tag:blogger.com,1999:blog-4053939680417195441.post6693337405759038183..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 142. සුරංගනා කතාවකි - 1නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4053939680417195441.post-74348830800119550442015-02-02T10:41:00.355+05:302015-02-02T10:41:00.355+05:30හැක්.. මෙයාට පෙරනිමිති පහල වෙලා මෙන්න! ඕක තමයි කිය...හැක්.. මෙයාට පෙරනිමිති පහල වෙලා මෙන්න! ඕක තමයි කියන්නේ ගොනා හැරෙන්නේ කොස් කොටන්නද කියල...! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78774548206441881252015-02-02T10:39:46.109+05:302015-02-02T10:39:46.109+05:30ඔය කිව්වේ.. ඔන්න කිව්වේ....! අංජබජල් කිව්වා... හරි...ඔය කිව්වේ.. ඔන්න කිව්වේ....! අංජබජල් කිව්වා... හරි හරි ඔය කුමාරයෝ ඉන්න කතා ඔක්කොම අංජබජල් මිසක්කා ඉතින් යහපතක් වෙනවා කියලද? හුහ්.. හැදිච්ච කොල්ලෙක් නම් අරෙහෙම ඇනුම්පද කියයිද? අන්තිම නොහොබිනා කම...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78835281406556228882015-02-02T10:37:54.324+05:302015-02-02T10:37:54.324+05:30අනේ අම්මප අර තරම් ජාති ලියල තියෙද්දිත් අන්තිම කොටහ...අනේ අම්මප අර තරම් ජාති ලියල තියෙද්දිත් අන්තිම කොටහම ඕනේ කතාව ඇද-බැද තියාගන්ට නේ? වෙලාවට එහෙමවත් ලිව්වේ, නැත්තම් බල්ලොත් නොබලන කතාවක් වෙන්ට තිබ්බ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-92202099992643431252015-02-02T10:36:26.613+05:302015-02-02T10:36:26.613+05:30කම්මැලියෙක් නේ මම! ස්තුතියි රසවින්දා නම් මට සතුටුය...කම්මැලියෙක් නේ මම! ස්තුතියි රසවින්දා නම් මට සතුටුයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78061339580968547352015-02-02T10:35:42.866+05:302015-02-02T10:35:42.866+05:30It's a pleasure. :-)It's a pleasure. :-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82002487625325026202015-02-02T10:35:25.263+05:302015-02-02T10:35:25.263+05:30සැලකිල්ලෙන් කියෝනවද කියල බලන්නයි මම ඒ වාක්‍ය ලිව්ව...සැලකිල්ලෙන් කියෝනවද කියල බලන්නයි මම ඒ වාක්‍ය ලිව්වේ... හි.. හි... ඉස්සරහට යනකොට තේරෙයි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43211475124427992062015-02-02T10:34:32.264+05:302015-02-02T10:34:32.264+05:30හෙක්... එක්කෝ මම වැරදිලා කිව්වා වගේ මටත් දැන් දැනෙ...හෙක්... එක්කෝ මම වැරදිලා කිව්වා වගේ මටත් දැන් දැනෙන්නේ... මොකද දැන් 'මට මතක නැත' කියල සුරංගනා කතාවල කියන්නේ නැහැ නේ.. හැබැහින් මිසක්.<br />ඉන්ට ඉන්ට ඉවසලා...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13341709270117436062015-01-30T11:54:21.148+05:302015-01-30T11:54:21.148+05:30අපොයි ඔන්න ඔහොම ගිහින් තමයි මං පවුල්කාරයෙක් උනෙත්....අපොයි ඔන්න ඔහොම ගිහින් තමයි මං පවුල්කාරයෙක් උනෙත්. හ්ම්ම්සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-90903601213248476012015-01-30T11:43:52.775+05:302015-01-30T11:43:52.775+05:30පොඩ්ඩක් අංජබජල් ගතියක් තිබුනත් ලස්සන කතාවක් වගේ .....පොඩ්ඩක් අංජබජල් ගතියක් තිබුනත් ලස්සන කතාවක් වගේ .. කුමාරය හොඳ හැදිච්ච කොල්ලෙක් ... ;P Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57047024426721029932015-01-30T10:46:20.756+05:302015-01-30T10:46:20.756+05:30//මේ කුමාරයා ඔහු කුමාරයෙක් බව දන්නා නමුත්, නොදන්නා...//මේ කුමාරයා ඔහු කුමාරයෙක් බව දන්නා නමුත්, නොදන්නා බව අඟවන බව අර සාමාන්‍ය කෙල්ල නොදන්නා කාරණයකි.//<br />අන්න මේ ලයින් එක නිසාම ඊගාව කොටස බලන්න පිස්සු හදාගතිමි. එහෙම කුමාරයෙක් මාත් දන්නවා... :(බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33127561440482691012015-01-29T21:42:48.396+05:302015-01-29T21:42:48.396+05:30කවි ගොඩකට පස්සේ දිගගගග කතාවක් ඇති කියලා හිතා ගෙනනෙ...කවි ගොඩකට පස්සේ දිගගගග කතාවක් ඇති කියලා හිතා ගෙනනෙ ආවේ.ඔයාගේ කතන්දර ලස්සනයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49867504315702397362015-01-29T16:43:43.843+05:302015-01-29T16:43:43.843+05:30Thanks for the story :)Thanks for the story :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17742432719052311502015-01-29T15:44:11.166+05:302015-01-29T15:44:11.166+05:30අන්තිම පේලිය සිරාවට තේරුනේ නෑ... කුමාරයා හරි විනිත...අන්තිම පේලිය සිරාවට තේරුනේ නෑ... කුමාරයා හරි විනිත පාටයි ගැනු ලමයි ලගදී.. දුරදි ටිකක් වෙනස් නෙහ්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55323488369229117622015-01-29T15:34:50.973+05:302015-01-29T15:34:50.973+05:30මට මතක නැත. කියල තිබ්බ හින්ද මම හිතුව අපෙ රටේ සුර...මට මතක නැත. කියල තිබ්බ හින්ද මම හිතුව අපෙ රටේ සුරංගනා කතාවද කියල .. . :) හොදයි හොදයි ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න <br />Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.com