෙල්ලත් අඩනවා .මටනම් යකා නගිනවා ඒ වෙලාවට .
ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.com