tag:blogger.com,1999:blog-4053939680417195441.post3885795674928635358..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 269. ගැහැණු - පිරිමි නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4053939680417195441.post-39165504347150667582016-05-01T01:45:13.923+05:302016-05-01T01:45:13.923+05:30සාධාරණ පහරදීම සාධාරණ පහරදීම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67124378915031063732016-04-30T23:02:40.865+05:302016-04-30T23:02:40.865+05:30ගෑනු පිරිමි
මල් පළතුරු!!
එකම වචනෙට ලකුණු කපන එක අ...ගෑනු පිරිමි
මල් පළතුරු!!

එකම වචනෙට ලකුණු කපන එක අසාධාරණ වුනත්...එක තමා නීතිය!!අමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46248137189855548942016-04-25T12:51:38.040+05:302016-04-25T12:51:38.040+05:30මම දැක්ක හයිකු 'කැශිල්ලක්' හැදිලා ඉන්නවා ඔ...මම දැක්ක හයිකු 'කැශිල්ලක්' හැදිලා ඉන්නවා ඔබතුමාට. දැන් කියයි කයිකු වලින් බස් එකට ටිකට් ගන්නත් පුළුවන් කියල....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-12675615479225046462016-04-25T09:54:09.406+05:302016-04-25T09:54:09.406+05:30ගෑණු පිරිමි මල් පලතුරු හයිකුවලින් කරන්න පුලුවන් ව...ගෑණු පිරිමි මල් පලතුරු හයිකුවලින් කරන්න පුලුවන් වෙයි මං හිතන්නෙ.

M. m. malabaricus, South India and Sri LankaPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48589403144620005962016-04-25T09:45:49.421+05:302016-04-25T09:45:49.421+05:30එහෙම එකෙක් ඉන්නවය කියල ඔප්පු කරගන්න එක මම හිතන්නේ ...එහෙම එකෙක් ඉන්නවය කියල ඔප්පු කරගන්න එක මම හිතන්නේ නොබෙල් තෑග්ග හිමිවෙන ජාතියේ එකක්. මොකද ඒ කාලේ ඉතින් ගුගල් සර්ච් කරන්නය?

ස්තුතියි මෙයා

( අර කවිය මකල දාල මට දැන් හිතෙනවා 'ගෑනු-පිරිමි-මල්-පලතුරු' කරන්න. ඒකට නොවැ මෙතරම්ම කොමෙන්ටු වැටෙන්නේ..)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66911142538155130492016-04-25T09:39:21.638+05:302016-04-25T09:39:21.638+05:30ඕලු මුවා -Barking Deerඕලු මුවා -Barking DeerPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-67493400058916698092016-04-21T22:14:31.983+05:302016-04-21T22:14:31.983+05:30ඔයන්නෙන් කියනවකො එහෙනම් සත්තු ජාති දෙක තුනක්. ඔරන්...ඔයන්නෙන් කියනවකො එහෙනම් සත්තු ජාති දෙක තුනක්. ඔරන් ඔටන් ලිව්වට හම්බෙන්නේ ලකුණු 5යි. මොකද ඔතන 'ඔමායා' කියල ලියන්නය? හෙහ් හෙහ්

අනේ මෙහ්.. සිංහල ලියාගන්නත් බැහැ.. එනවා මෙතැන ගෑනු-පිරිමි කොරන්ට! හුහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89524607835426909792016-04-21T22:12:24.447+05:302016-04-21T22:12:24.447+05:30හෙහ් හෙහ්.... අපේ අය්යත් ඔය වගේ වැඩ කරන්න දෙය්යා!හෙහ් හෙහ්.... අපේ අය්යත් ඔය වගේ වැඩ කරන්න දෙය්යා!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-40998039147721197882016-04-21T21:18:46.044+05:302016-04-21T21:18:46.044+05:30එක පාරක් අපි ඔය සෙල්ලම කරද්දි එක්කෙනෙක් "ට&qu...එක පාරක් අපි ඔය සෙල්ලම කරද්දි එක්කෙනෙක් "ට" යන්නෙන් සතෙක්ට ටයිගර් කියලා ලියලා තිබ්බලු.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43933132948680046302016-04-21T06:53:51.717+05:302016-04-21T06:53:51.717+05:30O is easy. Oruwala, okkampitita, Opanayaka, obadae...O is easy. Oruwala, okkampitita, Opanayaka, obadaella, oliyamandiya.. etc. D - Diabara. ☺ mokda kiyanne sellam karala balamuda watayak?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43051261173883617582016-04-20T17:10:01.030+05:302016-04-20T17:10:01.030+05:30අනේ අපි නම් ඩයන්න ආවම හිතේ බයක් නැතුව ලියනවා ඩයගම ...අනේ අපි නම් ඩයන්න ආවම හිතේ බයක් නැතුව ලියනවා ඩයගම කියල. කොහොමද ඔයන්න වගේ ආවම සනීපෙ?

අන්න ඒ වගේ තමයි දරුවා මේ සෙල්ලමත්.... අකුර වැදගත්...... කොටුව වැදගත්.....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25128275389919290622016-04-20T17:08:35.579+05:302016-04-20T17:08:35.579+05:30හැඃ ? කරලා නැහැය කිව? ඔය කිව්වට නොතේරුම් කමට කියනව...හැඃ ? කරලා නැහැය කිව? ඔය කිව්වට නොතේරුම් කමට කියනවා කියල මම දන්නවා. මේක දැන හෝ නොදැන කරන්න පුළුවන් සෙල්ලමක්. හෙහ් හෙහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65950844524352611892016-04-20T17:07:31.273+05:302016-04-20T17:07:31.273+05:30'වචන'ය, 'ලකුණු'ය
කැපීමට
නියමිතය'වචන'ය, 'ලකුණු'ය
කැපීමට
නියමිතය නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33157061779434127002016-04-20T17:06:38.979+05:302016-04-20T17:06:38.979+05:30අර පොඩියට තිබ්බ කොටස කෝම හරි magnifying ග්ලාස් දාල...අර පොඩියට තිබ්බ කොටස කෝම හරි magnifying ග්ලාස් දාල බැලුව නෙහ් ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26130568511700474162016-04-20T17:05:31.599+05:302016-04-20T17:05:31.599+05:30පැණි කූ... ට කියන්න පැණි කූ... මම ඔතන 'කොටුව&#...පැණි කූ... ට කියන්න පැණි කූ... මම ඔතන 'කොටුව' කියන කොටසට විරාම ලක්ෂණයකුත් දාල ආයේ අයින් කළා. කවියේ ඒ වචනේ ප්‍රභලයි. කොටුවේ අදාළ දේ තිබුනොත් හොඳයි.. නැතිනම් තමයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43442196873298579252016-04-20T15:46:24.876+05:302016-04-20T15:46:24.876+05:30හැක්...අපිත් කොලා නේන්නම් පිප්පි කාලේ ඔය සෙල්ලම. ඒ...හැක්...අපිත් කොලා නේන්නම් පිප්පි කාලේ ඔය සෙල්ලම. ඒ දවස් වල අමාරුම වැඩේ ඩයන්නෙන් ගමක් හොයා ගන්න එක. පස්සේ තමා දැනගත්තේ ඩයගම කියල එකක් තියෙනවා කියලා.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46880458597212641932016-04-20T10:35:42.917+05:302016-04-20T10:35:42.917+05:30//ඇත්තටම කියන්නෙ ජීවිතේට කරල නෑ හිහි..// උඹ පොඩි ව...//ඇත්තටම කියන්නෙ ජීවිතේට කරල නෑ හිහි..// උඹ පොඩි වෙලා හිටියේ නැද්ද කවදාවත්ම? අපි නම් ඉස්සර වැස්ස වෙලාවට කරන්නෙම ඔය සෙල්ලම.. ගේ ඇතුලේ නේ.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76798765276444135332016-04-20T08:30:08.009+05:302016-04-20T08:30:08.009+05:30මං දැකල තියේ පොඩි උං ඔය සෙල්ලම කොරනව.. ඇත්තටම කියන...මං දැකල තියේ පොඩි උං ඔය සෙල්ලම කොරනව.. ඇත්තටම කියන්නෙ ජීවිතේට කරල නෑ හිහි..
හැබැයි මේ කවිය නං කියන්නෙ වෙනස් දෙයක් කියල හිතෙනව. ඒත් හරි හමං උත්තරයක් දෙන්නයි බැරිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20932398927185914082016-04-20T08:22:52.821+05:302016-04-20T08:22:52.821+05:30එකම වචනෙට
ලකුනු කැපිය හැක,
එකම වචනෙට
ලකුණු එක් විය...එකම වචනෙට
ලකුනු කැපිය හැක,
එකම වචනෙට
ලකුණු එක් විය හැක,
අවසන
ලකුණුය,
අවසන
දිනුම
හෝ
පැරදුම
ලකුණු මත ඇත...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32704297581272831212016-04-19T19:12:59.001+05:302016-04-19T19:12:59.001+05:30කොටුවෙම හිට
සෙල්ලම කලවිට
නොකැපෙයි ලකුණුකොටුවෙම හිට
සෙල්ලම කලවිට
නොකැපෙයි ලකුණුපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.com