tag:blogger.com,1999:blog-4053939680417195441.post2167141063485490870..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 43. Under 11නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4053939680417195441.post-49775040359918136332014-05-30T12:26:16.900+05:302014-05-30T12:26:16.900+05:30චෑ ... චෑ ..... කොල්ලෙක්ට පින්ක් ෆෝන් එකක්? මගේ අම...චෑ ... චෑ ..... කොල්ලෙක්ට පින්ක් ෆෝන් එකක්? මගේ අම්මේ... කවුද ඕක එවපු තරහකාරයා?? තනිකරම ඉරිසියාවට!
ඔන්න ඕක මෙන්න මේ පැත්තට විසිකරන්න කියන්න.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-56709293997656676352014-05-29T15:29:53.581+05:302014-05-29T15:29:53.581+05:30පිංපොං එකක් කිව්වට ඌට ලැබිල තියෙන්නේ පින්ක් ෆෝන් එ...පිංපොං එකක් කිව්වට ඌට ලැබිල තියෙන්නේ පින්ක් ෆෝන් එකක් බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-74031415091556181222014-05-29T15:23:13.401+05:302014-05-29T15:23:13.401+05:30සතුටින් කියෙව්වට සතුටුයි...
නැහැ හෙන්රි.. ඒ දවස්වල...සතුටින් කියෙව්වට සතුටුයි...
නැහැ හෙන්රි.. ඒ දවස්වල මගේ හැටි.... කිසි දෙයක් ගෙදරට කියන්නේ නැහැ.. බස්සෙක් වගේ ගෙට රිංගල ඉන්නවා මිසක්. කරන්නේ මොනවද කියලවත් හොයා ගන්න හෙන අමාරුයි ලු... හි.. හි.. හි...

ඔව් හෙන්රි.... සමහර වෙලාවට මට දුකක් දැනිල තියෙනවා, ඒ වෙලාවට මම හිතට අරගෙන තියෙනවා වෙන කාටවත් එහෙම හිතෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලත්. මම ඉස්සර ගුප්ත චරිතයක් හින්ද අපේ අම්මලට හොයා ගන්නත් බැරුව ඇති එහෙම අගයකිරිල්ලක් මම එක්ස්පෙක්ට් කරනවා කියල. තව ලියන්නම්කො මගේ ක්‍රීඩාවේ රස මුසු තැන් !!

වෙන අයට වගේ නෙවෙයි ... ෆලෝවස් ලත් අඩු හින්ද ඉක්මනට පිටුව එනවා ඇති. පින්තුරත් අඩුයි නේ.... මෙලෝ රහක් නැහැ නේ??? හි.. හි.. ස්තුති හෙන්රි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-4531167299495741292014-05-29T15:17:18.479+05:302014-05-29T15:17:18.479+05:30මම පොඩි අඩි ඉක්මනට තියල වේගෙන් ඇවිදින්නේ... පඩිපෙල...මම පොඩි අඩි ඉක්මනට තියල වේගෙන් ඇවිදින්නේ... පඩිපෙල් නගින්නෙත් එහෙමයි... ස්තුති කොමෙන්ටුවට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-10942098270953724632014-05-29T15:16:10.497+05:302014-05-29T15:16:10.497+05:30අදෝමැයි !!!
ගහන්නේ ටී .. ටි.. කියල විතරද අමතක වෙන...අදෝමැයි !!!

ගහන්නේ ටී .. ටි.. කියල විතරද අමතක වෙන්නේ? ටී ටී ගහන්නේ මේසෙක කියලත් අමතක වෙනවද? අන්තිමට ස්කොෂ් වගේ බිත්ති පුරාම දුවල තමයි අල්ල ගන්නේ..හි.. හි...

ස්තුති අප්පා...
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-39836015248445055822014-05-29T15:13:16.754+05:302014-05-29T15:13:16.754+05:30ස්තුති....ස්තුති....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16925158217878084882014-05-29T15:12:57.095+05:302014-05-29T15:12:57.095+05:30ස්තුති....ස්තුති....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50099850969486176422014-05-29T15:12:40.788+05:302014-05-29T15:12:40.788+05:30මම හිතන්නේ මම නයි ඇරියේ නැහැ කියල....
රට ඉඳල පිං ...මම හිතන්නේ මම නයි ඇරියේ නැහැ කියල....
රට ඉඳල පිං -පොං ගේනවා කියන්නේ? ඇයි එව්වා වෙනස් ද? මෙහෙ නැද්ද?

ස්තුති නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-42447483091790508392014-05-29T11:59:10.854+05:302014-05-29T11:59:10.854+05:30මෙතන කිව්වට වැරද්දක් නැත්නං කියන්නං,සාමාන්‍යයෙන් ද...මෙතන කිව්වට වැරද්දක් නැත්නං කියන්නං,සාමාන්‍යයෙන් දැන් මම වැරදි දැක්කට කියන්නෙ නෑ මට බනින නිසා ඔබේ නම වගේම ඒ ගතිගුණයත් දැකපු නිසා මෙහෙමවත් කිව්වෙ.මේල් ඇඩ්රස් එකක් හොයාගන්න තියෙනව නං මම ඒකට දන්වල යවනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-53689638733854386292014-05-29T10:38:57.164+05:302014-05-29T10:38:57.164+05:30හරිම සතුටුයි මේ කතාව කියවන්න නම්. ඇත්තෙන්ම උපේක්ෂ...හරිම සතුටුයි මේ කතාව කියවන්න නම්. ඇත්තෙන්ම උපේක්ෂා ගෙදරට කිව්වා නම් අර ලී රැකට් එක නැතුව හොන්ඩ්න්හ බැඩ්මින්ටන් සෙට් එකක් අරන් දෙන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද? මොකද ඔය චීන බැඩ්මින්ටන් සෙට් පේව්මන්ට් එකේ පවා හරිම අඩු මුදලකට තිබ්බා. ඒවා ඇත්තෙන්ම නරකම නෑ.

නමුත් අගයකිරීමක් නැති එකනම් දුක හිතෙන වැඩක් නේද? එහෙමත් ඒ තිබිච්ච කැපවීම නම් ප්‍රසංසා කටයුතුයි.

මේ බ්ලොග් එකේ තියෙන හොඳේ වෙන ඒවා වගේ නෙවෙයි, හුටාස් ගාලා ලෝඩ් වෙනවා. අර උඹ වැඩිය බර නැති හන්දා වෙන්න ඇති. :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69517232195941112862014-05-29T10:10:37.611+05:302014-05-29T10:10:37.611+05:30කොතනද?
මේකනේ හැලපේ .. ඉස්සර ඉඳල මට තියෙන අවුලක් ත...කොතනද?
මේකනේ හැලපේ .. ඉස්සර ඉඳල මට තියෙන අවුලක් තමයි ලියන දෙයක හරි වැරැද්ද ආයෙත් කියෝලා බලන්නේ නැතිකම... ඇත්තම කියන්න මම විභාගෙක උත්තරේ වත් දෙපාරක් කියවන්නේ නැහැනෙ අම්මප.... හදාගන්නම බැරි චාටර් ගතිගුණයක්! වස කම්මැලි.. කියන්නකෝ කොතනද කියල මෙව්වා කරන්නේ නැතුව නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7251754446303339612014-05-29T08:21:50.768+05:302014-05-29T08:21:50.768+05:30හම්මේපාසල් සමයේ සුන්දර මතක සටහන්...
මට මැවිල පේනව...හම්මේපාසල් සමයේ සුන්දර මතක සටහන්...
මට මැවිල පේනව ෂීල්ඩ් එක ගන්න පඩි පෙද දිගේ නගින හැටි... රෝල් වෙවී
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-30068697670996631722014-05-28T19:16:01.367+05:302014-05-28T19:16:01.367+05:30මේ ළමයා..මාත් ඇවිල්ල ටී.ටී. චෑම්ප් කෙනෙක් තමයි දන්...මේ ළමයා..මාත් ඇවිල්ල ටී.ටී. චෑම්ප් කෙනෙක් තමයි දන්නවද? එකම පොඩි අවුලක් තියෙන්නෙ ඔන්න ගහද්දි මට අමතක වෙනව මේ ගහන්නෙ ටී.ටී. කියල. මම ඉතිං වොලිබෝල් කියල හිතල අතිං දෙනව ඩෑෂ් පාර. එතනිම්ම ඩිස්කොලිෆයි වෙනව. අන්න ඒ සුට්ටි අඩුපාඩුව ඇරෙන්න මම ටී.ටී. මරුවා...හෙහ්,හෙහ්,

දොඩමක් තරං උස නැති උනාට උඹ ලස්සනට ලියනව...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-25313440233351979522014-05-28T18:36:47.738+05:302014-05-28T18:36:47.738+05:30හොඳයි කිව්වා, එක තැනක වචනයක් වැරදියි ඒ ඇරෙන්න වෙන ...හොඳයි කිව්වා, එක තැනක වචනයක් වැරදියි ඒ ඇරෙන්න වෙන මොකුත් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54437444146407157442014-05-28T16:32:37.952+05:302014-05-28T16:32:37.952+05:30කෙල්ල බට්ටි වුණාට වැඩ ලොකුයි ඈ. ඒ ඔක්කොටමත් වැඩිය ...කෙල්ල බට්ටි වුණාට වැඩ ලොකුයි ඈ. ඒ ඔක්කොටමත් වැඩිය මේ ලියැවිල්ල රහයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-13029381039725253252014-05-28T16:02:41.334+05:302014-05-28T16:02:41.334+05:30ෂහ්.. කෙල්ල දක්ෂයි නේ..
අද අපේ එකේ කිව්වා උගේ අය...ෂහ්.. කෙල්ල දක්ෂයි නේ..

අද අපේ එකේ කිව්වා උගේ අයියා ඌට පිංපොං එකක් රට ඉදල එනකොට ගෙනැත් දුන්නා කියලා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com