tag:blogger.com,1999:blog-4053939680417195441.post5731716066973589307..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 145. ගුරු වෙරී - 01නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4053939680417195441.post-66910902254403686512015-02-10T09:54:30.550+05:302015-02-10T09:54:30.550+05:30ඇයි තව තියෙනවා ඩුඩ්..
1. අතේ තියෙන සෙල්ලම් බඩුව ඉ...ඇයි තව තියෙනවා ඩුඩ්..

1. අතේ තියෙන සෙල්ලම් බඩුව ඉල්ලන එක ('මට දෙන්නකෝ' කියල )
2. ඇඳගෙන ඉන්න ඇඳුමට මොකක් හරි හිත රිදෙන කොමෙන්ටුවක් කියන එක.
3. සපත්තු, කොණ්ඩ බෝල, අත් ඔරලෝසුව ඇතුළු පැළඳගෙන ඉන්න සියලු දෙයක් වේ නම් ඒවා ගන්න එක/ඉල්ලන එක/ පැහැරගන්න එක

තව කියන්නද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68455847213059884742015-02-09T23:44:21.465+05:302015-02-09T23:44:21.465+05:30ඇයි බං කම්මුල් මිරිකන එක.ඇයි බං කම්මුල් මිරිකන එක.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7996792198549403662015-02-09T15:23:58.690+05:302015-02-09T15:23:58.690+05:30හි.. හි.... ඔයින් ගියා මදැයි අනේ....හි.. හි.... ඔයින් ගියා මදැයි අනේ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52949573701276555492015-02-09T15:18:59.017+05:302015-02-09T15:18:59.017+05:30bassige eke ano nahane paney.....!bassige eke ano nahane paney.....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14221544217410809632015-02-09T12:36:07.685+05:302015-02-09T12:36:07.685+05:30තුති තිටර් ... . . හොදම ජොබ් ටික සංශෝධනය කරගෙනනේ.....තුති තිටර් ... . . හොදම ජොබ් ටික සංශෝධනය කරගෙනනේ... Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70757417588414792792015-02-09T10:49:05.864+05:302015-02-09T10:49:05.864+05:30දැක්කා.. දැක්කා... :)දැක්කා.. දැක්කා... :)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4014240201312104502015-02-09T10:14:49.012+05:302015-02-09T10:14:49.012+05:30ගියා කිව්වට ගියේ නෑ! හරියට අර මෙගා එව්වගේ මැරෙන එව...ගියා කිව්වට ගියේ නෑ! හරියට අර මෙගා එව්වගේ මැරෙන එව්වෝ වගේ. මැරුණා කිව්වට උන් මැරිලා නැහැ බලනකොට...

ඒ මහානුභාවසම්පන්න සජතුමා නොහිටින්න මේ ජනමුල කමක් කොහෙන් දැනගන්ටද? අනිත් එක අපේ සාස්තරේට දුන්න අනුග්‍රහය බලන්ටකෝ.. අන්න එව්වා තමයි සොයන්-රැකියා උත්පාදනය. කොතරම් අහිංසක මිනිස්සු රොත්තක් ඕකෙන් ජිවත් උනාද? අනේ අප්පේ.. මතක් වෙනකොට පපුව 'ටොයින් ටොයින්' ගානවා. හිතුවද අපි අත විතරයි බලන්නේ කියල? අපි අත විතරක් නෙවෙයි අනාගතේම බලල තමයි සාස්තරේ කියන්නේ... ඉන්ටකො... ආයෙත් ආවම... දෙන්නේ වශිබෝලෙන්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24680992860688574192015-02-08T19:42:32.365+05:302015-02-08T19:42:32.365+05:30මමත් ඉතින් ගුරු වෘත්තියට ආයෙත් පණ දෙන්න හදන හැටි ග...මමත් ඉතින් ගුරු වෘත්තියට ආයෙත් පණ දෙන්න හදන හැටි ගැන මේ දැන් කාමරේ දොර ඇරලා ලිව්වා ආයුබොවන්ඩ.....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17658679776811975092015-02-08T18:11:23.165+05:302015-02-08T18:11:23.165+05:30රජ තුමා ගියාට පස්සේ අත බලා සාස්තර කියන අයට ඒ හැටි ...රජ තුමා ගියාට පස්සේ අත බලා සාස්තර කියන අයට ඒ හැටි වගතුවක් නෑ නේද? හෙහ් හෙහ් දැන් තේරුණා ද Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40490260725195075532015-02-08T15:13:48.615+05:302015-02-08T15:13:48.615+05:30පැතුම්: උන් ටික ඔබතුමාට අය්යා කියල මට ඇන්ටි කියන එ...පැතුම්: උන් ටික ඔබතුමාට අය්යා කියල මට ඇන්ටි කියන එකෙත් තියෙනවා අමුතු මෙව්වා එකක්. මම කිව්වේ නිකන් විජාතික කුමන්ත්‍රණයක් වගේ එකක්. නිතර මගේ බ්ලොග් පැත්තේ ආවට කෝ රොටියක් වත් අරගෙන ඇවිල්ල නැහැනේ. අඩුම තරමේ ලැම්බෝගිනියක් වත්? එව්වා දැන් මුඩුක්කු අස්සෙත් තියෙන එකේ! සැක් විතරක්!!

රජතුමා එලෙව්වා කිව්වා? කෝ කොහෙද? අර ඉන්නේ අපුරුවට මාළිගාවේ සීමැදුරු කවුළුවේ එල්ලිලා... අනේ පව් නේ? ඒකයි මේකයි අතරේ සම්බන්දයක් නොපෙනේ... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63233777249729452542015-02-08T15:07:39.085+05:302015-02-08T15:07:39.085+05:30කොහොමහරි පොඩි එකාගෙන් වැඩිහිටියාට ඕනේ උත්තරේ ගන්නම...කොහොමහරි පොඩි එකාගෙන් වැඩිහිටියාට ඕනේ උත්තරේ ගන්නමයි හදන්නේ. පොඩි උන්ව බයිට් කිරිල්ල මට නම් හරි හිරිකිත වැඩක්. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80788617547715923292015-02-08T15:05:51.772+05:302015-02-08T15:05:51.772+05:30තනි තරුව: ඇඟිලි කපාගත්තට කාරියක් නැත. නමුත් කපන ඇඟ... තනි තරුව: ඇඟිලි කපාගත්තට කාරියක් නැත. නමුත් කපන ඇඟිල්ලක් ගානට බදු ගෙවීමට අමතක නොකරන්න.
ප.ලි. ගුරුවරු කියන්නේ අපේ සමාජයේම එක කොටසක්. හොඳයි ඔබ ගන්න ගෘහනියක්... ඔබ කියන ජාති ඔක්කොම ඒ ජාතියත් කරනවා නේද? එහෙනම් ගන්න රජයේ කාර්යාලයක සේවිකාවක්. ඒත් ඒ වගේ නේද? දැන් ඉස්සර වගේ නෙවෙයි. ගුරු වෘතිය කියන්නේ රැකියාවක්. වේතනයක් ගෙවනවා උහුලන්න බැරි ප්‍රෙෂර් එකක් දරනවා. ඉස්සර සමහර වෙලාවට වේතනයක් නැහැ, ගුරු පඬුරු කියල දෙන්න ගොහින් අමාරුවේ වැටෙන්නේ කවුද? හි.. හි... මම ගුරුවරුන්ගෙන් අනේක හිරිහැර විඳලා තියෙනවා. නමුත් ඔවුන් ගැන තරහක් දැනෙන්නේ නැහැ. ගණන් ගන්න .එපා අනේ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-81957007155501966132015-02-08T14:41:53.916+05:302015-02-08T14:41:53.916+05:30මේ මොකද්ද බොලේ මේ?
අනිත් අයගේ බ්ලොග් වල ඇලෙව්වම ඒ...මේ මොකද්ද බොලේ මේ?

අනිත් අයගේ බ්ලොග් වල ඇලෙව්වම ඒවා මැකුව නිසා හදමල ඌය්යා වෙච්ච හින්ද මෙතැන ඇලෙව්වද ? මොකද පෝස්ට් එකට කිසිසේත්ම සම්බන්ධයක් නැති නිසා. ඒ මානව හිතවාදීන්ගේ අදහස් වලට ඔබ යසට පිහාටු දෙන්න දන්නවා වගේ. එක්කෝ මගෙනුත් අහපු දෙයක් නැතිකොට... නරකද බස්සිගේම බ්ලොග් එකට ගිහින් දැම්මොත් ඔබේ මේ පුංචි කාක් පිහාට්ට? නැත්තම් ඔබේ සමාජ සත්කාරය කරන්න හැම බ්ලොග්කාරියන්ගේම පෝස්ටු වලට අලවලා දාන එකද කරන්න හදන්නේ? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37247514128618826492015-02-08T09:01:16.092+05:302015-02-08T09:01:16.092+05:30ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්...ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

//AnonymousFebruary 4, 2015 at 10:09 PM
ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

Replies

දේශක යාFebruary 4, 2015 at 10:29 PM
හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//

බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
කතා නාහ ඉන්න පිනක්
නැති අසරන ගෑල්ලමයා මං.
බබා හම්බ වෙද්දි හැදුනු
මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
මාමලා වගෙ මිනිස්සුන්ගෙ
කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
ඒ කියන්නෙ,
මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
මේක කමෙන්ට් කරාම,
ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64397053682272380442015-02-07T10:01:38.982+05:302015-02-07T10:01:38.982+05:30රවී අයියා , කියල වැඩක් නෑ .. මේ උත්තමාවියට අපි සලක...රවී අයියා , කියල වැඩක් නෑ .. මේ උත්තමාවියට අපි සලකනවා මදි ...

උපේක්ෂා , ටිකක් කචල් වෙලා මෙහෙම නම් ෆුල් ම කචල් වුනාම කොහොම හිටි ද ? අපරාදේ රජ තුමා එලෙව්වේ ...

ඒ නංගිලා තුන් දෙනාත් මේ වගේ ඇන්ටිලා දිහා බලල හොඳට හැදෙයි. නිතර මේ බ්ලොග් එක බලනවා කියන්නේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ .. හෙහ් හෙහ් ... :D Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59394330252052251782015-02-07T00:08:59.375+05:302015-02-07T00:08:59.375+05:30හරියට හරි. අම්මටද තාත්තටද වැඩියෙන් ආදරේ කියන එක වෘ...හරියට හරි. අම්මටද තාත්තටද වැඩියෙන් ආදරේ කියන එක වෘෂභ ප්‍රශ්ණයක් තමයි.
"මම දෙන්නටම එක වගේ ආදරෙයි" කියලා පොඩි එකා උත්තර දුන්නොත්
"නෑ නෑ. දෙන්නටම එක ගානට ආදරේ වෙන්න බෑනේ. කාටද වැඩියෙන්ම ආදරේ? අම්මා නේද?" කියලා අහලා පොඩි උන්ව බයිට් කරන වෘෂභයොත් ඉන්නවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61978575388697602172015-02-06T18:39:29.770+05:302015-02-06T18:39:29.770+05:30ඔව් ඔව් බං..එහෙම හොඳම හොඳ කට්ටියත් ඉන්නවා..හැබැයි ...ඔව් ඔව් බං..එහෙම හොඳම හොඳ කට්ටියත් ඉන්නවා..හැබැයි බහුතරය කචල්..බහුතරයකට තියෙනවා මෙන්න මේ වගේ යහපත් ගුණාංග : අන් අයගේ ඕපාදූප සෙවීම්, අන් අයට ගැරහීම, මං විතරයි දන්නේ සිතීම, නියම මෝරා අසුවුණ කල නියමෙට බ්‍රේන්වොෂ් කිරීම, දෙන්නම් දොඩම් ආකල්පය..
දැන් නම් ඉස්සර හිටි ජාතියේ ගුරු වෘත්තීයේ දෙවිවරු බොහොම විරලයි මං හිතන්නේ..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1310785790561212052015-02-06T18:35:03.616+05:302015-02-06T18:35:03.616+05:30ඉවාන් : ඒකනේ යකොව් මම ගුරුවෙරියක් නොවී අංගුලිමාලයෙ...ඉවාන් : ඒකනේ යකොව් මම ගුරුවෙරියක් නොවී අංගුලිමාලයෙක් උනේ..එන්න එපා හරිය? ඇඟිලි 2-3ක්වත් කපාගන්නවා..! ඕ..යේස්! :P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69457416775656049482015-02-06T16:38:53.123+05:302015-02-06T16:38:53.123+05:30ඔක්කාරෙට ආවේ කොහෙද බොල , කොත්තුවක් කාල වැඩි සීනි ප...ඔක්කාරෙට ආවේ කොහෙද බොල , කොත්තුවක් කාල වැඩි සීනි ප්ලේන්ටියක් බිව්වම පට්ට ගති . උඹ කරලා බලපන් මම කිව්වට . ඒ ආතල් එක දවස් දෙක තුනක් යනකං අන්ගේ තියෙනවා .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35857913291305466702015-02-06T13:18:33.699+05:302015-02-06T13:18:33.699+05:30හෙහ් රවියා..... මගේ අම්මේ... නෑයෝ - වේයෝ - මීයෝ ජා...හෙහ් රවියා..... මගේ අම්මේ... නෑයෝ - වේයෝ - මීයෝ ජාතියේ සම්බන්ධයක් තමයි එහෙනම්!

රතු? අපේ අත්තම්මටත් ඔය අමුතු පාට කිවිල්ලක් තිබ්බ. රතු අයට පුදුම සැලකිල්ලක් තිබ්බේ. එයාගේ කලර් කෝඩ් එකේ මම හිටියේ දම් /ලා දම් කොටසේ. අපේ අක්කා නම් රතු.. මොකට කියනවද ඒ රතු!

ඈ එහෙනම් බීට් අලයක්ද හොයාගත්තේ? නැත්තම් නයි මිරිස්? ( රතු නම් ඉතින්)

ඔය කිව්වේ spellings නියමෙට!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64474088646364316782015-02-06T13:14:12.676+05:302015-02-06T13:14:12.676+05:30දෙයි හාමුදුරුවනේ.... මුන් ඔක්කොටම ගුරුවෙරියෝ පේන්න...දෙයි හාමුදුරුවනේ.... මුන් ඔක්කොටම ගුරුවෙරියෝ පේන්න බැරි මොකද බොලේ? මට නම් ගුරුවෙරියෝ උන්නා දෙජාතියෙන්ම, ඒ කියන්නේ හොඳ සහ නරක. මම ගුරුවරියක් වෙන්න හිතල නැති උනාට ගුරුවරියන්ට වෙන්න විශේෂ අකමැත්තක් තිබ්බේ නැහැ, අදටත් නැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82379653233631183242015-02-06T13:09:12.477+05:302015-02-06T13:09:12.477+05:30පැතුම් :
දැක්කද අපි හැරදා ගියපු අර නැවත ගෙන්වා දෙන...පැතුම් :
දැක්කද අපි හැරදා ගියපු අර නැවත ගෙන්වා දෙනවා... ඇත බලා සාස්තර කියනවා, පොරොන්දම් බලනවා ( තාවකාලිකව අනාවැකි කීම අත්හිටුවා ඇත), මියගිය ප්‍රාණකාරයින් ඕනෙනම් එලොනවා, නැත්තම් ගෙන්නලා දෙනවා!

මෙව්වා මිට කලින් බ්ලොග් වලින් ඉටුවෙලා තියෙනවද? අත්දුටුවයි සත්තයි. අදම අමතන්න!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72668209924253143652015-02-06T13:06:21.613+05:302015-02-06T13:06:21.613+05:30මම ලෝකේ අකමැතිම රස්සාවල් කීපයක් තියනවා. පළවෙනිම එක...මම ලෝකේ අකමැතිම රස්සාවල් කීපයක් තියනවා. පළවෙනිම එක පොලිස් වෙන එක, අනිත් එක ලංකාවේ රාජ්‍ය සේවකයෙක් වෙන එක, අනිත් එක කස්ටම් ඔෆිසර් කෙනෙක් වෙන එක... අනිත්ව මගේ අකමැත්තක් නැහැ, නමුත් තෝරාගන්නේ නැති ජාතියේ. ( පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කලෙත් නැහැ වගේ.. හි.. හි..)
ඔය රස්සාවල් වල තියෙනවා නේ Occupational hazards කියල ජාතියක්. ඒ අතින් ඔයා කියන ඔය ජොබ් දෙකම තියෙන්නේ නරක පැත්තේ. හි.. හි... නැද්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-528468630190584892015-02-06T13:03:08.582+05:302015-02-06T13:03:08.582+05:30ඔහේගෙනම් ඔහේ ගන්න... හොඳ නැහැ නොවැ දොස් කියන්න... ...ඔහේගෙනම් ඔහේ ගන්න... හොඳ නැහැ නොවැ දොස් කියන්න... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12644702261406387542015-02-06T13:01:44.256+05:302015-02-06T13:01:44.256+05:30ඔක්කාරෙට ආවද? මේක බිත්තර කොත්තුවක්!
ඉවාන්ට කියන්ට...ඔක්කාරෙට ආවද? මේක බිත්තර කොත්තුවක්!

ඉවාන්ට කියන්ට ඉවාන් මම ඉස්සර කොත්තු මරුවෙක්. පුදුම ආසාවක් කොත්තු කන්න. තනියෙන් බද පැලනකල් කොත්තුවකට වැඩේ දීලා ලතෝනි දිදී තමයි නැගිට ගන්නේ. ආයේනම් මේ මලජරාව කටේ තියන්නේ නැහැ , තුහ් විතරක්! කියල බැන බැන ඉඳල, දවස් දෙකකින් ආයෙමත් ගේනවා ඒ ජාතියෙන්ම කොත්තුවක්...

නැද්ද බලන්න දැන් ඔක්කාරෙට ආවට, මේ ජාතියෙන් ආයෙත් එකක් ලිව්වම වමනේ දාල, බැනල යන්නවත් එන්නේ නැද්ද හා?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com