tag:blogger.com,1999:blog-4053939680417195441.post2612801693397174131..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 10. කඩෙන් බඩු ගැනීම ... නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4053939680417195441.post-88158837771503769212015-07-31T15:39:20.119+05:302015-07-31T15:39:20.119+05:30ස්තුතියි කොමෙන්ටුවට. යාළුවො ගැනනම් කතා කර වැඩක් නැ...ස්තුතියි කොමෙන්ටුවට. යාළුවො ගැනනම් කතා කර වැඩක් නැත ( උන්ද මම ගැන එසේම කියනු ඇත)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-72212615367572184892015-07-30T13:00:08.684+05:302015-07-30T13:00:08.684+05:30හම්මේ මගේ පිස්සු යාලුවන්ගේ පිස්සු වැඩ එක ඩිගට මතක ...හම්මේ මගේ පිස්සු යාලුවන්ගේ පිස්සු වැඩ එක ඩිගට මතක වුනා..කාලෙක ඉදන් කියවන්නෙ..අදයි කොමෙන්ට් කලේ ඔන්න ^_^Anonymoushttps://www.blogger.com/profile/13182696217301419062noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17084598193610927842013-06-14T12:33:28.358+05:302013-06-14T12:33:28.358+05:30හික්.. හික්.....
අප්පෝ මෙයට තරහ ගිහින් තියෙන තරමක්...හික්.. හික්.....
අප්පෝ මෙයට තරහ ගිහින් තියෙන තරමක්!
නැහැ නැහැ අය්යෝ.... එයාගේ හිත පුදුම හොදයි.... ඇත්තටම.. මගේ ඕනේ දුකක්, කරදරයක් උනත් වරුවක් උනත් අහගෙන ඉන්න කෙනෙක්......
ඔන්න දැන් හරි නේද?
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76527294951640067772013-06-12T14:50:34.454+05:302013-06-12T14:50:34.454+05:30නෑ අනේ එහෙම නෙවෙයි.....
මේ මනුස්සයා තියෙන අසිහියට...නෑ අනේ එහෙම නෙවෙයි.....
මේ මනුස්සයා තියෙන අසිහියට අනුන්ගේ හාල් මල්ලකුත් අරගෙන ඇවිත්... මුදලාලි බලාගෙන ඉන්නකොටම...... මුදලාලිට හිතෙන්න ඇති crack case එකක් කියල :-D නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-18753030442673430782013-06-11T21:30:12.395+05:302013-06-11T21:30:12.395+05:30ඇත්තෙන්ම එයාගේ චේතනාව හොඳයිනේ, අනික එයා ඇයි ලැජ්ජා...ඇත්තෙන්ම එයාගේ චේතනාව හොඳයිනේ, අනික එයා ඇයි ලැජ්ජා වෙන්න ඕනෙ ආයෙ කඩේට යන්න?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-49800874329690698252013-06-11T18:06:34.197+05:302013-06-11T18:06:34.197+05:30අමාලි හොරෙක් නෙවෙ නේ බොල. හාල් ආයෙත් රිටර්න් කලානෙ...අමාලි හොරෙක් නෙවෙ නේ බොල. හාල් ආයෙත් රිටර්න් කලානෙ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com