tag:blogger.com,1999:blog-4053939680417195441.post3132178075002379254..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 163. බුදු අම්මෝ හෝව් හෝව්..!නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4053939680417195441.post-88841527446369605422015-04-06T10:55:57.598+05:302015-04-06T10:55:57.598+05:30මොන ලෙල්ල ඉස්කෝලෙක උනත් දැරිවියන් ඉන්න තැනක ඉස්ටේජ...මොන ලෙල්ල ඉස්කෝලෙක උනත් දැරිවියන් ඉන්න තැනක ඉස්ටේජ් එකක නටනවද බොලව් කොල්ලෝ? ඒ මදිවට සරමක් ඇඳගෙන?? එක්කෝ වලාපට ගහගෙන ඉන්න ඕනේ... නැද්ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65885790682889819582015-04-06T10:54:20.861+05:302015-04-06T10:54:20.861+05:30මක් කරන්නද ඩුඩ්.... තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියනව...මක් කරන්නද ඩුඩ්.... තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියනවා නේ...

ඈ ... මොකද්ද බොලේ ඒ කතාව? කෝ කියමු බලන්න..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52715714953943615462015-04-06T10:53:14.505+05:302015-04-06T10:53:14.505+05:30බුදු ඇනෝ.... උඹගේ කටේ කොත්තමල්ලි සොරි... මසුරන් දා...බුදු ඇනෝ.... උඹගේ කටේ කොත්තමල්ලි සොරි... මසුරන් දාන්න වටිනවා. අනේ අම්මප ඇත්තනේ.... කොච්චරද කියනවා නම් මට දැන් හදිස්සියට මතක් කරගන්නවත් බැහැනේ මගෙත් උන්ගෙත් බෝඩිම් ජිවිතේ ගෙවනකොට මම උන්ගෙන් ඉගෙනගත්ත ජිවන අත්දැකීම්!!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54304816625990009232015-04-06T10:47:37.652+05:302015-04-06T10:47:37.652+05:30එකපාරටම නෙවෙයි අනේ. ටික ටික මතක් වෙලා එකපාරටම ක්ලි...එකපාරටම නෙවෙයි අනේ. ටික ටික මතක් වෙලා එකපාරටම ක්ලික් උනේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7314552619755691332015-04-06T10:46:58.288+05:302015-04-06T10:46:58.288+05:30ඒ අපමණ ප්‍රීතියට පත්වුයේ ඔබ නොවේ යයි මම හොඳාකාරවම ...ඒ අපමණ ප්‍රීතියට පත්වුයේ ඔබ නොවේ යයි මම හොඳාකාරවම දනිමි. රට්ටු කෙසේ කිව්වත් මම එව්වා නොසලකමි.

කැම්පශ් කාලේ එව්වා නම් කතා කොරන්ට එපා... මඩ බාල්දි පිටින් තමා මතක් වෙනවා...!!

නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-453214782311138472015-04-06T10:45:52.276+05:302015-04-06T10:45:52.276+05:30නෑ නෑ පැතුම්... ඕකනේ කියන්නේ. ළමා කතන්දර පොත්වල ම...නෑ නෑ පැතුම්... ඕකනේ කියන්නේ. ළමා කතන්දර පොත්වල මුළු කතාවම කියෙව්වට පස්සේ තියෙනවා "මේ කතාවෙන් අපිට ගත හැකි ආදර්ශය" කියල කොටසක්. කෝ කොහෙද මට ඒ කොටස මේකේ ලියන්න මතක බැරි උනානේ...

මේ කතාවෙන් ගත හැකි ආදර්ශය: බයිසිකල් පැදීමට සුදුසු වන්නේ ෆුල් ෆේස් හෙල්මට් දමායි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1326915113697710692015-04-06T10:42:38.395+05:302015-04-06T10:42:38.395+05:30මුවින් නොබැන ඉවසමි මුවින් නොබැන ඉවසමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36327850530317497112015-04-06T10:42:21.689+05:302015-04-06T10:42:21.689+05:30ඒ දවස්වල මට අවුරුදු 3ක් විතර ඇතිනේ. බබෙක් තමයි. ඉත...ඒ දවස්වල මට අවුරුදු 3ක් විතර ඇතිනේ. බබෙක් තමයි. ඉතිරි ටික මුවින් නොබැන ඉවසමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29809980212016658872015-04-06T10:41:02.515+05:302015-04-06T10:41:02.515+05:30දුප්පත් තමයි. ඒ උනාට හරිම වෙට්ට පිත්තල. අපිට ඒ දවස...දුප්පත් තමයි. ඒ උනාට හරිම වෙට්ට පිත්තල. අපිට ඒ දවස්වල තේරුනේ නැහැ. එක හේතුවක් තමයි ඒ අය්යා අපිට වඩා ගොඩක් වැඩිමල් නිසා අපේ ළමා මනසට නොතේරෙන ලොජික් එයාලා ක්‍රියාත්මක කරන නිසා. දැන් නම් එයාලට සරුයි. මිනිහා සාමාන්‍යපෙළ ගණිතය පාස් නැහැ. නමුත් කොහොමහරි විදියකින් බැංකුවකට රිංගුවා. දැන් හොඳයි.

බයෝ? හික්..... මට හරියට ස්වාසිලන්ත බාසාවෙන් රොකට් සයන්ස් කියල දුන්නා හා සමානයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18721324798307819542015-04-06T10:37:33.585+05:302015-04-06T10:37:33.585+05:30අපෝ... රෝහිත අය්යා උන්ගේ ගෙදර යන්නේ කන්නයි , නිදාග...අපෝ... රෝහිත අය්යා උන්ගේ ගෙදර යන්නේ කන්නයි , නිදාගන්නයි විතරයි. මුළු දවසම එක්කෝ අපේ ගෙදර, නැත්තම් අපේ අය්යත් එක්ක සෙල්ලමේ. මේ දෙන්නා එකතු වෙලා පුදුමාකාර වැඩ කලේ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61881181665551154872015-04-06T10:36:05.322+05:302015-04-06T10:36:05.322+05:30මම ප්‍රසිද්ධ ටියුබ් ලයිට් එකක්. කොටින්ම වයර් වත් අ...මම ප්‍රසිද්ධ ටියුබ් ලයිට් එකක්. කොටින්ම වයර් වත් අමුණලා නැති තරම්. ඔය කෙසෙල් පඳුර අපෙන් විඳපු දුක් කනදරාව කියලා නිමක් නැහැ. කෙසෙල් ගස් තමයි අපේ අල්පෙනිති තුවක්කුවේ පහසු ඉලක්ක. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32210757405787333192015-04-06T10:33:56.384+05:302015-04-06T10:33:56.384+05:30මුවින් නොබැන ඉවසමි මුවින් නොබැන ඉවසමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13789233793053880272015-04-06T10:33:44.347+05:302015-04-06T10:33:44.347+05:30මුවින් නොබැන ඉවසමි මුවින් නොබැන ඉවසමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50920947691861866472015-04-06T10:33:14.395+05:302015-04-06T10:33:14.395+05:30ආඩවනේ මුරුගා ෂාමි !! මොක්කද තමා උනා??? ආඩවනේ මුරුගා ෂාමි !! මොක්කද තමා උනා??? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48770831769196313312015-04-06T10:30:50.333+05:302015-04-06T10:30:50.333+05:30අනේ අනේ ඇනෝ..... මගේ කල්පනා ශක්තිය පොඩ්ඩක් අවුල් උ...අනේ අනේ ඇනෝ..... මගේ කල්පනා ශක්තිය පොඩ්ඩක් අවුල් උනාට, මතක ශක්තිය නම් හොඳයි. ඔබට හිතෙන්නේ නැද්ද ඔය වගේ දෙයක් මතක් වෙන්න පොඩි ළමයි ටිකක් බයිසිකල් පදිනවා දකින එකම ඇති කියල??? අවංකවම මට නම් ඉතා සුළු සිද්දියක් ඇති ලොකු කතාවක් මතක් වෙන්න... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-45548734866078737302015-04-05T12:49:43.810+05:302015-04-05T12:49:43.810+05:30ඕව මොනාද බං, මම දවසක් නුගේගොඩ කෙසෙල් ලෙලි ස්කෝලෙ ස...ඕව මොනාද බං, මම දවසක් නුගේගොඩ කෙසෙල් ලෙලි ස්කෝලෙ ස්ටේජ් එක උඩ නට නට ඉන්නකොට අපේ එකෙක් ඇවිත් සරමෙන් ඇද්ද. මොනා කරන්න මමත් එහෙමම නැටුව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11955682552856104862015-04-03T12:18:22.133+05:302015-04-03T12:18:22.133+05:30මේක තේරුම් ගන්න ගත්ත කාලේ නම් හොඳටම වැඩියි. මට මතක...මේක තේරුම් ගන්න ගත්ත කාලේ නම් හොඳටම වැඩියි. මට මතක් වුනේ අර පොඩි උන් දෙන්නගේ වයිෆයි ඇන්ටෙනා කෑල්ලෙයි යූඑස්බී පෝර්ට් එකෙයි කතාව.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44636407910743500362015-04-01T17:15:01.849+05:302015-04-01T17:15:01.849+05:30උබ උබලගෙ අක්කගෙ අඩු පාඩුම ලිවුවට ඒකි ගැටිස්සි කාලෙ...උබ උබලගෙ අක්කගෙ අඩු පාඩුම ලිවුවට ඒකි ගැටිස්සි කාලෙ ඉදලම උබට වඩා දැනුම් තේරුම් තිබිල තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-32888797038678697202015-04-01T12:54:31.981+05:302015-04-01T12:54:31.981+05:30හි...හි... මෙයාටත් එකපාරම මතක් වෙච්ච දෙයක්..හි...හි... මෙයාටත් එකපාරම මතක් වෙච්ච දෙයක්..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21920510972867252332015-04-01T12:42:28.956+05:302015-04-01T12:42:28.956+05:30මේක කියවන කොට මට මතක් උනේ මම කැම්පස් එකේ ෆස්ට් ඉයර...මේක කියවන කොට මට මතක් උනේ මම කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලෙ අපි ගියා අප්‍රකට ඇල්ලක් බලන්න. නම මතක නැ. පාරෙ ඉදන් කිලෝමීටර් 3-4ක් ට්‍රැක්ටරයක ගිහින් තමයි එතනට ගියේ. ඔන්න ඉතින් කොල්ලො සෙට් එක ෂෝට් ගහගෙන ඇල්ල වැටෙන තැන හැදිල තියන නොගැඹුරු පොකුණ වගේ එකට බැහැල නාන්න පටන් ගත්ත. ටිකක් වෙලා යනකොට කෙල්ලොත් වතුරට බහින්න පටන් ගත්තා. මේක දැක්ක අපේ එකෙකුට අපමන චිත්තක්ප්රීතිය පහලවෙලා "ආ...(කෙල්ලගෙ කාඩ් එක ) ...එන්න එන්න.... කියල වතුරෙන් නැගිටල උඩ පැන්න. උගෙ උඩපැනිල්ලට වතුරෙන් තෙත බරිත වෙලා තිබ්බ ෂෝට සුරුස් ගාල ඌටත් නොදැනි පහලට රෑටල වැටුනා. උගේ කරැමෙ කියන්නෙ වතුර තිබුනෙ දනිස්සට පොඩ්ඩක් උඩට වෙන්න විතරයි. කෙල්ලො ටික "හුම් " සද්දයක් නැතුව උන් තැනම ගල් ගැහුන. ඒත් අපේ බැචාට තාම නිච්චචි නැ ෂෝට හැලිල බව මු අතපය වන වනා කෙල්ලන්ට කෑ ගහනවා. පස්සෙ ලග හිටිය උන් මූව වතුරට ඇදල දාල තවදුරටත් වෙන නින්දාවෙන් බේර ගත්තා. කෙල්ලන්ගේ නැම එතනිම ඉවර උනා. අදටත් ගෙට් ටු ගෙදර් වලදි වරදින්නෙ නැති කතාවක් වෙලා තියනවා මේ සිද්ධිය. ඒකට වාර්ෂිකව අඩු පාඩු එකතු කරල වඩාත් රසවත් කරල කට්ටිය කියනවා.GMnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72829050096414285462015-04-01T10:51:56.346+05:302015-04-01T10:51:56.346+05:30ඇත්තටම මොකක් ද දැන් තේරුම් ගත්තේ ? හිල් වෙච්ච සරම්...ඇත්තටම මොකක් ද දැන් තේරුම් ගත්තේ ? හිල් වෙච්ච සරම් අඳින්න එපා කියන එක ද ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49764160661792932222015-04-01T09:05:50.462+05:302015-04-01T09:05:50.462+05:30බයිසිකලේ පදින්න පුරුදු වෙන්න ගියාට වඩා කාලයක් ගිහි...බයිසිකලේ පදින්න පුරුදු වෙන්න ගියාට වඩා කාලයක් ගිහින්නෙ මේක තේරෙන්න...............Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74955539200816214252015-04-01T01:02:15.241+05:302015-04-01T01:02:15.241+05:30යකෝ මේකට ඒක තේරෙන්න ගිය කල්.. උඹ බබා..යකෝ මේකට ඒක තේරෙන්න ගිය කල්.. උඹ බබා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36311287946112984432015-03-31T20:28:04.143+05:302015-03-31T20:28:04.143+05:30දුප්පත්කම තමා ඉතින්.... බයෝ පාඩමක් කියලා හිතහදාගන්...දුප්පත්කම තමා ඉතින්.... බයෝ පාඩමක් කියලා හිතහදාගන්ඩ මෙයා....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24986704493825248452015-03-31T20:27:54.592+05:302015-03-31T20:27:54.592+05:30ඊට පස්සෙත් රෝහිත අයියා ආවද අයියගෙන් ටියුෂන් ගන්න?ඊට පස්සෙත් රෝහිත අයියා ආවද අයියගෙන් ටියුෂන් ගන්න?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com