tag:blogger.com,1999:blog-4053939680417195441.post5126792719962105803..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 19. අත්තම්මගේ ඔලුවේ කැක්කුම නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4053939680417195441.post-67480215183933887282014-10-08T17:34:42.109+05:302014-10-08T17:34:42.109+05:30කෝ බලමු.... අපෝ අපෝ... හරිම සිම්පල්
1. අඬල ගන්න ...කෝ බලමු.... අපෝ අපෝ... හරිම සිම්පල්

1. අඬල ගන්න එකේ වටිනාකම, ලැබෙන්නේ 'අලුත්ම' එකක් වීම... පොඩි එකාට සාමාන්‍යයෙන් ලැබෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එව්වා...
2. හත් ඉලව්වේ.. ඔයාලට නිසසල ලොවක් අඩුතරමේ ටික කාලයක්වත් තියෙනවා. ඊට පස්සේ එන උන් එහෙම එකක් දන්නෙත් නෑ
3. මේකට නම් කියන්ට වෙන්නේ භුමි දෝස කියල. එළිපිට දිනුම පොඩි එකාට ලැබුනත්, බලනකොට තියෙන්නේ ලොකු එකා.
4. මේකත් ඉතින් එක එකාගේ භුමියේ හැටියට. අපේ අය්යා වගේ පොරකට නම් මේක ජිම්කානා එකක් ඇදුනා වගේ. ඒ කියන්නේ එකෙක්වත් හොයන්නේ නැති එක! සමාවෙන්ට සහෝදරයා... නොලැබීම!! හෙක්
5. වෙන්නත් පුළුවන්. මට වෙලා තියෙන්නේ ඕකේ අනික්පැත්ත
6. අන්න වැරදිච්ච තැන... තමුන්ගේ තත්වය තියාගන්න අපේ අය්යා නම් දැනගෙන උන්න. ඒ හින්ද නඩු ඔක්කොම ඇහුවේ ඌට ඕනේ හැටියට. ඒ වගේමයි ඌට ඕනේ නඩු විතරයි ගෙදර ඇහුනේ...
7. වෙනස් වෙනස්... අපේ ගෙදර ඕකේ අනික් පැත්ත!
8. ගුටි දෙනකොට හා කනකොට ඒවාගේ ප්‍රභලත්වය.... ආ ඒක තීරණේ කලේ අපේ අය්යා නොවැ
9. අන්න කොස්සක්.... මට නම් කවදාවත් සමාව ලැබිලා නැහැ...

ඇත්තටම මේක කියෝලා මට සැකයක් පහල උනා.. අඩේ මම බඩපිස්සී නොවෙයිද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26830691194261760402014-10-07T14:34:36.399+05:302014-10-07T14:34:36.399+05:30හැක් ! අනේ මම එකියක් නෙවේ..මම එකෙක්.... කොහොම උනත...හැක් ! අනේ මම එකියක් නෙවේ..මම එකෙක්.... කොහොම උනත් මමත් මගෙ එකියත් ( මගෙ හාමිනෙ ) පවුලේ වැඩි මහල්ලු.... එ නිසා අපි හොදෑට දන්නවා එකේ රග....

1. වැඩිමලා ලෙස ඉතා අමාරුවෙන් දෙමව්පියන්ට කන්නලව් කොට ලබා ගන්න දෙවල් පොඩි උන් ලෙහෙසියෙන්ම ගැනිම (නොමිලේ ලැබීම ) (Eg Computer, Bicycle… sometime cell phone)
2. පවුලේ වඩිමලා ලෙස දැන සිටි නිසසල ලෝකය පොඩි උන් පැමිනීමෙන් පසු සසල වී යැම.
3. පොඩි උන් කරන සියලුම වැරදි ඉවසා වැදාර සිටිමට සිදුවීම.
(අනේ පුතේ නංගි පොඩී නෙ තවම.... ඒයාට තෙරෙන්නෙ නැනේ )
4. පොඩි එකා ඉපදීමෙන් පසු සියල්ලන්ටම ලොකු එකා කියා එකෙක් ලෝකයේ සිටි බව අමතක වීම. සියලුම දෙවල් පොඩි එකාට පමනි වීම.
5. පොඩි එකාගේ වගකීම වැඩිමලා මත දැමීම. ( උ. දා - දහම් පාසැල් යනවිට රැගෙන යාමට සිදුවීම ,අඩන විට නැලවීම,)
6. සියලු නඩු හබ වලදි හැමදෙනාම පොඩි එකාට වාසි වන සේ තීන්දුව දීම. (අනේ පුතේ නංගි පොඩී නෙ තවම.... ඒයාට තෙරෙන්නෙ නැනේ )
7. වැඩිමලාගේ කෑම, භාන්ඩ පොඩි ඒකාට රිසි සේ ගැනීමට හැකි වීම. වැඩිමලාට එලෙස කිරිමට නොහැකි වීම.
8. රණ්ඩුවක දී පොඩි එවුන් ගහන පාරවල් " සුළු" සේ හා ලොකු උන් ගේ පහර " දරුණු හා නීතිවිරෝධී" ලෙස වැඩිහිටියන්ට පෙනීම.

9 වැරදි කල විට අපට "දඩුවම්" ලැබෙන අතර උන්ට "සමාව" හිමිවීම.

තව ඕනද ? හැක් !
Anonymoushttps://www.blogger.com/profile/13112497925710320662noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-30238632441356535412014-10-07T11:11:32.171+05:302014-10-07T11:11:32.171+05:30මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා.
හා හා... මෙන්...මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා.

හා හා... මෙන්න බොලේ වැඩිමහල් එකියක් වගේ. හා කියන්ටකො බලන්ට ඔයාගේ ලිස්ට් එක... ජන්දයක් දාල බලමු.. හැක් !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49076935715526384132014-10-07T11:00:12.107+05:302014-10-07T11:00:12.107+05:30පවුලේ වැඩිමලා වීමෙ පලවිපාක දන්නවා නම් නුවර කුමාරි ...පවුලේ වැඩිමලා වීමෙ පලවිපාක දන්නවා නම් නුවර කුමාරි .. ඔය ලිස්ට් එක ලියන්න හිත්න්නෙවත් නැ.... ඒක දැනගන්න පවුලේ වැඩිමලා වෙලාම බලන්න ඔන....Anonymoushttps://www.blogger.com/profile/13112497925710320662noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82068815160199631342013-07-17T12:41:38.654+05:302013-07-17T12:41:38.654+05:30පොඩි කාලේ එව්වා බලා ඇත්තෙමු... ඒත් අපි එව්වා ඒ වි...පොඩි කාලේ එව්වා බලා ඇත්තෙමු... ඒත් අපි එව්වා ඒ විදියටම කොලා මිසක් එව්වාගෙන් ගත් ආදුරුසයක් නැත්තේමය!! අපි කිරිහාමිගේ කතාව බලා සිනාසුනෙමු.... ඒත් හිනාවුනේ මොකටද කියා මතක නැත!
ඕක වෙන්න ඇති දැන් ඒ වගේ ආදර්ශමත් කතා දැන් පෙන්නන්නේ නැත්තේ නේ..... ද.....?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48651938449028451652013-07-12T17:24:02.102+05:302013-07-12T17:24:02.102+05:30කුමාරතුංග මුණිදාස මහත්මයගෙ හත්පණ කියෝල තියනවද?..එව...කුමාරතුංග මුණිදාස මහත්මයගෙ හත්පණ කියෝල තියනවද?..එව්ව කොහෙද කියවල තියෙන්නෙ බොලා නැද්ද? හෙහ්, හෙහ්.....අන්න පොත්..

ඒකෙ තියනව ඔය වගෙ සීන් එකක්...කිරිහාමි ( කිරිහාමි කියන්නෙ ඒකෙ ප්‍රධාන චරිතය නොහොත් Protagonist ) හොරු කට්ටියකට එකතුවෙලා එවුං එක්ක යනව ගෙයක් කොල්ල කන්ට.හොරු ගෙයි බඩු එකතු කරද්දි කිරිහාමි යනව කුස්සියට.

කුස්සියෙ ලිප ගාව තියනව කොස් ඇට ගොඩක්...කිරිහාමිගෙ ප්‍රියතම කෑම..මිනිහ ලිප පත්තු කරල කොස් ඇට පුච්චනව. ඒ ලඟම බූරු ඇඳක දපල ඉන්නව වයසක ආච්චි කෙනෙක්.ඔය බොලායෙ අත්තම්ම වගෙ..කොස් ඇට පිච්චිල ඇද්ද කියල දැනගන්ට කිරිහාමි කරන්නෙ " අනෙ අත්තම්මෙ බලාපංකො මේ කොස් ඇට පිස්සිල ඇද්දෙයි කියල" ඔහොම අහල අර වයසක උන්දැගෙ කටට ( මුන්දැ නිදාන ඉන්නෙ කට ඇරගෙන..ඔන්න හරියටම උඹ වගෙ තමයි )කොස් ඇටයක් දානව. අර මනුස්සය හූ තියාගෙන නැඟිටිනව. ගෙදර මිනිස්සු කලබල වෙලා දුවගෙන අවිල්ල කිරිහාමිව අල්ල ගන්නව...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82507085337903404982013-07-12T15:38:21.680+05:302013-07-12T15:38:21.680+05:30එව්වා කොහෙද අපිත් එක්ක!
ඒ දවස්වල ඉදන් පිඩිත පන්තිය...එව්වා කොහෙද අපිත් එක්ක!
ඒ දවස්වල ඉදන් පිඩිත පන්තියේ ඉදල පුරුද්දට.....බය නැහැ කාටවත්!!
හෙහ්... ඉස්සර මගේ පලවෙනි අභියෝගය... අපේ පව්ලේ වැඩිමහලු වුද... අපිට නිතර තාඩන පීඩන කරමින් අපෙන් බරපතල වැඩ ගන්නාවුද.... අපේ 'අය්යා' ය !!

දැන් තමයි තේරෙන්නේ පොඩි කාලේ පව්ලේ වැඩිමලා වෙන එක කොතරම් ජොලියක් උනත්, ලොකු උනාම ලැබෙන විපාක හින්ද එකේ කිසිම අසාධාරණයක් නැහැ කියල... හැක හැක.....
ඒ හින්ද ඉවාන්... මම මොනා කියන්නද අප්පා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54808522088982343902013-07-12T13:28:18.006+05:302013-07-12T13:28:18.006+05:30පවුල් වල වැඩිමහලුනට අපහාස කිරීමට ඔබට දැඩි දඬුවම් න...පවුල් වල වැඩිමහලුනට අපහාස කිරීමට ඔබට දැඩි දඬුවම් නියම කරමි.මමත් වැඩිමලා නිසා තාමත් ගෙදරින් වැඩි සැලකිලි තමා.
හොඳ වෙලාවට ඔය තෙල් ඔලුවේ ගාන්න තිබ්බේ, බැරිවෙලාවත් පපුවේ හරි කොන්දේ හරි ගාන්න තිබ්බනම් සොරි තමයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2763933982970581172013-07-12T11:08:51.913+05:302013-07-12T11:08:51.913+05:30ගොඩක් කාලෙක ඉදල මගේ හිතේ තිබ්බ ලිස්ට් එකක්.. තව කල...ගොඩක් කාලෙක ඉදල මගේ හිතේ තිබ්බ ලිස්ට් එකක්.. තව කල්පනා කළා නම් හොද ලිස්ට් එකක් හද ගන්න තිබ්බ... බලමු . කොමෙන්ටුවට ස්තුති ඩුඩ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17934365968506478912013-07-12T11:07:21.495+05:302013-07-12T11:07:21.495+05:30අන්න දාන්න පහක්! මේක සිරාවටම ඇත්තක් නේද? කොහොමත් ...අන්න දාන්න පහක්! මේක සිරාවටම ඇත්තක් නේද? කොහොමත් පවුලේ එක එක ස්ථාන වලට ඊට ආවේනික අසීරුතා ඇති කියල මට හිතෙනවා. මගේ අත්දැකීම නම් මගේ තැන ගොඩක් නරකට හිටිය නොවැ !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41129537786020795492013-07-12T11:04:51.141+05:302013-07-12T11:04:51.141+05:30අත්තම්මගේ ඔලුවේ දියපට්ටයක් එන්න කලින් නම් ඔය එක එක...අත්තම්මගේ ඔලුවේ දියපට්ටයක් එන්න කලින් නම් ඔය එක එක ජාති ගාල ගොඩ දැම්ම මම හිතන්නේ... මට හරියට මතක නැහැ අප්පා. අපෝ අපේ වෙන අත්තම්ම කෙනෙක්ට කලා නම් මොනා වෙයිද දන්නේ නැහැ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19536834867009466342013-07-11T22:49:26.231+05:302013-07-11T22:49:26.231+05:30හහ් හහ්. අයියෝ ආත්තම්මා. අර ලිස්ට් එක නම් සෑහෙන ක...හහ් හහ්. අයියෝ ආත්තම්මා. අර ලිස්ට් එක නම් සෑහෙන කල්පනා කරලා ලිව්ව එකක් වෙන්න ඕනෙ. මට ඕක ගැන හරියට කියන්න බැරි මම පවුලේ වැඩිමලා නිසා. මම දන්න විදියට නම් බඩපිස්සට මාර චාන්ස් හම්බ වෙනවා අනිත් උන්ට නැති. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46112406585330913762013-07-11T21:14:52.143+05:302013-07-11T21:14:52.143+05:30අර ලිස්ට් එකේ ලියල තියෙන හුගක් ඒවා හරි අප්පා.... ම...අර ලිස්ට් එකේ ලියල තියෙන හුගක් ඒවා හරි අප්පා.... මාත් ඔය ආනිසංස විදලා තියෙනවා. බඩ පිස්සා වෙන එකනම් හෙනම කරදරයක් වෙලාවකට....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82994538671082042772013-07-11T17:35:54.349+05:302013-07-11T17:35:54.349+05:30හිනා කාලා මැරෙනවා..... අත්තම්මා බේරුනාද ඉතිං....? ...හිනා කාලා මැරෙනවා..... අත්තම්මා බේරුනාද ඉතිං....? හි හි....
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com