tag:blogger.com,1999:blog-4053939680417195441.post5658997221200593476..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 227. පිටුවක් .............නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-4053939680417195441.post-13216055190809673212015-10-28T10:30:26.989+05:302015-10-28T10:30:26.989+05:30ළමයි ඉන්නවා කිව්වා නේද? මෙන්න ටීනේජ් තාත්තෙක් ළමයි ඉන්නවා කිව්වා නේද? මෙන්න ටීනේජ් තාත්තෙක් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42860063622848077432015-10-26T17:20:58.808+05:302015-10-26T17:20:58.808+05:30අනේ නිකන් පලයන් මහත්තය යන්න.. එනවා මෙතන ! හුහ් ( අ...අනේ නිකන් පලයන් මහත්තය යන්න.. එනවා මෙතන ! හුහ් ( අර අනන්‍යා උනත් එහෙම කිව්වා නේ?)

ඉඳපන් මම මේ දෙකේ දෙකේ පොල්ලක් තියාගෙන ඉන්නේ. මිට පස්සේ ගෙදර පනින්නේ එහෙම නෑ හරි?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59606570576896743862015-10-26T17:14:15.213+05:302015-10-26T17:14:15.213+05:30චැක් චැක්... මට තවම පහලොවයි.පොඩි එකෙක්...චැක් චැක්... මට තවම පහලොවයි.පොඩි එකෙක්...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56174188569606914812015-10-26T16:44:05.483+05:302015-10-26T16:44:05.483+05:30ඒයි විහිලුවට කිව්වෙ බං..සීරියස් ගන්නෙ එහෙම නෑ හොඳද...ඒයි විහිලුවට කිව්වෙ බං..සීරියස් ගන්නෙ එහෙම නෑ හොඳද? හම ගහනව අල්ලල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26858461410673556312015-10-26T16:00:49.197+05:302015-10-26T16:00:49.197+05:30මට මේ කතාව මෙතැන පෝස්ට් කරන්න බැහැ. එකක් තමයි කලණ ...මට මේ කතාව මෙතැන පෝස්ට් කරන්න බැහැ. එකක් තමයි කලණ කියන්නේ උගේ ඇත්ත නම. මම ඒ නිසා මේ වගේ තැනක දානවා නම් කලණට කියන්න ඕනේ. නැතිනම් ඔහුගේ කතාව සමාන වෙන්න තිබ්බා ඔබත් එක්ක. ඔහුගේ වේදනාව මට තේරුණා නිසා මට ඔබේ වේදනාවත් තේරෙනවා.

මම ඔහුට මෙහෙම කිව්වා.

//කලණ , ඔයාට ආයෙත් පටන් ගන්න පුළුවන්.. මේ කතාව මම ලිව්වේ, ඔයාව ඒකෙ ඇතුලට දාල වහල දාන්න ඕනේ හින්ද... ඔයා දැන් ඉන්නේ පොත ඇතුලේ... වහන්න ඔය පොත"//

ඔහුගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය උනේ එයයි කියල මට ඔහු පස්සේ දවසක කිව්වා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25977433373973252942015-10-26T15:49:31.696+05:302015-10-26T15:49:31.696+05:30ඔය වගේ කතාවක් මගේ ජීවිතේ ඇතුලෙත් තියෙන නිසා.ඒ ගැන ...ඔය වගේ කතාවක් මගේ ජීවිතේ ඇතුලෙත් තියෙන නිසා.ඒ ගැන කල්පනා කර කර ඉදලා බ්ලොග් එකට ඇවිත් බලද්දි ඔයා මේක දාලා.එකයි සිත් කියවන්න පුලුවන්ද ඇහුවේ.(මුසාවක් නොවේ)මුදියන්සේ මලයාhttps://www.blogger.com/profile/14840848736744021942noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7674110783502957332015-10-26T15:39:54.515+05:302015-10-26T15:39:54.515+05:30ඒකනේ අප්පා... සහතික ඇත්ත.
මම ලිව්වෙම පැහිච්ච මල්...ඒකනේ අප්පා... සහතික ඇත්ත.

මම ලිව්වෙම පැහිච්ච මල් කතන්දර. ඊක් , දැන් මතක් වෙනකොට විලි ලැජ්ජයි. එකයි මම ඒවා මෙතන දාන්නේ නැත්තේ. දැම්මොත් අර එකපාරක් ඇනෝ කෙනෙක් බැන්නා වගේ බනිවි හැමෝම. නවකතා 13ක් ලිව්වා ඉස්කෝලේ යන කාලේ. ළඟ ඉතුරු උනේ මේක විතරයි. මගෙත් එක්ක කතා ලියපු තව කෙල්ලෙක් හිටියා. අද ඇය ලේඛිකාවක්. මල් කතන්දර ලියන්නේ ඇයත්. නමුත් මට හරි සතුටක් දැනෙනවා ඇගේ පොතක් කවුරුහරි කියෝනවා දැක්කම.

ඒ කාලේ කරපු නිර්මාණ මම පරිස්සම් කලේ නැහැ. උඩ දාල තියෙන්නේ මම ලියපු පොතේ පෝස්ටුව දාන්න ඕනේ නිසා ගත්ත පින්තුරයක්. බලන්න, එතන ඇති මගේ දෙබස් ටික.

බොරු තමයි හලෝ. 18 දී මෙහෙම ලියන්න බැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20999313002000766712015-10-26T15:33:38.691+05:302015-10-26T15:33:38.691+05:30'පටාස්'
ඒ සැලුට් එක රවියා. හරියටම හරි බොසා...'පටාස්'
ඒ සැලුට් එක රවියා. හරියටම හරි බොසා. මගේ හැකියාව එන්න එන්නම ගෙවිලා ගිහිං. දියුණුවට වඩා උනෙම නොදියුණුව. වැඩේ මේකයි, දිවිනහගන්නේ මේ ජිවිතේ පලක් නැහැ, ඊළඟ ජිවිතේ මාර වොන්ඩෆුල් විදියට ඉන්නවා කියලනේ. හැබැයි සිස්සත්තේ ආයෙමත් ලියන්න, සා පෙළ, උ පෙළ ආයෙමත් ලියන්න වෙනවා කියල මතක බැරි වෙනවා. තාම මම සිස්සත්තේ ලියනවා ආයුබොවන්ඩ

දියුණු වී දෙයක් විනම්, ඒ උඹලාට හොඳවයින් දෙකක් කියන්නට ගටක් ලැබීමය නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17394997121028757172015-10-26T15:30:13.023+05:302015-10-26T15:30:13.023+05:30මූ නම් පිස්සෙක් වගේ වැඩකරලා ඔක්කොම නැතිකරගන්න හදපු...මූ නම් පිස්සෙක් වගේ වැඩකරලා ඔක්කොම නැතිකරගන්න හදපු මෝඩයෙක්. උගේ මෝඩකම තේරෙන්න කල් ගියා. නමුත් හැඟීම් කියන්නේ සියුම් කේශනාලිකා එක්ක බද්ද වෙච්ච දෙයක්. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5027047253242332212015-10-26T15:28:36.918+05:302015-10-26T15:28:36.918+05:30හික් හික්... මකන්න එපා. එහෙම ලිව්වා කියලා මම දිවින...හික් හික්... මකන්න එපා. එහෙම ලිව්වා කියලා මම දිවිනසාගන්නේ නැත. පොල්ලක් අරගෙන හංදියේ රැකලා ඉඳල නෙලනවා මිසක් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32841281203626438782015-10-26T15:27:29.292+05:302015-10-26T15:27:29.292+05:30ඔව්. ඒවා කතාකරන්න අමාරුයි. ලියන්න විතරයි පුළුවන්. ...ඔව්. ඒවා කතාකරන්න අමාරුයි. ලියන්න විතරයි පුළුවන්. හ්ම්ම්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47388514302804315972015-10-26T15:26:39.426+05:302015-10-26T15:26:39.426+05:30ලැම්බට් සුහද හමුවක්?ලැම්බට් සුහද හමුවක්?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4735418305306572942015-10-26T15:26:10.408+05:302015-10-26T15:26:10.408+05:30ඔය උසස්පෙළ කාලේ ආදර හුටපට කියන්නේ මාරාන්තිකයි. මම ...ඔය උසස්පෙළ කාලේ ආදර හුටපට කියන්නේ මාරාන්තිකයි. මම ලිව්වේ කලණගේ ඒ වයසේ කතාවක්, ලියනකොට අවුරුදු 2ක් පරණයි. ඔව්.. වෙන්න තිබ්බ දේ තමයි උනේ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68027991142030531032015-10-26T15:24:25.491+05:302015-10-26T15:24:25.491+05:30අනේ වාසනාවන්. අනේ වාසනාවන්. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21136021115488187702015-10-26T15:17:15.851+05:302015-10-26T15:17:15.851+05:30ඉවාන්: උඹට මම 68දී ලියන එව්වා එවන්නම්. කෝ එතකොට උම...ඉවාන්: උඹට මම 68දී ලියන එව්වා එවන්නම්. කෝ එතකොට උමටත් ගොක්කොල පෙනිලා , යටියන්තොට ගොහින් තියෙයි.

මනෝ: හෑ ? දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාගේ ආච්චි අම්ම ඔබතුමා 'අක්කේ' කියන වයසේ කියලද? හා ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12647421100496592402015-10-26T15:14:57.381+05:302015-10-26T15:14:57.381+05:30හික්... අනේ මන්ද. මම කතාකරන බාසාවෙන් ලියපු පලවෙනි ...හික්... අනේ මන්ද. මම කතාකරන බාසාවෙන් ලියපු පලවෙනි පොත තමයි මේක. එහෙම ලියන්න බය ඇරුනේ දිනේෂ් නේ 'සුළඟ වගේ ඇවිදින්' කියෙව්වට පස්සේ. එතකල් මම ලිව්වේ ලියන බාසාවෙන්. පරිණත බවක් නම් මන්ද, ඔක්කොම ලිව්වේ මල් මල් කතා. හෙක්.. මතක් වෙනකොටත් ලැජ්ජයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-79277665569426168622015-10-26T15:13:11.916+05:302015-10-26T15:13:11.916+05:30ඔව් මම කියවලා තියෙනවා. අදටත් මම ආසාවෙන් කියවල එදා ...ඔව් මම කියවලා තියෙනවා. අදටත් මම ආසාවෙන් කියවල එදා වගේම 'ඉයාව්' ගානවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66525944711562913072015-10-26T15:12:12.525+05:302015-10-26T15:12:12.525+05:30ඔන්න ස්ලෝ කළා... ඉක්කන්ට දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එල්...ඔන්න ස්ලෝ කළා... ඉක්කන්ට දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එල්ලෙන්ඩ...

විවාහ වන පිරිමියා වැඩිමල් වෙන්නම ඕනෙද? උසින් වැඩි වෙන්නම ඕනෙද? රස්සාවක් තියෙන්නම ඕනෙද? වගේ ප්‍රශ්න පළවෙනියට ආවේ බිත්තරේද, කුකුලාද වගේ ප්‍රශ්නයක් නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63953374215396631012015-10-26T15:10:30.161+05:302015-10-26T15:10:30.161+05:30කෙල්ලෙක් ඉන්නකොට තවත් කෙල්ලෙක් හොයාගැනීම පුද්ගලානු...කෙල්ලෙක් ඉන්නකොට තවත් කෙල්ලෙක් හොයාගැනීම පුද්ගලානුබද්ධයි. මම එයට කළු හෝ සුදු ලේබල් අලවන්නේ නැහැ. අනිත් එක මේ කොටසට කලින් කොටස් කියවා නැති නිසා ඔබේ මේ ප්රශ්නය සාධාරණයි. ආදරය කියන ඒ එක එක මට්ටමෙන් පවතින්නේ. අක්කා කෙනෙක්ට ආදරේ කිරීම සමාජයේ එකවරම පිළිගන්නා කාරනාවක් නෙවෙයි. නමුත් කාලයත් එක්ක සහ සමාජ තත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22357036522122305812015-10-26T15:07:54.846+05:302015-10-26T15:07:54.846+05:30සමහර විශේෂිත නිල වලදී අපිට සිතුවිලි කියන දේවල් කොප...සමහර විශේෂිත නිල වලදී අපිට සිතුවිලි කියන දේවල් කොපි කරන්න පුළුවන්. හැබැයි සම්පුර්ණය විවෘත වෙන්න ඕනේ මුලදී. ඉතිරි කොටස නිකම්ම එනවා. මම ඒ කතාව ලිව්වේ හදවතින්මයි. ඒ නිසා මටත් දැනුණා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5222125766012611762015-10-26T15:06:11.828+05:302015-10-26T15:06:11.828+05:30අහසෙන්: මම මේ දැම්මේ පොතේ මැද කොටසක්. අර උඩ තියෙන්...අහසෙන්: මම මේ දැම්මේ පොතේ මැද කොටසක්. අර උඩ තියෙන්නේ මම අතින් ලියපු කොලේ පින්තුරයක්. ඔක්කොම දාන්න මට හිතෙන්නේ නැහැ. ඔය ජිවිත කළා ලියල මගේ පොට ගිහින් තියෙන්නේ දැනටමත්. ඒ නිසා අහසෙන්, බලාපොරොත්තු අතාරගන්න. මම මේක ඔක්කොම දාන්නේ නැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53971156942323392422015-10-26T15:04:40.608+05:302015-10-26T15:04:40.608+05:30ඉවාන්, පත්තරේ:
ඔය කතාව මම කියවලා තියාගෙන ඉනව දැකල ...ඉවාන්, පත්තරේ:
ඔය කතාව මම කියවලා තියාගෙන ඉනව දැකල තමයි කලණ මගෙත් එක්ක ගොඩක් හිතවත් උනේ. ඔහු මගේ හොඳම යාළුවෙකුගේ යාලුවෙක්, සිංහල කියෝන එකෙක් වත් නෙවෙයි. ඔහුගේ කතාවත් ඒ වගේ නිසා මට කියල ලියෝගන්න තමයි ආවේ. මම ඌට කතාව ලිව්වා. නමුත් ඌට පොත මගේ ගාව තියල යන්න උනේ.

අහසෙන්:
කලනගේ කතාවත් පොඩ්ඩක් මීට සමානයි. මම අවසානේ වෙනස් කළා හිතාමතාම.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-77255359953835055132015-10-26T15:01:01.365+05:302015-10-26T15:01:01.365+05:30දයාබර සොහොයුරෙක් නම් තමයි. දැන් කිසිම සම්බන්ධයක් න...දයාබර සොහොයුරෙක් නම් තමයි. දැන් කිසිම සම්බන්ධයක් නැහැ කියල හිතෙනකොටත් පුදුමයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89768684456651279922015-10-26T14:59:44.192+05:302015-10-26T14:59:44.192+05:30ඒ වගේ තමයි. හැබැයි විශේෂයක් තියෙනවා. මම විතරයි තනි...ඒ වගේ තමයි. හැබැයි විශේෂයක් තියෙනවා. මම විතරයි තනියෙන් ඔට්ටුව දැම්මේ. හි හි.. මුල් පොස්ටුව ( ලින්ක් එක) කියෙව්වා නම් තේරෙයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33265907386231236932015-10-26T14:58:48.399+05:302015-10-26T14:58:48.399+05:30දාසයයි මාසේදීත් ලිව්වා. කොටිම්ම මම නවකතා ලියන්න ගත...දාසයයි මාසේදීත් ලිව්වා. කොටිම්ම මම නවකතා ලියන්න ගත්තේ අවුරුදු 13දී. ලිව්වේ ඔක්කොම වගේ ටින් ටින් මල් කතා. කවිත් ලිව්වා, හැබැයි එව්වා නම් ටිකක් විතර හොඳයි. කොටිම්ම කිව්වොත් ඒ කාලේ ලියපු දැන් ලියන ඒවාට වඩා (මගේ නිර්ණායක වලට අනුව) හොඳයි. මොකද මම ගොඩක් අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වලට උනන්දුවෙන් ලියන්නේ. දැන් වගේ නෙවෙයි.

මම මගේ මුල් කාලේ ලියපු දේවල් ගැන මෙන්න මෙතන පොඩි සටහනක් දැම්මා. උත්තරයක් නැහැ කියන්නේ ඒ කාලේ මගේ පාඨකයින් (ගොඩක්ම කෙල්ලෝ ) මේ බ්ලොග් එකට එන්නේ නැහැ කියන එකයි. ඒ කාලේ හැකියාවක් තිබ්බද කියන එකත් ප්‍රශ්නයක්. හරියට කියන්න දන්නේ නැහැ. ඒ උනාට ලිවීමේ උන්මාදයක් තිබ්බ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com