tag:blogger.com,1999:blog-4053939680417195441.post6547416399459155369..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 248. කහපාට පෙම නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4053939680417195441.post-68232189478615862352016-02-23T09:22:49.487+05:302016-02-23T09:22:49.487+05:30ඔව් ඉතින් කුළුහරක් කුලප්පු වෙන්නේ රතුපාට දේවල් දැක...ඔව් ඉතින් කුළුහරක් කුලප්පු වෙන්නේ රතුපාට දේවල් දැක්කමලු !

ඔව් ඔව් දැක්ක දැක්ක.. දිගට හරහට කොමෙන්ටු දාල බ්ලොග් වල! මොකෝ දඬුකඳේ ගහල උන්නද?
නෑ මම කිව්වේ අර සමහර දෙබස් එහෙම කලින් පෝස්ටු වල ( එපා උන ඉපෝ ගමනේදී) දාල රාජ උදහසට ලක් උනාද කියල සාධාරණ සැකයක් තියෙනවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22273054966721937362016-02-23T09:19:52.529+05:302016-02-23T09:19:52.529+05:30අහල තියෙනවද අර මානසික වාට්ටුවේ ලිඳක් දිහා බලාගෙන
...අහල තියෙනවද අර මානසික වාට්ටුවේ ලිඳක් දිහා බලාගෙන
"පහායි... පහායි.."

ගගා හිටපු රෝගියෙක්ගෙන් දොස්තර ළඟට ගිහින්

"මොකද මේ පහායි.. පහායි .."

ගාන්නේ කියල ඇහුවම ඌ මොකද්ද කිව්වේ කියල???

මොකක්කත් කියල නැහැ.... එකපාරටම දොස්තර ඇදල ළිඳට දාල

"හයායි... හයායි...."

කියල ආයෙම කියන්න ගත්තලු.

නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78666866054652381842016-02-23T09:16:19.837+05:302016-02-23T09:16:19.837+05:30එහෙනම් බැකෝ කියන්නෙත් පට්ට ස්පොර්ටි වාහනයක් මැලේසි...එහෙනම් බැකෝ කියන්නෙත් පට්ට ස්පොර්ටි වාහනයක් මැලේසියාවේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68725255987098365602016-02-21T20:34:22.207+05:302016-02-21T20:34:22.207+05:30ඇහැල මල් වට නම් මමත් හෙන ආසයි.. හැබැයි උපේක්ෂට තරම...ඇහැල මල් වට නම් මමත් හෙන ආසයි.. හැබැයි උපේක්ෂට තරම් ම අවුල් යන්නේ නෑ මට.. හෙහ් හෙහ්.. හෙන කාලෙකින් අදයි බ්ලොග් ටිකක් බැලුවේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89501010513278300402016-02-21T20:33:09.308+05:302016-02-21T20:33:09.308+05:30සිරාවට..!! කියවපු ගමන් මට හිතුනේ පිස්සු හොඳ එක කිය...සිරාවට..!! කියවපු ගමන් මට හිතුනේ පිස්සු හොඳ එක කියල..හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-88299244981476908252016-02-21T20:31:26.367+05:302016-02-21T20:31:26.367+05:30මැලේසියාවේ කහ පාට කාර් තියෙන උන් ඉන්නේ අනිත් උන්ට ...මැලේසියාවේ කහ පාට කාර් තියෙන උන් ඉන්නේ අනිත් උන්ට වඩා පොඩ්ඩක් උඩින්.. උන් හිතන්නේ කහ පාට හෙන ස්පොර්ටි කියල හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26270777794822774912016-02-19T09:18:06.967+05:302016-02-19T09:18:06.967+05:30අපෙයි.. ආවද...
මේකයි වැඩේ.. මෙව්වා නැහැ වෙන කාටවත...අපෙයි.. ආවද...

මේකයි වැඩේ.. මෙව්වා නැහැ වෙන කාටවත් කියනවා එහෙම නෙවෙයි ඔන්න!

අන්න නියම අදහස.... කෝ ඉතින් රට්ටු බල බල යනවනේ මම ගස් හොලවන්න ගත්තම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71410295998117840082016-02-18T17:01:05.966+05:302016-02-18T17:01:05.966+05:30මෙන්න මං ආවෝ. මේ කතාව කියවනකොට මතක් වුණේ ඉස්කෝලේ ....මෙන්න මං ආවෝ. මේ කතාව කියවනකොට මතක් වුණේ ඉස්කෝලේ . පටු පාර අයිනේ අරලිය ගස් වලට මෙහායින් තිබුණේ . ඇහැළ මල් වැස්සේ තෙමෙන්න පුදුම පෙරේතකමක් තිබුණේ . එයින් එක දවසක් බොහොම සුවිශේෂී . ස්තූතියි මතකයන් අවදිකලාට . ආයෙත් එන්නම්කො Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21871832339950246152016-02-18T09:55:53.384+05:302016-02-18T09:55:53.384+05:30ආන්න දැක්කද... විශිෂ්ඨයෝ එන්නේ පුංචියට කොම්ප්‍රෙස්...ආන්න දැක්කද... විශිෂ්ඨයෝ එන්නේ පුංචියට කොම්ප්‍රෙස් කරපු බහාලුම් තුල... නැද්ද? ;-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66409575021380815482016-02-18T04:18:45.826+05:302016-02-18T04:18:45.826+05:30මාත් බටු ඇටයක් සයිස් නේ ඒ හින්ද අවුලක් නැහැ. මාත් බටු ඇටයක් සයිස් නේ ඒ හින්ද අවුලක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56851635116436218872016-02-17T16:04:21.181+05:302016-02-17T16:04:21.181+05:30ඩිෂ්කි දිඩින්...
ඩිෂ්කි දිඩින්.
ඒ තාලෙ ඇල්ලිල්ල න...ඩිෂ්කි දිඩින්...
ඩිෂ්කි දිඩින්.

ඒ තාලෙ ඇල්ලිල්ල නම් මල් හතයි.නියමෙට සද්දෙ ගත්තෑකි...;)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7210950334009497382016-02-17T15:01:52.758+05:302016-02-17T15:01:52.758+05:30එහි ඇති ප්‍රසිද්ධ කහපාට මල්ගහ/මල්වැල ගැන? හම්මේ මො...එහි ඇති ප්‍රසිද්ධ කහපාට මල්ගහ/මල්වැල ගැන? හම්මේ මොකද්දෝ විරහවක් දැනෙනවා මතක් කරනකොටත් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9373533520919977862016-02-17T14:55:09.607+05:302016-02-17T14:55:09.607+05:30ඔව් අනේ ඒ කහපාට ප්‍රීතිමත්! හිතෙන්නෙම රොමැන්ටික්...ඔව් අනේ ඒ කහපාට ප්‍රීතිමත්! හිතෙන්නෙම රොමැන්ටික් කියල. මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි. තව බෞද්ධාලෝක මාවතේ අරලිය ගස් ( රෝසපාට වගේ) උනත් දැනුනේ කොමල පාන කෙල්ලන් පේලියක් වගෙයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12064398324422752042016-02-17T14:52:40.015+05:302016-02-17T14:52:40.015+05:30පෙම් මල් කතාවක් නේ?පෙම් මල් කතාවක් නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74567285691948954102016-02-17T14:51:57.687+05:302016-02-17T14:51:57.687+05:30හි හි..... අදට මේ වෙනකොට මෙහෙම කියාපු හතරවෙනියා තම...හි හි..... අදට මේ වෙනකොට මෙහෙම කියාපු හතරවෙනියා තමයි මේ! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-62486270652998131462016-02-16T08:45:27.948+05:302016-02-16T08:45:27.948+05:30දැන්නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න කාලේ හරි වගේ..දැන්නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න කාලේ හරි වගේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4282712514171253072016-02-15T13:49:12.918+05:302016-02-15T13:49:12.918+05:30එව්වා ඉතින් දැන් මෙතන කියල ඔප්පු කරන්නද? හි හි......එව්වා ඉතින් දැන් මෙතන කියල ඔප්පු කරන්නද? හි හි.... මම හිතන්නේ සැහෙන කොටසක් කිව්වා. පස්සේ ඌ තේරුම් ගත්ත තේරුමක් නැතිම වැඩක්ය කියල.... හි හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9454260037626894772016-02-15T11:01:56.244+05:302016-02-15T11:01:56.244+05:30මම හිතන්නේ නැහැ ඌ ඔක්කොම කිව්වා කියලා...මම හිතන්නේ නැහැ ඌ ඔක්කොම කිව්වා කියලා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50596370029307192762016-02-14T22:05:37.405+05:302016-02-14T22:05:37.405+05:30මට මතක් වෙන්නෙ පේරාදෙනියෙ කැම්පස් එක...!මට මතක් වෙන්නෙ පේරාදෙනියෙ කැම්පස් එක...!පැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60006197772603605192016-02-14T19:33:32.063+05:302016-02-14T19:33:32.063+05:30අපේ කැම්පස් එකෙත් ලොකු ඇහැල ගහක් තියනව දැක්කම හරි...අපේ කැම්පස් එකෙත් ලොකු ඇහැල ගහක් තියනව දැක්කම හරි ආසයි :) ඒ මල් පොකුරක කහ තදකහ පාට ඉඳන් ලා කහ පාටට පාට වැටිලා.මල් පිපෙද්දි ගහේ කොල පෙන්නේ නැති තරමට තද කහපාට මල් හිත ඇදල ගන්නවා.අපේ ගෙදරත් පැලයක් හිටවන්න ආසයි ඒත් ගහ ලොකුවට හැදෙන නිසා තාත්ත කැමති නැහැ ....අයාල් https://www.blogger.com/profile/16369997951629605294noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76640007174922145192016-02-14T06:13:34.508+05:302016-02-14T06:13:34.508+05:30ඈ.. පෙම් කතාවක් කියලා හිතලා පස්සේ නිවිහැනසිල්ලේ කි...ඈ.. පෙම් කතාවක් කියලා හිතලා පස්සේ නිවිහැනසිල්ලේ කියවන්න හිටියා. මදැයි බලන් යනකොට මල් කතාවක්.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7547459249079828782016-02-13T17:24:46.542+05:302016-02-13T17:24:46.542+05:30හි.. හි හි....
ඔය කියන්නේ........
ගිනිකනවැටිලා උන...හි.. හි හි....
ඔය කියන්නේ........

ගිනිකනවැටිලා උන්නද කහපාටට?

;-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-23032790872143314452016-02-13T17:23:12.120+05:302016-02-13T17:23:12.120+05:30අන්න රොබරෝසියා!!
ඔයාට කියන්න මෙයා..... මට ඔය ගස් ...අන්න රොබරෝසියා!!

ඔයාට කියන්න මෙයා..... මට ඔය ගස් එක්කත් තියෙනවා විසඳගන්න බැරි ප්‍රේම පලහිලව්වක්. ඕක හින්දා මම කි දවසක් නම් පේරාදෙණිය කැම්පස් එකේ ඇතිද?? එහෙම කරන්න වටිනවද මම අහන්නේ!!?? අදටත් මම ඒ ගස් පේලිය දැක දැක සුසුම් හෙලනවා... ( ඉස්සර ඔය ගස් වලට පොහොර වෙච්ච පනුවෙක්ද කොහෙද.. )

මට මතකයි කවුරුහරි කැම්පස් වලේ තිබ්බ රොබරෝසියා ගහ කැපුව එකට පොස්ට් එකක් දාල තිබ්බ හුඟක් කාලෙකට කලින්. ( තිලක සිත වෙන්න පුළුවන්) පේරාදෙණිය මාව මොකද්දෝ නොදන්නා අතීතෙකට ගෙනියනවා ඒ මල් ගස් එක්කම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69767983302283852612016-02-13T17:18:15.995+05:302016-02-13T17:18:15.995+05:30මගේ ෆිට්ම යාලුවෙක් හිටියා. එයා කියනවා ඒ දවස්වල. මම...මගේ ෆිට්ම යාලුවෙක් හිටියා. එයා කියනවා ඒ දවස්වල. මම ඉතින් ඉබ්බා සේ ඉඳල අහන ගොන් ප්‍රශ්න තවදුරටත් දරාගෙන ඉන්න බැරුව ඌ කියන එක නතර කළා. හැබැයි දැන් මට එහෙම හිතන එක 'predict ' කරන්න පුළුවන්කම ලැබුනා ඒ හින්ද.. හි හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55035929084549329522016-02-13T17:15:56.913+05:302016-02-13T17:15:56.913+05:30ඈ???? එහෙමද ඩුඩ් ??? ඩුඩ්ට කියන්න ..මෙයා... මටත් ඔ...ඈ???? එහෙමද ඩුඩ් ??? ඩුඩ්ට කියන්න ..මෙයා... මටත් ඔය වගේ සමහර සින්දු වලට පාටක් සෙට් වෙනවනේ!!! වැඩියෙන්ම එන්නේ කහ සහ දම්පාට. සුදුපාට, අළු පාට දැනෙන්නේ අමරසිරි පීරිස්ගේ , එල්විස් ප්‍රෙස්ලිගේ ස්ලෝ ඒවාට. තව විස්තර ඇතුව ලියන්නම්.

අන්න නියම පොයින්ට් එක! ඇත්තටම කහපාට ඇන්දහම එහෙම අමුතු ග්ලෝ එකක් 'සමහරුන්ට' ලැබෙනවා.

අන්තිම ජේදේ..... ( ඩෝන්... ඩෝන්... ඇන්ඩිගේ පියා මෙන් දෙබස් කියමින් ඔලුව ගහගන්න සද්දේ!)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com