tag:blogger.com,1999:blog-4053939680417195441.post5670730729620502037..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 153. පිස්සු නැත්තම් ෂෝක් !නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4053939680417195441.post-3192717725511487932015-03-02T14:40:39.864+05:302015-03-02T14:40:39.864+05:30Thanks.. Thank you very much for your wishes...Thanks.. Thank you very much for your wishes...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80296154149186109962015-02-26T04:17:17.392+05:302015-02-26T04:17:17.392+05:30It is very beautiful.I read ur blog.this is first ...It is very beautiful.I read ur blog.this is first time commenting.keep it up.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69635746492122344552015-02-24T14:09:48.828+05:302015-02-24T14:09:48.828+05:30:-):-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76364274480247490442015-02-24T14:09:37.336+05:302015-02-24T14:09:37.336+05:30ඉස්තුතියි.... දැනට ඇණහිටලා තියෙන්නේ වැඩේ නම්. ආයෙත...ඉස්තුතියි.... දැනට ඇණහිටලා තියෙන්නේ වැඩේ නම්. ආයෙත් පටන් ගන්නවා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72140734145787957272015-02-24T10:43:27.288+05:302015-02-24T10:43:27.288+05:30ඒ මරු අනේ....ඒ මරු අනේ....Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31710701699184434492015-02-19T12:06:08.549+05:302015-02-19T12:06:08.549+05:30සිරා කෑගහනවා..
"බචාවෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ...සිරා කෑගහනවා..

"බචාවෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ "නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80778892248967783392015-02-19T11:32:18.146+05:302015-02-19T11:32:18.146+05:30සිරා කොලුවා නුවර යන්නද කල්පනාව... හික් හික් මට මැව...සිරා කොලුවා නුවර යන්නද කල්පනාව... හික් හික් මට මැවිලා පේනවා අයිය සිරා කොලුවා පස්සෙන් පන්නනවා . සිරා කොලුවත් කන්දක් දිගේ බඩ ගානවා බේරෙන්න.. නුවර කුමාරිත් කැ ගහනවා "නහි බයියා නහි.... චෝඩෝ සිරා චෝඩෝ .."Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16227599820083912842015-02-19T10:25:51.857+05:302015-02-19T10:25:51.857+05:30නියමයි උපේක්ෂා...මගෙ බොක්කෙන්ම හදපිරි මෙව්වා එක හො...නියමයි උපේක්ෂා...මගෙ බොක්කෙන්ම හදපිරි මෙව්වා එක හොඳේ..දිගටම මහන්න. නතර කරන්න එපා.අපරාදේ..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5135308789464292742015-02-19T09:42:56.016+05:302015-02-19T09:42:56.016+05:30ඔය ඉතින් අවසන් result මිසක් අවශේෂ results නෙවෙයි අ...ඔය ඉතින් අවසන් result මිසක් අවශේෂ results නෙවෙයි අනේ. මේ ප්රතිපල වලට අමතරව පාට පාට නූල් කන්දක්, ඉතුරු වෙච්ච කෘතීම මල් පොකුරු ( කවදාවත් ඉවර වෙන්නේ නැහැ ) සහ කපපු රිබන් , රෙදි කෑලි අතරේ ඉන්න වෙනවා. මොකද වැඩේ ඉවර වෙනකල් අයින් කරන්නත් බැහැ. ඊටත් වඩා ඉතුරුවෙන කෑලි කොහේ දාන්නද. මම වෙනම කාමරයක් තියන් ඉන්නේ හැඩිකරන්න මට! හි.. හි...

ආ... ඒකනේ... වාසනාව තිබ්බොත් මම වගේ යාළුවො ලැබෙයි. හික්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14164773153054712382015-02-19T09:38:46.624+05:302015-02-19T09:38:46.624+05:30අපේ අය්යාගෙන් පර්මිෂන් අරගෙන ආවොත් තමයි ගෙට ගන්ට අ...අපේ අය්යාගෙන් පර්මිෂන් අරගෙන ආවොත් තමයි ගෙට ගන්ට අවසර තියෙන්නේ. පොඩි කියන්නේ සුට්ටන් අව්ලක් තියෙනවා... උගෙන් අවසර ගන්න එක ලේසියි ඉස්සර යුද්ධ කාලේ උතුරට යනවට වඩා. කිසි කමකට නැහැ..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5027534954342637622015-02-18T23:54:30.762+05:302015-02-18T23:54:30.762+05:30නුවර පළාතෙ එන්න හිතාගෙන ඉන්නෙ...ඒ එන වෙලාවට සමහර ව...නුවර පළාතෙ එන්න හිතාගෙන ඉන්නෙ...ඒ එන වෙලාවට සමහර වෙලාව ඇවිල්ලා තිබුනොත් සෝයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-85661159368406343032015-02-18T15:41:04.488+05:302015-02-18T15:41:04.488+05:30අපූරු mania එකක්.. consequences ඊටත් වඩා අපූරුයි න...අපූරු mania එකක්.. consequences ඊටත් වඩා අපූරුයි නේ.. අනේ අපිට ඔහොම යාලුවෝ නෑනේ තෑග්ගක් දෙන්න.. හැක් හැක්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9643290434804608132015-02-18T10:36:03.605+05:302015-02-18T10:36:03.605+05:30මමත් ඔහොම දුන්නා මගේ යාළුවන්ට ඩෙස්ක් එකේ තියන්න පු...මමත් ඔහොම දුන්නා මගේ යාළුවන්ට ඩෙස්ක් එකේ තියන්න පුළුවන් සයිස් එකේ x stitch නිර්මාණ. ඇත්තටම ඒවායේ වටිනාකම වැඩියි ඔවුන් වෙනුවෙන්ම කරන දෙයක් නිසා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16373965807378192292015-02-18T10:34:22.288+05:302015-02-18T10:34:22.288+05:30සමහර වෙලාවට ඔව්...
:-)සමහර වෙලාවට ඔව්...

:-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89049142415801580462015-02-18T10:33:04.016+05:302015-02-18T10:33:04.016+05:30සමාවෙන්න ඇනෝ මිත්රයා. පොඩි ඉඩක් දුන්නම ඔහොම කරන එ...සමාවෙන්න ඇනෝ මිත්රයා. පොඩි ඉඩක් දුන්නම ඔහොම කරන එක හරි නැහැනේ.

තමුන්ගේ අදහස දැම්මාට කමක් නැහැ කවුරු විදියට හරි, නමුත්...........

-------------------------- මෙහි කුණු දැමීම තහනම්.! ----------------------------නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34585595434202189552015-02-18T08:14:18.869+05:302015-02-18T08:14:18.869+05:30ආසදත් අහනව. . මගේ Birth Day එකට දෙන්නෙ එයා මහපු ...ආසදත් අහනව. . මගේ Birth Day එකට දෙන්නෙ එයා මහපු x stitch එකක් තමයි.. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75542146382583705722015-02-17T22:00:54.372+05:302015-02-17T22:00:54.372+05:30ගෙදර ආවා නම් එකක් ඉල්ලගන්න පුලුවන් වෙයි නේද හිටං.....ගෙදර ආවා නම් එකක් ඉල්ලගන්න පුලුවන් වෙයි නේද හිටං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22073081113028991952015-02-17T16:09:28.917+05:302015-02-17T16:09:28.917+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51120128385524507432015-02-17T10:36:26.229+05:302015-02-17T10:36:26.229+05:30එහෙනම් මම මේ කියන රෝගයේ ජොලිය හොඳින් අඳුනනවා නේ? හ...එහෙනම් මම මේ කියන රෝගයේ ජොලිය හොඳින් අඳුනනවා නේ? හි.. හි... මට ඒක Seasonal disease එකක් වෙලා දැන්.. හි.. හි... ඉඳල හිටලා ආයෙත් රෝගලක්ෂණ පහල වෙනවා. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59983787805888152692015-02-17T10:30:43.702+05:302015-02-17T10:30:43.702+05:30Cross Stitch mania එක මටත් ඉස්සර තිබුනා. හරිම ලස්...Cross Stitch mania එක මටත් ඉස්සර තිබුනා. හරිම ලස්සනයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76033977496946474022015-02-17T10:27:20.118+05:302015-02-17T10:27:20.118+05:30ස්තුතියි.ස්තුතියි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31816836442209524682015-02-17T10:26:46.458+05:302015-02-17T10:26:46.458+05:30ඒ මොකද? එයා ආසද? මහන්න කියන්න. X stitch නම් මම හරි...ඒ මොකද? එයා ආසද? මහන්න කියන්න. X stitch නම් මම හරියට මහන්සි වෙලා මැහුවේ. නුල් හොයන්න පුදුම කට්ටක් කෑවේ. ඒ උනාට ඉවර කරපු නිර්මාණයක් දැක්කම හරිම සතුටුයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44204731111832396722015-02-16T20:57:32.608+05:302015-02-16T20:57:32.608+05:30ශා හරිම අපූරුයි ශා හරිම අපූරුයි Tharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60391918046934338982015-02-16T14:34:52.186+05:302015-02-16T14:34:52.186+05:30ක්රොස් ස්ටිච් ටික අපේ නෝනා දැක්කනම් මට නුවර කුමාර...ක්රොස් ස්ටිච් ටික අපේ නෝනා දැක්කනම් මට නුවර කුමාරිගේ ගෙදර එක්ක යන්න වෙනවා.. . ලස්සනයි.. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52443597885160043492015-02-16T13:31:30.639+05:302015-02-16T13:31:30.639+05:30ඉස්කෝතුයි ඈ.... අනේ මෙව්වා මොනාද අනිත් අයගේ නිර්මා...ඉස්කෝතුයි ඈ.... අනේ මෙව්වා මොනාද අනිත් අයගේ නිර්මාණ දැක්කනම්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com