tag:blogger.com,1999:blog-4053939680417195441.post3148401025101976573..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 52. ඔව්... ඔබ මේ සවන් දෙන්නේ.....නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-4053939680417195441.post-21173777137252191792016-02-19T14:14:02.900+05:302016-02-19T14:14:02.900+05:30රසේ මැරුණද මන්ද...රසේ මැරුණද මන්ද...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37118732400798639312016-02-19T11:51:17.322+05:302016-02-19T11:51:17.322+05:30මං ආසම, නිතර අහන වික්ටර්ගේ සින්දුවක්. දැන් ඉතින් ඒ...මං ආසම, නිතර අහන වික්ටර්ගේ සින්දුවක්. දැන් ඉතින් ඒ සින්දුව ඇහෙද්දි මේ කතන්දරේ මතක් වෙලා මූඩ් වෙනස් වෙනවනේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-70646923522767051352016-02-19T11:49:40.361+05:302016-02-19T11:49:40.361+05:30This comment has been removed by the author.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89868477048482319012014-06-26T14:28:14.568+05:302014-06-26T14:28:14.568+05:30ස්තුති.... සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට...
එන වි...ස්තුති.... සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට...

එන විදියටම තමයි අනේ.... වෙලා නැහැ ඔව්ව ප්‍රොෆෙෂනල් කරන්න!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55821299853150185212014-06-26T14:26:07.518+05:302014-06-26T14:26:07.518+05:30මට ෂුවර් , පෙට්ටිය ඇතුලේ උන්නු එකත් හිනා වෙන්න ඇති...මට ෂුවර් , පෙට්ටිය ඇතුලේ උන්නු එකත් හිනා වෙන්න ඇති! පෙට්ටිය ඇරලා තිබ්බ නම්, පේන්න ඉඩ තිබ්බ..

මට ඔහොම කියනකොට මතක් උනා අවමංගල සභාවල වෙන ඇබැද්දි වැල නොකැඩි .... වෙනම ලියමු නේ? එකක් කියන්නම් කට කහන හින්ද... මට මතකයි අපේ බැචෙක් සෝබර අවමංගල්‍ය උත්සවයක කතාවකින් ඔද වැඩිලා ගිහින්... දඩ බඩ ගාල නැගිටලා අප්පුඩි ගහන්න පටන් ගත්තනේ!!! වැඩේ කියන්නේ ඌට අත්වැල සපයන්න දෙතුන් දෙනෙක්ම පටන් ගත්ත... තත්පර පහෙන් විතර ඇත්තටම අපේ අප්පුඩිය පටන් ගත්ත එකා මුකුත් නොකළ ගානට අත්දෙක බැඳගත්තා...
අන්තිමට වටපිට බැලුවම වැරැද්දට මාට්ටු උනේ පස්සේ සෙට් උන අය... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43015669842646124382014-06-26T13:26:31.824+05:302014-06-26T13:26:31.824+05:30මේක කියෙව්වාම මට මතක් වුනේ අපේ බැචෙක් අපේ තව බැචෙක...මේක කියෙව්වාම මට මතක් වුනේ අපේ බැචෙක් අපේ තව බැචෙක්ගෙ සීයගෙද කොහෙද මළගෙදර ගිහින් කැම්පස් එක නියෝජනය කරමින් කතාව පවත්තපු හැටි ගැන අපේ මල් පාත්තියෙ කොල්ලො රඟ පාල පෙන්නල ඌට වදේ ගැහුව හැටි.. මෙන්න මෙහෙමයි ඌ කතාව පවත්තල තියෙන්නෙ
ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි, සංවේගප්‍රාප්තව සිටින අම්මලා තාත්තලා,ඇතුළු සියලුම වැඩිහිටියන්ගෙන්ද, මා සොහොයුරු (අර බැචාගෙ නම) ගෙන්ද සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි.... (සංවේගයෙන් හුස්මක් හෙලා!!! යළි හුස්මක් ගෙන) ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන්නෙ මනුස්ස ජීවිතේ........ බ්ලා බ්ලා බ්ලා...... අවමංගල සභාවේ සිනා....
මං දන්නෙ නෑ මුන් මේක පොඩි වැරදීමක් අල්ලගෙන අතින් ලුණු ඇඹුල් දාල කිව්වද කියල.. හැබැයි අර කොල්ල මේක කියද්දි ඇඹරුන ඇඹරිල්ලෙ හැටියට මොකක්ම හරි කොස්සක් තියෙන්ඩත් ඇති අනිවාර්යයෙන්ම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82945595188242657792014-06-26T13:17:44.078+05:302014-06-26T13:17:44.078+05:30මං මේ බොහොම ආඩම්බරෙන් කියන්නෙ. අපේ ඔෆිස් එකේ තනියම...මං මේ බොහොම ආඩම්බරෙන් කියන්නෙ. අපේ ඔෆිස් එකේ තනියම හිනා වෙන සහ තනියම මොනිටරේට හිනාවෙන කියන ටයිටල් දෙකම මගෙ!!

උපේක්ෂ ලියන විදිය හරිම සැහැල්ලුයි.. අනවශ්‍ය බරක් දාන්නෙ නෑ... ඔහේ එන විදියටම ලියනවද කොහෙද.....ඒක මගෙ ආසම විදියක්.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50614084209155146952014-06-26T09:59:33.628+05:302014-06-26T09:59:33.628+05:30සිරාවට රවී... මට ඇත්ත සින්දුවේ තියෙන සෝබර ගතිය ඔක්...සිරාවට රවී... මට ඇත්ත සින්දුවේ තියෙන සෝබර ගතිය ඔක්කොම අමතක වෙලා හිනා ගියා නොවෑ !!! ඔන්න මම දන්නෑ ... මම ඔව්වට නැහැ

ඔව් මමත් ඔය සින්දුවේ උපත් කතාව කොහෙදිදෝ කියෙව්වා මට මතකයි.. පපුවේ කටුවක් ඇනුණා එදා ඉඳන්.. ඇත්තටම මම ඔය සින්දුව ගැන දැනගෙන හිටියෙත් නැහැ එතකල්... දැන් ඒක ඇහෙනකොට පපුව කකියන්න ගන්නවා... සමහර සිංදුවල වස්තුබිජය අපිට සින්දුව විඳින්න ඇත්තටම ඕනේ වෙනවා කියල මට ඉස්තිරෙටම කියන පුළුවන්.. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22064099022392971992014-06-25T22:39:47.643+05:302014-06-25T22:39:47.643+05:30බස්සි,
ඇත්ත බං, අහන අහන වාරයක් පාසා මගෙත් ඇස් තෙත...බස්සි,

ඇත්ත බං, අහන අහන වාරයක් පාසා මගෙත් ඇස් තෙත් කරවන ගීතයක්. මෙහෙම කමෙන්ට් එකක් දාන එකත් හරි නැහැ කියලත් හිතුන. ආයෙම ඔන්න ඔහෙ දානව කියල හිතල දැම්ම. . සනත් ලොක්කවත් විමල් ජයශාන්තවත් මා එක්කල අමනාප වෙන්නෙ නෑ කියල මම දන්නව, එයාල දන්නව මයෙ හැටි ..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44445329126213144322014-06-25T22:36:29.467+05:302014-06-25T22:36:29.467+05:30අරූ,
කතාව දන්නව බං. බොහොම සෝබර දුක්ඛ දායක කතාවක් ...අරූ,

කතාව දන්නව බං. බොහොම සෝබර දුක්ඛ දායක කතාවක් ..:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26443611577548630972014-06-25T20:51:57.125+05:302014-06-25T20:51:57.125+05:30අහන හැම වතාවෙම ඇහැට කඳුලක් ගේන ගීතයක් උනත් රවීගෙ ක...අහන හැම වතාවෙම ඇහැට කඳුලක් ගේන ගීතයක් උනත් රවීගෙ කමෙන්ටුව කියවලා මෙන්න බොලේ මගෙ කටින් බකස් ගාල හිනාවක් පැනපි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-57267589357759471712014-06-25T20:48:52.148+05:302014-06-25T20:48:52.148+05:30සිරාවටම ඔව්. ඔයා ලියන ඒව කියවගෙන යන්නෙත් මං පට්ට ව...සිරාවටම ඔව්. ඔයා ලියන ඒව කියවගෙන යන්නෙත් මං පට්ට වේගෙන්, මේ ලිපි කියවද්දි මටනම් චටපට ගාලා කියවන විදියයි මැවෙන්නෙ. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-55730962986630485572014-06-25T19:00:21.260+05:302014-06-25T19:00:21.260+05:30රවී....ආතල් සිංදුවක්නේ බං.....කාත් කවුරුවත් ඇතත් හ...රවී....ආතල් සිංදුවක්නේ බං.....කාත් කවුරුවත් ඇතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්......

මා හැඬවු ගීතයක්. ලිව්වේ විමල් ජයශාන්ත. මියුසික් සනත් ලොක්කාම තමයි. ඉතිහාස කතාව දන්නවා ඇතිනේ උඹලා.

එදා මෙදා තුර ...අමතක නොකරන ගීතයක්. Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-46038838068270918222014-06-25T14:35:52.674+05:302014-06-25T14:35:52.674+05:30කාත්කවුරුවත් උන්නත් ඒ කිසිත් නොසළකා ඇගේ මුවට උඩින්...කාත්කවුරුවත් උන්නත් ඒ කිසිත් නොසළකා ඇගේ මුවට උඩින් ඒ පාත් උනේ .....සනත් නන්දසිරි,

උඹ මාරයි...කලිනුත් කියල තියනව..ඒත් ආයම කියන්නම ඕන...:)

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80111323948317509202014-06-25T11:10:29.612+05:302014-06-25T11:10:29.612+05:30:):)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16764583857521494712014-06-25T11:08:05.045+05:302014-06-25T11:08:05.045+05:30දී කිරට බළල්ලු සාක්කි ලු....
ඕකනේ වැඩේ.. බීපු උන්...දී කිරට බළල්ලු සාක්කි ලු....

ඕකනේ වැඩේ.. බීපු උන්ට ඕවගේ ජොලිය කොතරම්ද කියනවා නම්, බ්‍රෑන්ඩ් නේම් එක වැරදියට තියෙනවා දැක්කොත් කහඹිලියා කෑවා වගේ... හරි හරි... සේක්වා... හදන්නම්..

හදන්න ඕනෙමද??? එහෙම හැදුවොත් මේ කොමෙන්ටු වැඩක් නැති වෙයිනෙ... නැත්තම් මට කම්මැලි එහෙම නැහැ හොඳේ... වැරදියට එහෙම හිතන්න එපා හරිද? හි... හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60056828195528550672014-06-25T11:05:32.488+05:302014-06-25T11:05:32.488+05:30නෑ ... ඒ වෙලාවේ උනේ ජෝන් කියපු දේ අපේ කන් වලට ගිහි...නෑ ... ඒ වෙලාවේ උනේ ජෝන් කියපු දේ අපේ කන් වලට ගිහින් ප්‍රොසෙස් වෙන්න වෙන දේවල් වලට වඩා කාලයක් ගත උන හින්ද... කන් දෙක නිකන් මගේ 'කුං ' ගෑව වගේ උනා... අපි ඔක්කොම ෆුල් ෆොක්ස් උනා... මු මේ මොන මගුලක්ද ඒ කිව්වේ කියල තක්බීර් වෙලා උන්න මිසක්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-34806508081292456692014-06-25T11:02:42.458+05:302014-06-25T11:02:42.458+05:30මැවුනද ? මම හිතුවේ මම රේඩියෝ ස්ටේෂන් එක ගැන විස්තර...මැවුනද ? මම හිතුවේ මම රේඩියෝ ස්ටේෂන් එක ගැන විස්තර කිව්වා මදි කියල... ඇතුලේ වටපිටාව මට තව විස්තර ලියන්න ඕනේ කරලා තිබ්බ. වෙලා නැහැ ඔව්ව ඔක්කොම ලියන්න...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41855871693433916212014-06-25T11:01:40.488+05:302014-06-25T11:01:40.488+05:30??නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18570654987338259442014-06-25T11:01:12.731+05:302014-06-25T11:01:12.731+05:30එහෙම වෙන එක අමුත්තක් නෙවෙයි.. අපි සත්තු නෙවෙයි නේ....එහෙම වෙන එක අමුත්තක් නෙවෙයි.. අපි සත්තු නෙවෙයි නේ... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71828971916333975862014-06-25T11:00:05.105+05:302014-06-25T11:00:05.105+05:30එතන වැඩකරපු කොල්ලෙක් - මට හිතුනේ එයත් අන්කල් කෙනෙක...එතන වැඩකරපු කොල්ලෙක් - මට හිතුනේ එයත් අන්කල් කෙනෙක් වගේ වෙලා කියල... වටේ උන්ගේ හැටියට අනුවර්තනේ වෙලා නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49029137778934727842014-06-25T10:58:48.228+05:302014-06-25T10:58:48.228+05:30පිස්සන් අතර මම????
මෙයින් පෙනී යන කාරණා කීපයක් ඇ...පිස්සන් අතර මම????

මෙයින් පෙනී යන කාරණා කීපයක් ඇත
1. මුන් ඔක්කොම ඔෆිස් වල වැඩ නොකරති (මමත් ඇතුළුව)
2. පිස්සෝ ලියන එව්වා බලන්නට පිස්සෝ මිස වෙන කිසිවෙක් නොපැමිණෙති
3. කම්පියුටර් දිහා බලාගෙන හිනාවෙන උන් ගැන, විමසිල්ලෙන් සිටින කම්පියුටර් නැති උන් පිරිසක්ද සිටිති (මම උන් අදුනන්නේ නැත)

මේ කාරණා හැර, වෙනත් කාරණා තිබේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26153504851777619002014-06-25T10:31:25.170+05:302014-06-25T10:31:25.170+05:30මුද්‍රණ දෝෂයක්..
'සිරස වැඩිය ජනප්‍රිය නැහැ..&...මුද්‍රණ දෝෂයක්..

'සිරස වැඩිය ජනප්‍රිය නැහැ..' මෙහෙම හිටියට මම මාර නාකී හොඳේ... හි.. හි...
බස්සි: නැහැ වේගෙන් ටයිප් කරන්නේ. ඊට වඩා වේගෙන් මට හැබැයි අකුරු ලියන්න පුළුවන්. ඔව් මට සිතුවිලි එන්නේ මහා වේගෙන්... ඒක ලියන විදියේත් තියෙනවද? හරි පුදුමයි
මම කතා කරන්නෙත් වේගෙන් තමයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2251851176483318232014-06-25T10:25:40.508+05:302014-06-25T10:25:40.508+05:30ඔන්න කිව්වා!! මමත් බලන් හිටියේ මේ හෙන්රියා පැනල මෙ...ඔන්න කිව්වා!! මමත් බලන් හිටියේ මේ හෙන්රියා පැනල මෙතන ජොන්සන් ගෙයි, ජෝන් ගෙයි පටලැවිල්ල ලෙහනකල්! ඇත්තම කියන්න හෙන්රියෝ ලියාගෙන යනකොට වැරදුනා... හැදුවේ නැහැ... මම කලිනුත් කියල තියෙනවා නේ ... ලියපු දෙයක් ආයෙත් බලන පුරුද්දක් මගේ නැහැ කියල... දැක්කනේ දැන්
මේ ජෝක් එක ඉවරයි...

ඇඩික් කතා තව ඇත.. පස්සේ ලියනම් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14263146766706872612014-06-25T08:04:15.781+05:302014-06-25T08:04:15.781+05:30පරණ මතකයන් හරි රසවත්....හෙන්රි කියන කතාව තමයි හරි....පරණ මතකයන් හරි රසවත්....හෙන්රි කියන කතාව තමයි හරි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.com