tag:blogger.com,1999:blog-4053939680417195441.post2977100629303446115..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 33. බිස්නස් නම් බිස්නස්...නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4053939680417195441.post-15940496040128790682015-08-16T13:32:57.127+05:302015-08-16T13:32:57.127+05:30ස්තුතියි. මමත් මගේ ස්කොලශිප් එකෙන් පස්සේ ගියේ එහෙම...ස්තුතියි. මමත් මගේ ස්කොලශිප් එකෙන් පස්සේ ගියේ එහෙම පොෂ් කියන ගනයේ පාසලකට. ඒ ගැනත් මම විස්තර ලියලා ඇති. ඔබ යම්තරමකට නිවැරදියි. ඒ පාසල්වල ඇත්තේ පොරයක් මිස ලස්සන මතකයන් නෙවෙයි ගොඩක් වෙලාවට.
ඩුබායි ඉන්නවා නම් මට තේරෙනවා තත්වේ.. හි හි... ස්තුතියි මේ දිරිගැන්වීමට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35099442699457312802015-08-16T10:33:35.631+05:302015-08-16T10:33:35.631+05:30ඔව් එක අැත්ත. එත් මට මගෙ පාසල් කාලෙ ඔයාගෙ තරම් සු...ඔව් එක අැත්ත. එත් මට මගෙ පාසල් කාලෙ ඔයාගෙ තරම් සුන්දර උනේ නැහැ. ඒකට හේතු උනේ මගේ පාසැල කොලඹ ලොකු posh ගනයේ එකක්. එත් මගෙ සෙල්ලම් කාලෙ, ගෙදර හිටපු දවස් හරිම සුන්දරයි. ඔයාගෙ සමහර පෝස්ට කියවන කොට මට මගෙ අතීතෙ මතක් වෙනව. ඔයාගෙ පොස්ට ලස්සනට ගලාගෙන යනව. හරිම අව්‍යජ විදිහට ලියලා තියෙන්නෙ. මම දැන් වැඩ කරන්නෙ ඩුබායි වල. ඉතින් කියන්න ඔිනෙ නැහනෙ මෙ පෝස්ට වල තියෙන වටිනාකම. බොහොම ස්තුතී ඒකට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19340410875481389832015-08-15T23:37:18.281+05:302015-08-15T23:37:18.281+05:30ස්තුතියි. වැඩේ කියන්නේ ඒ කාලේ ඔය සුන්දර කිව්වට වැඩ...ස්තුතියි. වැඩේ කියන්නේ ඒ කාලේ ඔය සුන්දර කිව්වට වැඩිය වැටහීමක් නැහැනේ... නැද්ද? මට නම් එහෙම එකක් තේරුනේ නැහැ. නමුත් සමහර සන්ධිස්ඨාන මට ඒ මොහොතේ ගොඩක් සුන්දරව දැනිල තියෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72545345022777922732015-08-15T20:03:54.603+05:302015-08-15T20:03:54.603+05:30ඔයාගෙ ලමා කලෙ හරිම සුන්ඳරඉ. මම බොහොම ආාසවෙන් කියෙව...ඔයාගෙ ලමා කලෙ හරිම සුන්ඳරඉ. මම බොහොම ආාසවෙන් කියෙව්වා එක හුස්මට. බොහොම ස්තුතී මෙ බ්ලොග් එක්ට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-939515090886965772014-08-12T09:41:40.135+05:302014-08-12T09:41:40.135+05:30සාදරයෙන් පිළිගන්නවා !
හි.. හි.. ගොඩක් අය ඒ පොස්ට්...සාදරයෙන් පිළිගන්නවා !

හි.. හි.. ගොඩක් අය ඒ පොස්ට් එකට කැමතියි... මමත් ඇතුළුව! ස්තුති හොඳයි කිව්වට. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43168359334417365712014-08-11T12:58:39.130+05:302014-08-11T12:58:39.130+05:30ලස්සන බ්ලොග් එකක්. මුල ඉඳන් කියවන් එනවා තාම. වැඩිය...ලස්සන බ්ලොග් එකක්. මුල ඉඳන් කියවන් එනවා තාම. වැඩියම හිතට වැදුනේ අර දවසක් පරණ ඉස්කෝලෙ ගත කරපු Post එක. මමත් 3 වසරෙදි එහෙම Platignam වලින් චිත්‍ර ඇඳන් යනව ඉස්කෝලෙ. යාලුවෝ දැක්කම ඉල්ලනවා. එයාලටත් ඒ විදියටම ඇඳල දෙනවා. විකුණුවෙ නම් නෑ. හැබැයි වලියක් ගිහාම දීපු චිත්‍රෙ ආයේ ඉල්ල ගත්තා. ඒ කාලෙ සුනදරයි. ඔයාගේ ලිවීමටත් සුභපැතුම්. දිගටම ලියන්න.ගංඟාවේ ගීතයhttps://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-60409380330523139792014-07-26T14:45:20.348+05:302014-07-26T14:45:20.348+05:30ඔව් ඔව්..... පිට නෑ ... පිට නෑ !!ඔව් ඔව්..... පිට නෑ ... පිට නෑ !!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-80170547648047076582014-07-26T14:44:46.388+05:302014-07-26T14:44:46.388+05:30උත්තරයක් ලියන්න පමා උනාට සමාවෙන්න.මට මගෑරිලා.උත්තරයක් ලියන්න පමා උනාට සමාවෙන්න.මට මගෑරිලා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-21810267008812980992014-07-25T23:45:36.219+05:302014-07-25T23:45:36.219+05:30niyama business tikakne....niyama business tikakne....Anonymoushttps://www.blogger.com/profile/00693558346228874741noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-90552090244586254992014-07-04T22:26:11.829+05:302014-07-04T22:26:11.829+05:30හරිම සුන්දර ළමාකාලයක් තමයි ඔයාට තිබිලා තියන්නෙ :)
...හරිම සුන්දර ළමාකාලයක් තමයි ඔයාට තිබිලා තියන්නෙ :)
හ්ම්ම්.. අයෙත් ඒ කාලයට යන්න පුලුවන්නම්...Isuruhttps://www.blogger.com/profile/00119979729972566720noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-26198740868908369932014-02-20T16:56:13.142+05:302014-02-20T16:56:13.142+05:30අන්න එහෙමනේ වැඩේ කෙරෙන්න ඕනේ. දැන් තමයි කතාවට නියම...අන්න එහෙමනේ වැඩේ කෙරෙන්න ඕනේ. දැන් තමයි කතාවට නියම ගැම්මක් ආවේ.
Great! :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-19061318738623720222014-02-18T14:01:28.684+05:302014-02-18T14:01:28.684+05:30ඔන්න හෙන්රි , කකා මම පින්තුර දැම්මා.. ඉස්සර තරම් ල...ඔන්න හෙන්රි , කකා මම පින්තුර දැම්මා.. ඉස්සර තරම් ලස්සනට හදා ගන්න බැරි උනා නේ....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68747664268006834982014-02-12T09:49:31.294+05:302014-02-12T09:49:31.294+05:30ආන්න මට මගේ තව බිස්නස් එකක් මතක් උනා... ඔව් ඔව් මම...ආන්න මට මගේ තව බිස්නස් එකක් මතක් උනා... ඔව් ඔව් මමත් මිකී මව්ස් ගේ පින්තුර විකිණුවා. මම අදටත් ඒ පින්තුරේ අඳින්නේ කිසිම ආයාසයකින් තොරව. මම පින්තුරේ ඇඳලා පොස්ටුවට අමුනන්නම්කො. ඒට අමතරව මම පිටපත් කරලා විකිණුවා 'ස්පුට්නික් ' මැගසින් එකේ පිටිපස්සේ තිබ්බ අම්ම කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්න පින්තුරෙකුත්.. දෙකම එක වගේ විකිණුනා...

ස්තුති මම ගැන හොඳ කිව්වට... මගේ ක්‍රියේටිව් වැඩි කමට තරහ ගත්ත ගුරුවරු මට ඉඳල හිටලා ඇටෑක් කරලා තියෙනවා.. දැන් කාලේ ළමයෙක් නම් දිවි නහගෙන හි හි හි....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71676272901049172982014-02-11T18:51:10.048+05:302014-02-11T18:51:10.048+05:30ඇත්තමයි උපේක්ෂා, මට බ්ලොග් ලියන්න , කියවන්න වෙලාව ...ඇත්තමයි උපේක්ෂා, මට බ්ලොග් ලියන්න , කියවන්න වෙලාව ලැබෙන්නෙ කලාතුරකින්... ඒකයි මේ බ්ලොග් එක මිස් වෙලා තියෙන්නෙ... ඇත්තටම අපූරුයි මේ ඉස්කෝල කතා, හරිම දක්ෂ ක්‍රියෙටිව් මයින්ඩ් එකක් කියලයි හිතෙන්නේ.. මටත් අර පෑනේ සිද්ධිය තේරෙන්නෙ නෑ...කොහොම පෙනෙවිද කියලා. ඒත් සුන්දර ළමා කාලයක් ඔයාට තිබිලා තියෙන්නේ. මමත් ඒ කාලේ චිත්‍ර විකුණුවා. මට හොඳින් චිත්‍ර පිටපත් කරන්න පුළුවන්. මිකී මවුස් මිනී මවුස් වගේ කොළේ කෙළවරක ඇඳපු කඩදාසි කොල විකුණුවා කියලා යාන්තම් මතකයි. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-58937971042362533152014-02-07T10:16:35.977+05:302014-02-07T10:16:35.977+05:30අපොයි ඔව්... ඉස්තුති අපොයි ඔව්... ඉස්තුති නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-2697733187241646152014-02-07T10:15:54.474+05:302014-02-07T10:15:54.474+05:30මේ ඉන්නේ තව කස්ටිය... අම්මේ ඇති යාන්තං... එක ජාතිය...මේ ඉන්නේ තව කස්ටිය... අම්මේ ඇති යාන්තං... එක ජාතියේ කුරුල්ලෝ එකට වහල ඉන්නවා කියනවා නේ.. ඒ වගේ බ්ලොග් ලෝකෙත් වෙදිපුර ඉන්නේ මෙව්වා කරපු කට්ටිය වගේ. හි හි.. ඉස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71830434465287103272014-02-07T10:14:16.205+05:302014-02-07T10:14:16.205+05:30අම්මේ ඇති යන්තම්.. මම හිතුව මෙතන මට වසන්ට බැරි තරම...අම්මේ ඇති යන්තම්.. මම හිතුව මෙතන මට වසන්ට බැරි තරම් වෙයි කියලා... හි හි.. ඉස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13889861923738362102014-02-07T10:13:15.959+05:302014-02-07T10:13:15.959+05:30ඉන්න එහෙනම් මම පින්තූර දාන්නම් ... කොහෙද අනේ ත්ර...ඉන්න එහෙනම් මම පින්තූර දාන්නම් ... කොහෙද අනේ ත්‍රෙඩ් තියෙන ඒ ජාතියේ පෑනක් හොයා ගන්නත් අමාරුයි දැන්.. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48732609067057410762014-02-06T12:09:34.935+05:302014-02-06T12:09:34.935+05:30අම්මට සිරි මමත් හෙන බිස්නොස්කාරයෙක් තමා ඉස්සර...අම්මට සිරි මමත් හෙන බිස්නොස්කාරයෙක් තමා ඉස්සර...Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-14898030467258741202014-02-06T11:42:13.231+05:302014-02-06T11:42:13.231+05:30පැහැදිලි අනාගතයකට පාර කියන්නනෙ සුන්දර මතකයන්.පැහැදිලි අනාගතයකට පාර කියන්නනෙ සුන්දර මතකයන්.Thilanhttps://www.blogger.com/profile/09615800572471472663noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36666460258771410222014-02-06T05:52:32.887+05:302014-02-06T05:52:32.887+05:30agree. we need a photo.agree. we need a photo.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-79626556381444619522014-02-05T21:46:50.417+05:302014-02-05T21:46:50.417+05:30බාර බිස්නස් කාරියක්නේ. ඉතින් ඔය නිර්මාණ ඇත්තටම හදල...බාර බිස්නස් කාරියක්නේ. ඉතින් ඔය නිර්මාණ ඇත්තටම හදලා ෆෝටෝ අරන් දාන්න තිබ්බනේ වැඩේ පැහැදිළි වෙන්න. ඒක කියෙව්වට හරියටම තේරුණේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-87970557424908086272014-02-05T18:35:35.066+05:302014-02-05T18:35:35.066+05:30ඒ කාලෙ ඉස්කෝලෙදි එහෙම අපිත් බිස්නස්ම තමා කලේ..
රෙ...ඒ කාලෙ ඉස්කෝලෙදි එහෙම අපිත් බිස්නස්ම තමා කලේ..

රෙනෝල්ඩ්ස් පැනක් දකින්න තියෙන ආසාව... :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com