tag:blogger.com,1999:blog-4053939680417195441.post1824702858285991455..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 102. මිතුරු තොමෝ.... 01නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4053939680417195441.post-47105531315136235332014-11-10T09:42:42.513+05:302014-11-10T09:42:42.513+05:30ලියල තියෙන්නේ. මෙතනින් කියවන්නලියල තියෙන්නේ.  මෙතනින් කියවන්න නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-8022689905368737872014-11-10T04:19:39.885+05:302014-11-10T04:19:39.885+05:30ඉක්මනට ලියන්ඩෝ................ඉක්මනට ලියන්ඩෝ................උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-52731208984507638822014-10-28T22:31:09.705+05:302014-10-28T22:31:09.705+05:30කතාවේ ඉතිරි කොටස ලියලා තියෙන්නේ. මම යටම ලින්ක් එක ...කතාවේ ඉතිරි කොටස ලියලා තියෙන්නේ. මම යටම ලින්ක් එක දාල ඇති.
අනිවාර්යයෙන් ලොකු පුතා ( පොඩ්ඩක් අවුල් වගේ.. ඒ උනාට ගානක් නෑ ) ඒ කාලේ අපි මල්ටි ටාස්කින්. මහන්සිය දැනෙන්නේ පොත අතට ගත්තම විතරයි. නැත්තම් මාර දිවිල්ලක් දිව්වේ. අපිට නම් කිසිම ලෙචෙක් ඔය මොන වැඩේ කලත් බුරුලක් නම් දුන්නේ නැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-17507809442900337762014-10-28T13:32:02.917+05:302014-10-28T13:32:02.917+05:30කතාවේ ඉතුරු ටික ඉස්සරහට බලමුකෝ... මොකද තිලිණට උනේ ...කතාවේ ඉතුරු ටික ඉස්සරහට බලමුකෝ... මොකද තිලිණට උනේ කියල අහන්න හදිස්සි වෙලා මොටද..

කැට හෙල්ලීම, බුක් මාක් විකිණීම, පෑන් විකිණීම, ටී ෂර්ට් ගහල විකිණීම, ෆිල්ම් පෙන්නා සල්ලි හෙවීම ආදී මොකි නොකී සියළුම මාර්ග වලින් සල්ලි හොයල තියෙනවා
ඒ වගේම ඒ හොයපු සල්ලි වලින් මේ වගේ බැචාලට, උන්ගේ අම්මල තාත්තලට උදව් කරලා තියෙනවා
අපේම උන්ගේ මළ ගෙවල් වල වැඩ වලටත් යොදවලා තියෙනවා
ඊට අමතරව එක එක උත්සව, ප්‍රදර්ශන..... අනේ මන්ද. ඒ කාලේ එහෙම දේවල් කරන ගමන් ඉගෙන ගත්තු එකමත් ලොකු දෙයක් බලාගෙන ගියාම. හැබැයි මටනම් ඒ බාහිර වැඩ නිසා අතපසු වෙන වැඩ වලට අපේ ලේචාල එහෙමත් සප් එක දුන්නා.
සමහර ෆීල්ඩ් විසිට්, ප්‍රැක්ටිකල් වලට එහෙම යන්නේ නැතුවම ලකුණු දාල දීල තියෙනවා... හික් හික්...
ඒ වගේම තමයි 80% බලන එකත්....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-71166453929179857092014-10-26T13:22:06.464+05:302014-10-26T13:22:06.464+05:30:D තැන්කු තැන්කු.:D තැන්කු තැන්කු.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84111455632266341512014-10-26T11:12:17.719+05:302014-10-26T11:12:17.719+05:30හයියෝ බං මම උඹලා ගැන නෙවෙයි කිව්වේ. එක සෙට් එකක් ත...හයියෝ බං මම උඹලා ගැන නෙවෙයි කිව්වේ. එක සෙට් එකක් තමයි මෙහෙ ගෝලයෝ. අනිත් උන් මෙහෙ යාලුවෝ. එතකොට තියෙන ප්‍රශ්ණ වලින් එකක් තමයි සමහර උන් ඇන්ටි ඉස්ලාම් අප්ඩේට් මගේ ටයිම් ලයින් එකේ පෝස්ට් කලාම මම අසරණ වෙන එක. ඒ වගේම මට කැමති කුණු හබ්බෙකට නිදහසේ ලයික් කරන්න කමෙන්ට් කරන්න විදියක් නෑ ගෝලයෝ යාලුවෙඔ උනහම. ඔය ටිකයි.

උඹ ඔය මොකකටවත් අහුවෙන්නේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59633374675937565482014-10-26T00:56:07.406+05:302014-10-26T00:56:07.406+05:30හි හි... මම කොහොමත් Facebook එකේ ඇක්ටිව් පොරක් නෙව...හි හි... මම කොහොමත් Facebook එකේ ඇක්ටිව් පොරක් නෙවෙයි. ඒක මගේ ප්‍රතිපත්තියක්. LinkedIn කියන්නේ නම් professional network එකක් හින්ද, up-to-date තියාගන්නවා. එහෙනම් ඉතින් අපි එවන්නේ නෑ ඔන්න requests .... අපි වගේ කුහුඹියන් !!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35788442557326760902014-10-26T00:52:46.328+05:302014-10-26T00:52:46.328+05:30අම්මප ඩුඩ් , පොස්ටුවේ ලියල තියෙන්නේ අංකයක්.... වගක...අම්මප ඩුඩ් , පොස්ටුවේ ලියල තියෙන්නේ අංකයක්.... වගක් නැතිහැටි! මම උඩත් ලින්කුවක් දැම්ම ඔහොමද දඩිබිඩිස්ලා එයි, ඊට පස්සේ මගේ පලු අරියි කියල. මට නම් ඩුඩ් කොහොම ට්‍රේන් එකේ යනවද කියල හිතාගන්න බෑ.. මොකද වේදිකා ඔක්කොගෙම ඉලක්කම බලන්නේවත් නැද්ද අප්පා...

උනේ මේකයි... සිද්ධිය කෙටියෙන් ලියන්න ආවට කෝ.. වෙන අටමගල් ලියවුනා නේ... කතාව කියල ඉවරකරනකල් ඉවසිල්ලක් නෑ (කන්තෝරුවේ වැඩ අටෝරාසියක් තිබ්බත්) ඒ හින්ද වෙනම ලිව්වත් ඔන්නොහෙ දාල දැම්ම.... කොහෙද... අරාබි කාරයා වගේ අග ඉඳන් කියවනවා නොවැ !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-816223414269262752014-10-25T19:11:30.607+05:302014-10-25T19:11:30.607+05:30මමත් ඔය LinkedIn උලව්ව දිහා බලන්නේ වත් නෑ. කොච්චරව...මමත් ඔය LinkedIn උලව්ව දිහා බලන්නේ වත් නෑ. කොච්චරවත් notification නම් එනවා. අර Facebook අහවල් ප්‍රශ්ණේ මටත් තියෙනවා. මගෙත් හෙන වැලක් ඉන්නවා ඔහොම confirm friend කරන්න. පස්සේ මේ ලඟදි not now කියලා අතුරුදහන් කලා. සමහර උන්ව ෆ්‍රෙන්ඩ් කරගත්තාම හරියට ගලේ පහරපු බළලට වෙච්ච දේ වෙන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91014790905102470172014-10-25T19:06:32.197+05:302014-10-25T19:06:32.197+05:30තෑන්ක්ස් උපේක්ෂා. මමත් වචනේ දැක්කාම සොමියට ඕක කිය...තෑන්ක්ස් උපේක්ෂා. මමත් වචනේ දැක්කාම සොමියට ඕක කියන්නේ කොහොමද කිය කියා හිටියේ. ඒක නෙවෙයි බොල මේක මාර පෝස්ට් දැමිල්ලක්නේ. හිටහංකෝ එකක් කියවලා ඉවර වෙනකල්. මේකේ ආතල් එක කැවිලා තියෙන්නේ ඒ මොකද මම දෙවෙනි කොටස කියවලා ඉවර වෙලයි මේක කියෙව්වේ. Reverse reading...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61944153753303103992014-10-25T15:28:47.335+05:302014-10-25T15:28:47.335+05:30කියෙව්වද? හෙහ්..කියෙව්වද? හෙහ්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84284212715005758872014-10-25T15:27:49.813+05:302014-10-25T15:27:49.813+05:30නොම්බර එකේ ආබාධිත ඇනකොන්ඩෙක් නේ...
බොරු කියන්නේ ම...නොම්බර එකේ ආබාධිත ඇනකොන්ඩෙක් නේ...

බොරු කියන්නේ මොකටද. මේ මොන පිස්සුව නැටුවත්, මම ඉගෙනගන්න එක නම් කොතනදීත් කළා. කුප්පි දැම්ම. ඒ හින්දම ඔය 'අල' සෙට් එකේ උදහසට ලක්වුනා. ඉදිරියට ෆීල්ඩ් එකේ එන කැපිල්ල කියන්නේ මොකද්ද කියල උන් මට ඒ කාලෙදිම කියල දුන්න.
අද සමහර උන් LinkedIn එකේ සහ Facebook එකේ request එවනවා... තාමත් ඒවා pending... තරහකට නෙවෙයි, කළකිරීමට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75511906235795287512014-10-25T15:24:22.564+05:302014-10-25T15:24:22.564+05:30මේ කැටේට පස්සෙත් අපි තව කැටයක් හෙලෙව්වා. කියන්නම් ...මේ කැටේට පස්සෙත් අපි තව කැටයක් හෙලෙව්වා. කියන්නම් පස්සේ.

හුහ්.. දැක්කද පැහැදිලි ඉරිසියාව.... මෙතරම් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අපේ වගේ රටක ආශ්චර්ය නොතේරෙන විජාතික බලවේගත් ඔහොමයි... උන් සමහරු දන්නෙත් නැහැ කියනවා නේ ලංකාව කියල රටක්... හුහ්.. කොහොමද බොරුව? ඒ වගේමයි මාව දන්නේ නෑ කියනවා ඉරිසියාකාරයෝ !!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-15181134671173530952014-10-25T15:21:18.127+05:302014-10-25T15:21:18.127+05:30හැබෑටම සොමියෝ... විස්ස විජ්ජාලේ ගිහින් කොලේ ඉගෙන ග...හැබෑටම සොමියෝ... විස්ස විජ්ජාලේ ගිහින් කොලේ ඉගෙන ගන්න එකද? කැට හොල්ලපු එකද? කැට හෙලව්ව එකියක් විදියට මම නම් කවදාවත් කැම්පස් කැටේකට දෙපාරක් හිතන්නේ නැහැ. ඒ කාලේදී කොහොමත් ගැහිලි අඩුයි. එළියට එන්න ඕනේ සතා බලාගන්න.. හෙහ්..

මෙන්න දවසේ ඉංගිරිස් පාඩම ( ඩුඩ් වෙනුවෙන් - ලුලා නැති වලට පණ්ඩිතා වීමෙන්) - බැජ් (Badge ) නෙවෙයි බන් බැච් ( Batch)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-54064510258401138642014-10-24T17:38:56.523+05:302014-10-24T17:38:56.523+05:30ඉතුරු ටිකත් කියෝල එන්න ඕනි කොමෙන්ට් එකක් දාන්න..ඉතුරු ටිකත් කියෝල එන්න ඕනි කොමෙන්ට් එකක් දාන්න..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-84838851750103029772014-10-24T15:58:40.110+05:302014-10-24T15:58:40.110+05:30පලවෙනි අවුරුද්දේ විතරයි එකපාර සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ...පලවෙනි අවුරුද්දේ විතරයි එකපාර සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ දා ගත්තේ.
ෆයිනල් එකේ ලියපු ලිවිල්ල මෙහමයි
2nd Year - ඔක්කොම සබ්ජෙක්ට්
3rd Year - සබ්ජෙක්ට් තුනයි
Final Year - ඔක්කොම සබ්ජෙක්ට්
+ අර මාරක ඩිසයින් එසෙස්මන්ට් එක

බැච් ටොපා වුනු රාජෙන් මෙන්ඩිස් (ඌ ඇමරිකාවේද කොහෙද ප්‍රොෆෙසර් කෙනෙක්) ප්රමුඛ කොළඹ ගැට්ටේ උන් කීප දෙනෙක් 2nd and 3rd year ටික ගොඩ දාල දුන්න
කහන්ගමය (ඌත් ඇමරිකාවේද කොහෙද ප්‍රොෆෙසර් කෙනෙක්) Final Year ගොඩ දාල දුන්න.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66642573418846848962014-10-24T15:12:31.250+05:302014-10-24T15:12:31.250+05:30අපිත් කැම්පස් first year එකේ මුලින්ම කලේ ඔහොම් අසන...අපිත් කැම්පස් first year එකේ මුලින්ම කලේ ඔහොම් අසනීප වෙච්ච බචෙකුට සල්ලි හොයපු එක, වැඩේ ස්සහෙන සාර්ථක වුනා .

"මෙතරම් ප්‍රසිද්ධ මම ගැන අහල නැති කෙනෙක් එක්ක මොකට කතා කරනවද?"" ඔන්න අපි නම් දන්නවා අර දොඩම් ගෙඩි දෙකක් උස නැති ...ආ සොරි සොරි ..නුවර කුමාරිය කියලා :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35821721902681587842014-10-24T14:41:49.478+05:302014-10-24T14:41:49.478+05:30ආතර්ට කමෙන්ට් එක මකන්න උනා ගුගල් ඉන්පුට් එකෙන් ගහද...ආතර්ට කමෙන්ට් එක මකන්න උනා ගුගල් ඉන්පුට් එකෙන් ගහද්දි කුණු හරුපත් වැදිලා තිබ්බ නිසා :p

අනේ කොහොම හරි තිලිනයාව ගොඩ දැම්මද? පවු බන් සමහර එවුන් ඉන්නවා ඕවා හංගගෙන ඉන්නවා.

අම්මෝ ඔය කැට හෙල්ලිලි හින්දා බස් වලින් වැටිලා අත පයත් කඩා ගත්තා බන්, එත් කැට හෙල්ලිල්ලට වැඩිය අපි කලේ ස්ටිකර් හරි පෑන් හරි තමා, අතපය කඩාගෙන ඒවට් ප්ලාස්ටර් දාගෙන ආයෙත් බස් එකේ නැගලා ස්ටිකරේ ඇදලා දවසේ වැඩිම ගාන හෙව්වේ මන්. (මගේ තුවාල දැකලා ඒවාට අනුකම්පා කරලා දෙන්න ඇති :D)

මචියෝ :D ඔය කැට හෙල්ලිලට සංවේදී වෙන් නැති අපතයෝ බන් වැඩිමනක් ඉන්නේ, සිරාවට කරන්න දෙයක් නැහැ අර පෙත්ත පුතා වගේ ගල් පැලෙන බොරු කීවා ඇත්ත වගේ ඉමොෂනල් කරලා මෙවුන් සංවේදී කරගන්න, මොකද අපිට ඕනා උනේ වැඩේ කර ගන්න.

අපේ බැජ් එකට නම් දෙවියන්ගේ පිහිටෙන් එකෙකුටවත් කරදරයක් උනේ නැහැ. එත් පහල බැජ් එකේ මුලින්ම නංගි කෙනෙක්ගේ කකුල තුවාලෙකින් ජර්ම් එකක් ගිහින් දණහිසට පහලින් කපුවා, පස්සේ බොරු කකුලක් දාන්න වැඩ කළා. ඒ නංගි දැන් සයිට් එකක සිවිල් ඉන්ජිනීරින්ග් ට්‍රේනින්.

තව මලයෙක් නැති උනා, බඩේ පිළිකාවකින්, පිළිකා ගෙඩිය නිසා බඩ ඉදිමෙනවා, පස්සේ ඉදිමෙන එක වැළැක්වුවාම කොන්ද පැත්තෙන් වර්ධනය වෙලා සුසුම්නාව තෙරපිලා ඉනෙන් පහල පන නැති උනා, පස්සේ ගොඩ ගන්න බැරි උනත් ඒ ඔපරේෂන් එකට එකතු කරපු සල්ලි ඒ මලයාගේ නමින් එකවුන්ට් එකක තියෙනවා මලයාගේ මරණයට දානෙට වියදම් කලත් තව කාට හරි පල ප්‍රයෝජනයක් ගන්න.

තව අක්කා කෙනෙක් මලා වකුගඩු නරක් වෙලා එයාගේ තාත්තගෙම වකුගඩුවක් ඔපරේෂන් කලත් එක එයාගේ ශරීරෙන් රිජෙක්ට් කරලා. අපේ ඔය ගැටීගැහිලි තිබ්බත් කොළඹ ගැට්ටේ එහෙමත් නැත්තන් ගෙදර යන එවුන් නැත්තන් අලයෝ කියන එකේ හිටපු අපි නම් අපෙන් උදව්වක් අහපු කුප්පියක් ඉල්ලපු ඕනෑම කෙනෙක්ට උදව් කරා, ඒවායේ රිටර්න් එක තමා අපේ 4න් නම්බර් ගේ ඩේටින් සයිට් වලට එවුන් දැම්මේ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com