tag:blogger.com,1999:blog-4053939680417195441.post5632035926068821509..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 148. සුරංගනා කතාවකි - 3නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4053939680417195441.post-4952732129867488192015-02-12T10:38:18.240+05:302015-02-12T10:38:18.240+05:30රවියෝ රවියෝ.... මෙහෙමනේ..
සුරංගනා කතාවල තියෙන හැම...රවියෝ රවියෝ.... මෙහෙමනේ..

සුරංගනා කතාවල තියෙන හැමදෙයක්ම සුරංගනා තමයි. නමුත් කතාවේ සුරංගනා බවක් නැති කෙනෙක් ඉන්නත් පුළුවන්නේ. දැන් ඉතින් ඕක යුවතිය කරන්න ගියොත් ගුටි කෙලියක්වක් යයිද මන්ද..

මක් කිව්වා? ඔය කිව්වේ... ඕන්න කිව්වා... මෙතැන ග්‍රාමය භක්ෂණය කරන්නේ නැතුව ඉන්නවද? මම කොහෙද බන් සුරංගනා කතාවල... එව්වයේ ඉන්නේ සුදුම සුදු , පිහාටු තියෙන උදවිය. නෑ කියන්නේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ !!

ඇයි මෙන්ඩියාගේ කොමෙන්ටු දැකල නැද්ද? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10226569852263683942015-02-11T16:36:25.734+05:302015-02-11T16:36:25.734+05:30/ අනිත් එක සාමාන්‍ය කෙල්ලට මට නමක් දෙන්න ඕනේ නැත්ත.../ අනිත් එක සාමාන්‍ය කෙල්ලට මට නමක් දෙන්න ඕනේ නැත්තේ එය පුද්ගලානුබද්ධ වෙන්න ඉඩකඩ වැඩි නිසා. පුළුවන් උත්සහයක් ගන්නම්. /

ඔන්න ඉතිං නැග්ග වාලධිය මතට..කවුද බං ඒ කෙල්ලට නමක් දෙන්න කිව්වෙ?..මම කිව්වෙ කතාව ලියල තියෙන භාෂා විලාශය අනුව කෙල්ල කිව්වම නිකං හරියන්නෙ නෑ වගෙ කියල මට හිතුනයි කියල. සාමාන්‍ය යුවතිය වගෙ මොකක් හරි ඊට වඩා ගැලපෙනව කියලයි මම කිව්වෙ. ඒ ඇර නමක් දාන්න කියල මම කියපු ඇති එකක් නෑ. කොහොමත් අපි දන්නව ඒ උඹ කියල...හෙහ්,හෙහ්, මේක ඇවිල්ල සොයං ලිකිත චරිතගාතනාපදානයක් .....එහෙම නේද? නෑ කියන්න නං එපා ගොයියෝ..:)

/ අර මෙන්ඩියාගේ රස්සාවට වැඩේ දුන්නද දැන් ඔබතුමා? /

දෙය්යංටම පෙනිච්චාවෙ..මෙන්ඩිය එහෙම රස්සාවක්ද කොරන්නෙ? අම්මප කියාපං...

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52127042826219771442015-02-11T14:26:46.320+05:302015-02-11T14:26:46.320+05:30අප්පා මේ ඇවිල්ල ඉන්නේ මනුස්පයා... කුමාරයෙක් එක්ක ත...අප්පා මේ ඇවිල්ල ඉන්නේ මනුස්පයා... කුමාරයෙක් එක්ක තවත් කුමාරියක් ගැන කියනකොට වැඩක් නැහැනේ. අනිත් එක සාමාන්‍ය කෙල්ලට මට නමක් දෙන්න ඕනේ නැත්තේ එය පුද්ගලානුබද්ධ වෙන්න ඉඩකඩ වැඩි නිසා. පුළුවන් උත්සහයක් ගන්නම්. එහෙම එකක් දැම්ම නම් මක්කා වගේ කිව්වා? අර මෙන්ඩියාගේ රස්සාවට වැඩේ දුන්නද දැන් ඔබතුමා?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59067123708530104472015-02-11T14:23:55.684+05:302015-02-11T14:23:55.684+05:30ඇයි බොලේ කියන්න බැරි... කියන්නකෝ බස්සි කම්මැලි නැත...ඇයි බොලේ කියන්න බැරි... කියන්නකෝ බස්සි කම්මැලි නැතුව... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24625081837914067732015-02-11T14:09:52.757+05:302015-02-11T14:09:52.757+05:30සික් බං..සාමාන්‍ය කෙල්ල කිව්වම කතාවෙ ගතිය ඔක්කොම හ...සික් බං..සාමාන්‍ය කෙල්ල කිව්වම කතාවෙ ගතිය ඔක්කොම හේදිලා යනවනෙ. අන්න සාමාන්‍යයෙන් අසාමාන්‍ය යුවතිය ( Acronym එක විදිහට සා.අසා. යුවතිය කියලත් ඔන්නම් කිව්වැකි ) වගෙ නමක් දැම්ම නම් එළ ද බ්‍රා...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24492367482819862572015-02-11T13:58:55.995+05:302015-02-11T13:58:55.995+05:30අඩේ මේක සිරා බං. හුස්ම නෑ!
මට කියන්න ඕන ඒව මෙතන කි...අඩේ මේක සිරා බං. හුස්ම නෑ!
මට කියන්න ඕන ඒව මෙතන කියන්නත් අමාරුයි.
පට්ටයි ඒයි!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11184115833640934652015-02-11T13:58:35.423+05:302015-02-11T13:58:35.423+05:30දවසට එකක්? බලමු බලමු.....දවසට එකක්? බලමු බලමු.....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27947044659338044982015-02-11T13:58:10.654+05:302015-02-11T13:58:10.654+05:30ස්තුතියි..... කම්මැලි වෙයිද මන්ද..ස්තුතියි..... කම්මැලි වෙයිද මන්ද..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50979558270583660192015-02-11T13:57:42.828+05:302015-02-11T13:57:42.828+05:30නෑ හලෝ මේ ඇත්තමයි කියන්නේ. ඒ වෙලාවට ලියල දානවා. මො...නෑ හලෝ මේ ඇත්තමයි කියන්නේ. ඒ වෙලාවට ලියල දානවා. මොනවා තියාගන්නද? හික්..!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47961849482679582192015-02-11T13:56:55.542+05:302015-02-11T13:56:55.542+05:30හසුන්පත් නේද?? බලමු... ස්තුතියි හසුන්පත් නේද?? බලමු... ස්තුතියි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-143984448045108032015-02-11T11:25:56.338+05:302015-02-11T11:25:56.338+05:30දවසට එක බැගින් වත් දාන්න වෙනවා ... ලිවිල්ල නම් සිර...දවසට එක බැගින් වත් දාන්න වෙනවා ... ලිවිල්ල නම් සිරා .. කෝ බලමු ඉතිරි ටිකත් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70975049799554978462015-02-11T11:04:26.462+05:302015-02-11T11:04:26.462+05:30මේක ගණං.... කියවන්න පුළුවන් පහසුවෙන්ම.... අපේ සහ...මේක ගණං.... කියවන්න පුළුවන් පහසුවෙන්ම.... අපේ සහයෝගයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31961651308783923722015-02-11T10:58:56.488+05:302015-02-11T10:58:56.488+05:30උඹ මේක ලියලා තියාගෙන පොඩ්ඩ පොඩ්ඩ දානවා නේද ?උඹ මේක ලියලා තියාගෙන පොඩ්ඩ පොඩ්ඩ දානවා නේද ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-23316826339566115992015-02-11T10:36:56.024+05:302015-02-11T10:36:56.024+05:30හසුන් පත් දෙක තුනකුත් දැම්ම නං.. මුල්ම පේලියේ තියෙ...හසුන් පත් දෙක තුනකුත් දැම්ම නං.. මුල්ම පේලියේ තියෙන උපමාව හරිම අගෙයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com