tag:blogger.com,1999:blog-4053939680417195441.post4587148450972356433..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 101. ඔබද මාද ඒ? - 02නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-4053939680417195441.post-88753879613422628902014-11-03T00:25:19.170+05:302014-11-03T00:25:19.170+05:30කොහෙන් ගියත් අපිට හම්බෙන්නේ මාවත් බෙදෙන තැනක්. නැත...කොහෙන් ගියත් අපිට හම්බෙන්නේ මාවත් බෙදෙන තැනක්. නැත්තම් අපි එකම මාවතේ යයි කෙළවරක් නැතුව. එහෙම වෙනවද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82818573768098741662014-11-03T00:24:14.531+05:302014-11-03T00:24:14.531+05:30ජජ් කරන්න එපා.. හි.. හි.... ජජ් කරන්න එපා.. හි.. හි.... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91285241348219190182014-11-03T00:23:25.752+05:302014-11-03T00:23:25.752+05:30ස්තුතියි ඩුඩ්.. මම ඉගෙන ගන්නවා ඩුඩ්... මගේ පරණ තත්...ස්තුතියි ඩුඩ්.. මම ඉගෙන ගන්නවා ඩුඩ්... මගේ පරණ තත්වයට එන්න නම් තව ලියන්න වෙයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40677407425599468402014-11-03T00:22:36.957+05:302014-11-03T00:22:36.957+05:30Festival season නිසා බිත්තර ගණන් ගොහින්ද?Festival season නිසා බිත්තර ගණන් ගොහින්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39213477040097420502014-11-03T00:22:06.190+05:302014-11-03T00:22:06.190+05:30ඉතුරු ටික දැම්ම. දැන් බැනපල්ලා ඉතුරු ටික දැම්ම. දැන් බැනපල්ලා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59855569408614212522014-11-03T00:21:18.199+05:302014-11-03T00:21:18.199+05:30ස්තුතියි අරූ දිරිගැන්වීමට. ඔව්.. හිතුවාටත් වඩා ලොක...ස්තුතියි අරූ දිරිගැන්වීමට. ඔව්.. හිතුවාටත් වඩා ලොකු කාලයක් ගත්ත. ඒක එක අතකට කියවන්නා අපහසුතාවයට පත් කළා වගේ... සමාවෙන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43804006872084645722014-11-03T00:20:04.278+05:302014-11-03T00:20:04.278+05:30දුක අකුරු කරන එක එතරම් ලේසි නැහැ, මොකද ඒ වෙලාවේ ඒ ...දුක අකුරු කරන එක එතරම් ලේසි නැහැ, මොකද ඒ වෙලාවේ ඒ දුක ඒ විදියටම විඳිමින් ලියන එක, එක අතකට ආවේසයක් වගේ. එකෙන් මිදෙන්නත් වෙහෙසක් ගන්න වෙනවා. නමුත් මේ සිද්ධි සහ මිට අනුබද්ධ සිද්ධි මාව වෙනස් විදියට හිතන්නෙක් කරපු හින්ද මේ විදියට ලියන්න මම උත්සහ කළා. බලමු...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15844922555699417862014-11-03T00:18:04.634+05:302014-11-03T00:18:04.634+05:30බස්සි.... බයවෙන්න කාරියක් නෑ...... එක දිගට දාන්න බ...බස්සි.... බයවෙන්න කාරියක් නෑ...... එක දිගට දාන්න බැරිවුනා ඔක්කොම. ඒ හින්ද රසය වගේම ගතියක් නැති වෙලාදෝ කියලත් හිතුන.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21880753946105519832014-11-03T00:16:45.257+05:302014-11-03T00:16:45.257+05:30සොමියා.. ස්තුතියි මම කියන්න ගියපු සමහර තැන් ඔබට දැ...සොමියා.. ස්තුතියි මම කියන්න ගියපු සමහර තැන් ඔබට දැනිලා කියල කියනකොට පොඩි සතුටක් දැනෙනවා. ඒ වගේම දුකකුත්. ඊළඟ කොටස මේ කොටසත් එක්කම කියවනවා නම් හොඳයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21340262178831887872014-11-03T00:15:10.927+05:302014-11-03T00:15:10.927+05:30හි.. හි... හිරු... එහෙම මිනිස්සු ඉවසන්න අමාරුයි සා...හි.. හි... හිරු... එහෙම මිනිස්සු ඉවසන්න අමාරුයි සාමාන්‍ය ගැහැනුන්ට. මොකද උන් හැමවෙලේම යමක් බලාපොරොත්තු වෙනවා. ජීවින් උනහම එහෙම තමයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48169760478855849382014-11-03T00:13:57.479+05:302014-11-03T00:13:57.479+05:30ටැපලිලා නේද?
නෑ මේ ඒ කතාව නෙවෙයි. ඒක පොඩ්ඩක් කේස් ...ටැපලිලා නේද?
නෑ මේ ඒ කතාව නෙවෙයි. ඒක පොඩ්ඩක් කේස් උනා. දැන් ලියන්නම හිතෙන්නේ නැහැ. මේ කොටස ඊළඟ කොටසත් එක්කම එක දිගට කියවන්න.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29377551803395439982014-11-03T00:12:42.784+05:302014-11-03T00:12:42.784+05:30ස්තුතියි ඉවාන් සහ V ස්තුතියි ඉවාන් සහ V නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52987835188919537252014-11-03T00:11:47.299+05:302014-11-03T00:11:47.299+05:30සමාවෙන්න ජීවන ඔබේ අපේක්ෂාවන් ඉෂ්ට උනේ නැතුවට.. ඔක්...සමාවෙන්න ජීවන ඔබේ අපේක්ෂාවන් ඉෂ්ට උනේ නැතුවට.. ඔක්කොම දෙන්න තිබ්බනම් කියල මට හිතුනත්, පුද්ගලික හේතුවක් හින්ද අන්තිම කොටස පමා උනා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52918089887097111522014-10-22T23:06:30.184+05:302014-10-22T23:06:30.184+05:30Thanks.... Appreciates your feedback.
ස්තුතියි මම...Thanks.... Appreciates your feedback.
ස්තුතියි මම වාගේ පොඩිම පොඩි කාලයක් ලියපු කෙනෙක් එක්ක ලොකුම ලොකු පොත් ගොන්නක් ලියපු හාදයෙක් සැසඳුවට. ඔව් මම ප්‍රවීණයෙක් නෙවෙයි, තාමත් දණගාන ලියුම්කරුවෙක් මිසක් ලේඛකයෙක් නෙවෙයි. සමාවෙන්න ඔබේ පැතුම් ඉටු නොවුනානම්. මම උත්සහ කරනවා ඉදිරියේදී. ඒ හැම වෙලාවකදීම ඔබේ විවේචනය අගයකොට සලකනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56644139466755302462014-10-20T12:15:17.717+05:302014-10-20T12:15:17.717+05:30අනේ මන්ද.. කොහෙන් හරි මෙහෙම තැනකමයි නවත්තන්නේ..අනේ මන්ද.. කොහෙන් හරි මෙහෙම තැනකමයි නවත්තන්නේ..sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26677764857161913002014-10-20T11:39:03.684+05:302014-10-20T11:39:03.684+05:30කතාව යන පැත්ත හිත ගන්න පුළුවන්.
// කොන්ක්‍රීට් මු...කතාව යන පැත්ත හිත ගන්න පුළුවන්.
// කොන්ක්‍රීට් මුහුණ
සඳුන්ගේ මේ මුහුණට යටින් සංවේදී හදවතක් තියෙනවා කියල කියන්න පුළුවන් . මොකද ඔහොම මුහුණු තියෙන අය ගොඩක් සංවේදී අය ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60329085127236833132014-10-19T19:18:39.511+05:302014-10-19T19:18:39.511+05:30Sujeewaaa prasannaaratchi. Kisima wenasak Naha. Su...Sujeewaaa prasannaaratchi. Kisima wenasak Naha. Sujeewa prasannaaratchi wagemay,pani berena bolandakama....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91192760695552771082014-10-19T10:28:00.426+05:302014-10-19T10:28:00.426+05:30මම සඳුන්ව ගැන විනිශ්චයකට එලඹෙන එක ඊ ලඟ කොටස කියවනක...මම සඳුන්ව ගැන විනිශ්චයකට එලඹෙන එක ඊ ලඟ කොටස කියවනකල් කල් දැම්මා. ලියවිල්ලේ පැහැදිළි දියුණුවක් පේන්න තියෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48098787657098778292014-10-19T07:35:12.004+05:302014-10-19T07:35:12.004+05:30ඉවාන්, මට පේන්නේ උඹ වගේ උස්සං ගිහිං කරකෝල අතාරිංට ...ඉවාන්, මට පේන්නේ උඹ වගේ උස්සං ගිහිං කරකෝල අතාරිංට වගේ තමා තනන්නෙ. :D
//සඳුන්ගේ රථය නැවතත් ගමන් ආරම්භ කර අවසානයි. 'ඔව්.... අවසානයි'// නියම නැමිල්ල.
//ඔව්.... සඳුන් නමැති මන්තරකාරයා.....
'හෙහ්.... උඹ? උඹ එතකොට පත්තිනි අම්මද ? අනේ පට්_ වේ_!!! සඳුන් මොකක් කලත් හිත්වදිනවද උඹ කරපු දේවලට?'
එකෙක් හිනාවෙනවා, එකෙක් අඬනවා... තව එකෙක් බලාගෙන ඉන්නවා.... මම අර රථයෙන් ඇස් නොගෙනම තව එකෙක්ව මෙහෙයවනවා.// චිත්ත අභ්‍යන්තරය.
//මගේ වේලිච්ච ඇස්දෙකට අලුතෙන් ගාපු මස්කාරා වේලිලා නැතුව උනත්, ප්‍රධාන මාර්ගයෙන් පහළට යන සඳුන්ගේ මෝටර් රථය වරදින්න විදියක් නැහැ.// සාමාන්‍යෙයන් ලේඛකයන්ට නොඑන අදහස්.
මේවා තමා (තව මේකෙම තියෙනවා) උපේක්ෂා සත අනන්‍යතාවය. ජය!
Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49368939467671342532014-10-18T23:17:40.211+05:302014-10-18T23:17:40.211+05:30මෙච්චර බොක්කේ බිත්තර තම්බන්න බෑ!!!මෙච්චර බොක්කේ බිත්තර තම්බන්න බෑ!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-64736251567756128222014-10-18T17:28:10.659+05:302014-10-18T17:28:10.659+05:30ඉතුරු කොටස..................!! ඒක දානකම් මොකුත් කි...ඉතුරු කොටස..................!! ඒක දානකම් මොකුත් කියන්නෙ නෑSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7941591891404445522014-10-18T13:28:48.771+05:302014-10-18T13:28:48.771+05:30මේක නම් පුදුම වලියක් නේ ... සිරාවටම ලියල තියෙනවා ක...මේක නම් පුදුම වලියක් නේ ... සිරාවටම ලියල තියෙනවා කියන්නේ සිරාවටම ලියල තියෙනවා ඒ කියන්නේ සිරාවටම ලියල තියෙනවා ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-87580926531568584292014-10-18T12:38:56.173+05:302014-10-18T12:38:56.173+05:30කොන්ක්‍රීට් මුහුණ කියන යෙදුමට මම ආසයි. ඒ මුහුණ තිය...කොන්ක්‍රීට් මුහුණ කියන යෙදුමට මම ආසයි. ඒ මුහුණ තියන එවුන් ඔය වගේ තමා.

කොටස් දෙකම ඉතාම ආසාවෙන් කියෙව්වා. හරිම දක්ෂ විදිහට කථාව ලියනවා. ඉතිරිය කලබෙලෙන් ලියා දමන එකක් නැහැ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉල්ලුමට කඩිනම් සැපයුම හැම ට්‍රේඩ් එකටම හරියන්නේ නැහැ කියලා උපේක්ෂා දන්නවානේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80283632676143916152014-10-18T11:14:30.758+05:302014-10-18T11:14:30.758+05:30අසංතෘප්ත ජීවිත.. ජීවිතේ (ආදරේ) කොච්චර හිඩැස් තියෙන...අසංතෘප්ත ජීවිත.. ජීවිතේ (ආදරේ) කොච්චර හිඩැස් තියෙනවද නේද? ලොකුම දුක පිරෙන්නම ඕනි තැන් හිස්ව තියනෙක. ඒත් ඉතින් හැමෝටම බෑනේ මෙච්චර ලස්සනට මේ දුක උනත් අකුරු කරන්න.. ඉතුරු ටිකත් ඉක්මණට ලියන්න. ජය ශ්‍රී! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-3826640780827113632014-10-18T10:41:42.370+05:302014-10-18T10:41:42.370+05:30ඊගාව කොටස දාපියෝ..... උඹ මෙහෙම ගියොත් අපිට හාර්ට් ...ඊගාව කොටස දාපියෝ..... උඹ මෙහෙම ගියොත් අපිට හාර්ට් ඇටෑක් හදෝනව. මේක පට්ටයි ඈ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com