tag:blogger.com,1999:blog-4053939680417195441.post2700751710146232001..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 36. අපේක්ෂා .. 03නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4053939680417195441.post-19309716114559733622016-02-16T14:11:27.448+05:302016-02-16T14:11:27.448+05:30'කලකිරී' මහනවෙනවා කියන දේ අපි වැරදියට තේරු...'කලකිරී' මහනවෙනවා කියන දේ අපි වැරදියට තේරුම් අරගෙන දැන් misleading එකක් වෙලා බවයි මගේ හැඟීම. ජිවිතේ එපා වීම කියන අර්ථයෙන් තමයි දැන් මිනිසුන් ධර්මයේ කලකිරීම ගණන් අරගෙන තිබෙන්නේ. ජිවිතේ සතුටින්ම ගතකරන කෙනා තමයි මහණ වෙන්නේ. ඒ තමයි මම දරන මතය නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-86740160798581568252016-02-16T14:08:47.126+05:302016-02-16T14:08:47.126+05:30හරිම දුක්බර කතාවක්.
මගේත් උසස් පෙළ පන්තියේ මිතුරෙ...හරිම දුක්බර කතාවක්.

මගේත් උසස් පෙළ පන්තියේ මිතුරෙකු ගේ අවසානය මේ වගෙයි.

කලකිරී මහණවීමත්, දහම් හදාරා යම් අවබෝධයක් ඇතුව මහණවීමත් වෙනස්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7111037991550461322015-01-08T11:38:53.061+05:302015-01-08T11:38:53.061+05:30වෙන්න පුළුවන්.
මේ කාලේ වෙනකොට බෝඩිමේ මුල් යුගයේ (...වෙන්න පුළුවන්.

මේ කාලේ වෙනකොට බෝඩිමේ මුල් යුගයේ ( බතලයාගේ අතීත කතා දන්නා ) අය හිටියේ නැහැ මම හිතන්නේ. කැම්පස් ලයිෆ් එක කියන්නේ පුදුම දිවිල්ලක් ( අපේ නම් එහෙමයි) එතකොට බෝඩිමේ ඉන්න එහෙම නාදුනන කෙනෙක් තියා සමහර වෙලාවට තමුන්ගේ බැචාලා බැචිලා පවා මග දාල යන්න වෙනවා. ( අපෝ එහෙම නැති අවස්ථා එමටයි. මම කියන්නේ 'සමහර වෙලාවට'). බතලයා කියන්නේ ඇත්තටම කිසිම ප්රතිචාරයක් නොදක්වන කළු ගලක්. ( එයා ඩිප්රේෂන් තත්වයට බෙහෙත් ගනිමින් හිටියේ මම දන්නා දවස්වල පවා.) එහෙම තියෙනකොට ඇත්තටම ලොකු ශ්රමයක්/කැපකිරීමක් කරන්න වෙනවා එයාව ගොඩදාන්න. එහෙම කැපකිරිල්ලක් කරන්න තරම් යාලුවෝ එයාට හිටියේ නැහැ මම මේ කියන කාලේ මම හිතන්නේ. ඒ වගේම පවුලේ කවුරුත් බැලුවෙත් නැහැ.

වතුර වලට වඩා ලේ ඝනකමයි කියනවා නේ.

ඒ තමයි සිද්දවෙච්ච විදිය.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35220838495378880942015-01-08T09:30:12.088+05:302015-01-08T09:30:12.088+05:30mata hithenne kawuru hari eya gana kapa unanam e j...mata hithenne kawuru hari eya gana kapa unanam e jeewithe bera ganna tibuna kiyala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-33730657964120078192014-04-28T11:00:04.431+05:302014-04-28T11:00:04.431+05:30අපොයි ... ඔය පොදු ප්රවාහන එව්වයේ තියෙන සින්දු ගැන...අපොයි ... ඔය පොදු ප්රවාහන එව්වයේ තියෙන සින්දු ගැන නම් මට මතක් කලත් වමනේ යනවා... බස් එකට නගින්නෙත් මම සින්දු නැත්තම් විතරයි.... දැන් අලුත් එකක් පටන් අරන් නේ.. සින්දු මදිවට දැන් TV හයි කරලා... යන උන් ඔය කොහේ හරි එල්ලිලා අරකෙ යන නලඟනන්ගේ මරුවිකල් නැටුම් බල බල යන අතරේ බස් එක යනවා කොට කොටා.. මීක් සද්දයක් කරන්නේ නැහැ නේ මගියෝ.. ( කිසි සද්දයක් කරන්න සිහි එලවගන්න බහ නේ අප්පා!!!!)

මම එයා මහණවෙන්න යනකොට ගිණුමේ සල්ලි ගොඩක් තිබ්බද කියන්න නම් දන්නේ නැහැ. කීය උනත් ඉතින් මෑණියන්ට නිකන් ලැබෙන දේ හින්දා ආසා හිතෙන්න ඇති...

හි හි හි..... වෝග් කතාව.... එක්කෝ ඔන්නෑ !

එයා දිවිනසාගත්ත ආසන්නතම හේතුව මොකද්ද කියන්න මම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ වෙනකොට එයාට ඇහුම්කන් දෙන්න, එයාව අපි වගේ එක එක දේවල් වලට ගන්න අලුත් උන් උනන්දුවක් දක්වන්න නැතුව ඇති. හැමෝම ඉතින් දිවිල්ලක් නේ කරන්නේ.. කැම්පස් එකෙත් ඉතින් පොරකෑම වෙනසක් නැහැ නේ... උන්ට උන්ගේ ලෝකෙට නොගැලපෙන එකෙක් ගන්න උවමනාවක් තියෙන්නත් නැතුව ඇති... වැරැද්දක් නැහැ! තමන්ට වෙනකල් තේරෙන්නෙත් නැහැ!!

දැන් කාලේ දිවිනසගන්න එව්වා ගැන නම් කතා කරලා වැඩක් නැත! අය්යෝ සල්ලි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-63943845206397403082014-04-28T10:48:52.501+05:302014-04-28T10:48:52.501+05:30අන්න නියමයි.. මම ඔයාලගේ මතක ශක්තිය බැලුවේ.... ඔය ත...අන්න නියමයි.. මම ඔයාලගේ මතක ශක්තිය බැලුවේ.... ඔය තියෙන්නේ සුපිරිවට!!!!

බතලයා පව් කියලා හිතනවට වඩා මට හිතුනේ තමන්ගේ ජිවිතේ අනිත් අයගේ අතට දුන්නම අපිට අත්වෙන ඉරණම කොතරම් ඛේදනියද කියලයි හැලපේ.... බතලයා තමන්ගේ ජිවිතේ අනුන්ට බාරදීලා බලා හිටියා.... අනිත් අයත් තමන්ගේ කොටස ඉෂ්ට කළා
කොමෙන්ටුවට ඉස්තුති....

පාර මතක තියාගෙන ආයෙත් එමුකො මගේ ඊළඟ පොස්ටුව බලන්න.. ( මොකද ඊළඟ එක එනකොට මමත් තව නාකි වෙලා ඉදිද දන්නේ නැහැ නේ.. හි හි හි....)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-77889069208198344692014-04-28T10:43:38.649+05:302014-04-28T10:43:38.649+05:30ඔව්ව ඔහොම තමයි අප්පා.... කැවුමක් දෙකක් කනකොට තමයි ...ඔව්ව ඔහොම තමයි අප්පා.... කැවුමක් දෙකක් කනකොට තමයි බ්ලොග් එකක් තිබ්බ කියල මතක් වෙන්නේ... හි හි හි.... ආපු එකේ තව ඩිංගක් බැනලම යන්න අනේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-768542325667041072014-04-28T10:41:41.853+05:302014-04-28T10:41:41.853+05:30වැදුන නේද නළල හරිය උළුවස්සේ? මට හිතුන... වැදුන නේද නළල හරිය උළුවස්සේ? මට හිතුන... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78469701297048722352014-04-25T20:19:53.915+05:302014-04-25T20:19:53.915+05:30ඔය වාහන වල වමනේ යන එක නවත්තන්න ඉස්සෙල්ලම අර සින්දු...ඔය වාහන වල වමනේ යන එක නවත්තන්න ඉස්සෙල්ලම අර සින්දු ඕෆ් කරන්න. ඊට පස්සෙ නිදාගන්න. තව ඇවමීන් වගේ පෙති ජාතිත් තියෙනවා.

>>පෙනුමෙන් එකපාරටම මම කෙනෙක්ව මනිනවා. ඒක මම හිතල කරන දෙයක් නෙවෙයි. ඉබේම වෙන්නේ. 'ගොඩක් වෙලාවට' ඒ මැනුම නිවැරදි වෙනවා.<<

මමත් එහෙමයි කියලා මගේ බිරිඳ නිතරම කියනවා.

මම හිතුවේ බතලයා මහන වෙන්න ගියෙ ගිණුමේ සල්ලි ඉවර වුන නිසයි කියලා.

මාත් ඔය "වෝග්" එකට යනවා වාහන කෑලි හොයන්නෙ. ඔය රත්තරං ආලේප කරපු සයිලන්සර් වගේ ඒවා.

හප්පා. ඛේදවාචකයකින්නේ කෙලවර වුනේ. නමුත් මම දැන් ඉස්සර වගේ සියදිවි නසා ගන්නවුන් ගැන එක පාරටම තීරණ ගන්නේ නෑ. I'm not judgmental.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-51763219903673199662014-04-25T20:10:36.233+05:302014-04-25T20:10:36.233+05:30කතාව ලාවට මතක තිබ්බ හින්ද හොඳයි,ඔයත් කෑල්ලක් ලියන්...කතාව ලාවට මතක තිබ්බ හින්ද හොඳයි,ඔයත් කෑල්ලක් ලියන්නෙ අවුරුද්දකට විතර පස්සෙනෙ.පව් නේද බතලයා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-65934813736473298812014-04-24T15:56:32.764+05:302014-04-24T15:56:32.764+05:30දැන් දැන් ...අළුත් අවුරුද්දක්ම එන්න ඕනේ වාගේ බ්ලොග...දැන් දැන් ...අළුත් අවුරුද්දක්ම එන්න ඕනේ වාගේ බ්ලොග් එකක් ලියන්න....
මේ කතාවේ මුල් දැන් මතක නෑ ..ආපහු මුල් එව්වා කියවලා එන්නම්...My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1366384882014419662014-04-24T15:50:48.997+05:302014-04-24T15:50:48.997+05:30මට මතක නෑ කව්ද ඔයා??? හැක්...මට මතක නෑ කව්ද ඔයා??? හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com