tag:blogger.com,1999:blog-4053939680417195441.post1510123885094960965..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 225. මුන්ට ලූස් ?නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-4053939680417195441.post-68061986070085934552015-10-28T09:57:56.201+05:302015-10-28T09:57:56.201+05:30:O හපොයි... බැලුවහම පැනලා යන එකත් ලේසි නෑ නේ... ;...:O හපොයි... බැලුවහම පැනලා යන එකත් ලේසි නෑ නේ... ;)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1102671541403129802015-10-24T18:26:47.174+05:302015-10-24T18:26:47.174+05:30ඔයා නම් ඒ ඒ අවස්ථාවේ හැටියට උත්තර දීලා වැඩේ ගොඩ දා...ඔයා නම් ඒ ඒ අවස්ථාවේ හැටියට උත්තර දීලා වැඩේ ගොඩ දාගන්නවා..
ඒකට අපේ අම්මා අක්කගේ පොඩ් උන් එක්ක කතා කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා..ඒත් අම්මා කතා කියලා දෙනකොට පොඩි අය කිසිම සබ්දයක් නැතිව අහගෙන ඉන්නවා.මමත් ඒ කතාවලට නම් තවම ආසයි..

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-37036375500244051912015-10-24T16:01:15.277+05:302015-10-24T16:01:15.277+05:30හත්වලාමයි. උත්තර දීම ගැන සතුටුයි. අප පොඩි එකාගේ ප්...හත්වලාමයි. උත්තර දීම ගැන සතුටුයි. අප පොඩි එකාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා කියන එක ප්‍රයෝගිකවම ඔප්පු කරලා.

අර දිව්‍යලෝකේ ඉඳපු හොඳම බබා කියල උන්ව මුරුංගා අත්තේ තිබ්බේ අක්ක නෙවෙයි, මේ මම! වැඩේ කියන්නේ දෙවැනි එකාට මම එහෙම කියනකොට පළවෙනි එකා ( ලොකු ළමයා) අහපි "චුට්ටම්මේ... දැන් ඔයා එදා කිව්වේ දිව්‍යලෝකේ හිටපු හොඳම බබා මමය කියල. දැන් ඇයි මල්ලි උනේ කොහොමද?" කියල !!! වැඩ දන්නා නිසා ඔලුව බේරගත්ත.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16624661023082685602015-10-23T18:43:39.291+05:302015-10-23T18:43:39.291+05:30...//ඔය ලිංගික අධ්‍යාපනේ කියන කතාව ඉවාන් අපි කියනව......//ඔය ලිංගික අධ්‍යාපනේ කියන කතාව ඉවාන් අපි කියනවාට කියනවා මිසක් තේරුමක් දන්නවද? අපි හිතන්නේ ඒ කියන්නේ අහවල් එක කරන හැටි කියල. ඒකයි ප්‍රශ්නේ.///...

ඒකතාව හරියටම හරි...ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය කියන්නේ ඒ දේවල්ම නෙවෙයි.....
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78336338401690609312015-10-23T18:36:51.112+05:302015-10-23T18:36:51.112+05:30අමනාප එහෙම නැතිව ඇතිනේ.පෝස්ට් එකක් දානතරම් ගොඩක් ල...අමනාප එහෙම නැතිව ඇතිනේ.පෝස්ට් එකක් දානතරම් ගොඩක් ලියලා..අප්පේ මට බැ තව ලියන්න.මම යනවා ඔයාගේ අලුත් පෝසට් එක බලන්න...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76632133626489036842015-10-23T18:33:41.213+05:302015-10-23T18:33:41.213+05:30...//සමහර දරුවන්ට නරක හෝ භයානක දේවල් වලින් වලක්වන්......//සමහර දරුවන්ට නරක හෝ භයානක දේවල් වලින් වලක්වන්න අපිට බොරුවක් කියන්න වෙනවා.//..

මීටත් වඩා සාර්ථක විදි දැන් හොයාගෙන තිබෙනවා.බොරුවක් කියනවට වඩා සාර්ථක විදි අනුව ලමුන්ගේ චර්යාව වෙනස් කරන්න පුලුවන් ක්‍රම මනෝවෙද්යවරු සොයාගෙන තිබෙනවා.ඔයා හිතනවා නමුත් සාර්ථකම ක්‍රමය තමයි බොරුව කියලා.මේ සියලුම කරුනු ලිපි පෙල හරහා පැහැදිලිව ඉදිරිපත් කරන්නම්.

;...//නමුත් බුද්ධ චරිතයෙන් යමක් විග්රහ කරන්නේ හරි පරිස්සමෙන්//..

මුල් බුදුසමය අරගෙන විග්රහ කරන්න.ඒකේ තියෙන්නේ මනස ගැන.බුද්ධ චරිතය ගොඩනැගෙන්නේ පසුකාලීනව,පසුකාලීනව සංකරචාර්යගේ,කුමාරිබට්ටල වගේ හින්දු දාර්ශනියකයන්ගේ ඉගැන්වීම් බුදුසමයට ඇතුලත් වෙනවා.ඒ එක්ක හින්දු සමය බුදුසමයට ආවා.තන්ත්රයානා,මහායාන,වගේ ඉගැන්විම් අතුලත්වෙලා බුදුන් වහන්සේ අද්භුත වෙලා තිබෙනවා.වෙනකක් තබා කිසිම සූත්‍රයක නැ සිදුහත් කුමරු ගෙදරින් හොරෙන් පැනලා ගියා කියලා,පැවැති සම්ප්‍රදායට අනුව අවුරුදු හයේ විතර ඉදලම බරණ්ඩුකාලාමගෙන් වේදය ඉගෙන ගෙන තිබෙනවා.රාහුල කුමරායා මහනකිරීම,යශෝදරාව අතහැරලා යාම මුල් බුදුසමයේ ශේෂ්ඨත්වයට කිසිම හානියක් කරන්නේ නැ.බුදුන් වහන්සේට අංගුලි මාල අහම්බෙන් කැලේ මැදදි මුනගැහෙන්නේ.අංගුලි මාල අම්මා මරන්න ඉලදවත් නැ සූත්‍රයේ තියෙන විදියටනම්.ලොකු පීඩනයකින් හිටපු වෙලාවක අංගුලිමාලට බුදුන් වහන්සේ මුනගැහෙනවා.

...//මොකද බුද්ධ විෂය කියන එක පෘතක්ජන මිනිස්සුන්ට අවිෂය කරුණක් නිසා බාහිරින් බලා එය නිර්වචනය කරන්න බැහැ.//..

ඒකට භාවනා කරන්න.මනසත් එක්ක ගලපගෙන බලන්න.මම අවුරුදු ගානක් වනගතව භාවනා කරලා තිබෙනවා.ඒ තුලින් ලැබෙන අත්දැකීම් තිබෙනවා.බටහිර වගේම බෞද්ධ මනෝවිද්‍යා මූලධර්ම ඉගෙන ගත්තේ ඉන්පස්සේ.බුදුදහම අද්භුත නැ.ඉතා සරලයි .වර්ථානයේ අද්භූත කරලා තිබෙන්නේ ධර්ම දේශකයෝ.අද කරන සමහර භාවනා බුදුන් වහන්සේටත් පෙර පැවති යෝගි භාවනාමයි.සමහර ඒවා බුදුසමයේ ඇත්තෙත් නැ.අද තිබෙන ගොඩක් දේවල් බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් ගොඩ නැගිලා තිබෙන දේවල්.

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61852959358605432232015-10-23T18:32:04.563+05:302015-10-23T18:32:04.563+05:30...//ළමයා තමන් ආවේ කොහෙන්ද කියල ප්‍රශ්න කරන වයස ( ......//ළමයා තමන් ආවේ කොහෙන්ද කියල ප්‍රශ්න කරන වයස ( පටන් ගන්න) එකිනෙකාට වෙනස්. අවුරුදු 2ක ළමයෙක් ඇහුවොත්//...

මම මුලින්ම ඒ නිසයි කීවේ මේ ගැන ගොඩක් කරුනු පැහැදිලි කරන්න තිබෙනවා කියලා.නමුත් ඉතා කෙටියෙන් මේ කරුනු වලට පිලිතුරු ලබා දෙන්නම්.වැඩි කරුනු පෝසට් වලදි ලියනවා...

...// දිව්‍යලෝකේ හිටපු හොඳම බබා ඔයා තමයි" කියල. මේ වාක්‍ය හොඳටම ප්‍රමාණවත් ඔවුන්ගේ හැසිරීම ගොඩක් හොඳ කරන්න.//...

ඉතින් උපෙක්ෂා ඔයාගේ අක්කා ලමයා රවට්ටලා,තරවටු කරලා,මගහැරලා බොරුවක් කරලා නෑනේ.එයා ඒ ලමයට ඇත්ත කියලා හිතෙන දෙයක් කියලා තියනවා.ඒ දරුවා ඒක ඇත්තද බොරුද කියලා හොයන්නේ නැ.ඒත් පරස්පර උත්තර ලැබුනොත් එයා ඒ ගැන හිතනවා.අන්න ඒ නිසයි කිව්වේ ලමයින්ට යමක් කියන විදියක් තියනවා කියලා.නමුත් ඒ උත්තරයම අවුරුදු දොලහක වගේ දරුවෙක්ට දුන්නොත් එතැන ප්‍රශ්නයක් තියනවා.මම උඩින්ම ඒ ගැන කියලා තියනවා නේද? මේ විදියට

...//දරුවෝ වයසත් සමග ඉගෙන ගන්නා ආකාරයක් හා ඒවට අනුගතවන ක්‍රමයක් තිබෙනවා//...

ඔබ අහන අනිත් ප්රශ්නය..

....//නමුත් මම හිතන්නේ නැහැ ඒ දරුවන්ට ඉපදෙන්න කලින් බඩක් ඇතුලේ හිටියා කියල එක තර්කානුකුලව පෙන්නන්න පුළුවන් කියල.;///....

ඇයි එහෙම තර්කානුකූලව පෙන්වන් යන්නේ.ඒහෙම තර්කානුකූලව පෙන්වන්න ඕන වෙන්නේ නැ.අවුරුදු හය වෙනකොට දරුවෙක්ගේ බුද්ධිමට්ටම වැඩිලා තියෙන්නේ.එයලා අහන දේවල් තෙරුම් කරලා දෙන්න පුලුවන් ක්‍රමවේදයක් තියනව.නමුත් අවුරුදු දෙකේ දරුවෙකුට බඩ ඇතුලේ හිටියා කියන එක පැහැදිලි නැ..දරුවෙක් ඉපදිලා පලමු වසර දෙකෙ යනකම් ඔහුගේ ශබිද කෝෂයේ තියෙන්නේ ඉතා සරල සුලු වචන ප්‍රමානයක්.ඒ වගේම ඔහුගේ ලෝකය පොඩියි.ඒ අනුව තමයි ඔහුට ගැටලු මතුවෙන්නේ.අවුරුදු දෙකහමාරක් පමන ගත වුනාට පස්සේ දරුවෝ තමන්ට කියන දේවල් ගැන වෙනදට වඩා හිතන්න පටන් ගන්නවා...."ආන්ටි/පුංචි ඒවා කිව්වේ එහෙම නෙවෙයිනේ" ...එහෙම අහන්නේ ඒක නිසයි.මුලින් ලමා මනස තේරුම් ගන්න ඕන..

...//[දරුවෝ හැම ප්‍රශ්නයකටම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැ.එයාලට ඕන අම්මගෙනුයි තාත්තගෙනුයි දන්නැති ඔක්කොම අහන්න.සමහර ඒවට කොහෙත්ම උත්තර බලාපොරොත්තු වෙන්නෙ නැ.]//...

...//මට හමුවෙලා තියෙන දරුවන්ගෙන් 100%ක්ම උත්තරයක් ලැබෙනකල් එකම ප්‍රශ්නේ අහනවා.//....

එතැන උත්තරයක් කියලා මම අදහස් කලේ ඇත්තම දැනගන්න එයාලට ඕන නැ කියන එකයි.එයලා බලාපොරොත්තු වෙන පිලිතුරු තිබෙනවා එයාලා පරිසරය ආශ්‍රෙයන් ලැබු අත්දැකීම් එක්ක.ඒ හා ආසන්න පිලිතුරක් ලැබුනම එයාලා එකෙන් සෑහීමකට පත්වෙනවා.100% උත්තරය කියලා ඔබ අදහස් කලාට එයාලට ඕන එයාලා බලාපොරොත්තු වෙන උත්තරය මිසක් ඇත්ත නෙමෙයි ඉතා ලදරු වයසේදි..අර ඔබේ අක්කා කියලා තිබෙන පිලිතුර දරුවෝ බලාපොරොත්තු වෙනවා..නමුත් අවුරුදු 14 ක දරුවෙකුත් ඒ පිලිතුරම බලාපොරොත්තු වෙන්නේ නැ.ඔබ හිතනවද මනෝවෛද්‍යවරු නොයෙක් පර්යේෂන කරලා දරුවෝ ගැන හොයාගත්ත සියල්ල වැරදියි කියලා.එහෙනම් කොහොමද මට උගන්වපු වෛද්‍යවරු දෙමාපියන්ටවත් ලේසියෙන් තෙරුම්ගන්න බැරි දරුවන්ගේ සමහර ප්‍රශ්න ඉතා සරලව තේරුම් අරගෙන එයාලට පිලිතුරු දෙන්නේ.ගොඩක් මුරන්ඩු,දරදඩු දරුවන්ගේ චර්යා වෙනස් කලේ උපදේශන ක්‍රමවේද හරහා.මේ ගැන ගොඩක් ලියන්න දේවල් තියනවා උපෙක්ෂා.මේක ගොඩක් පුලුල්ව ලියන්න තිබෙන මාතෘකාවක්..මේ ගැන ලිපි පෙල පල කලාම ඔබ කියවලා බලන්න.

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-69523428542369924742015-10-23T17:35:18.215+05:302015-10-23T17:35:18.215+05:30දැන් කව්ද මම එහෙම ගෙදරින් පැනල යන්න හිටිය කියල කිව...දැන් කව්ද මම එහෙම ගෙදරින් පැනල යන්න හිටිය කියල කිව්වේ?? ලූස් ද ඈ ?

කලින් බස් නතරකලා නම් ඉතින් මොකද, නගිනවා, යනවා. ඊට පස්සේ මාර විදියට දියුණු වෙලා එනවා බෙන්ස් එකෙන් ගෙදර! ( මම කිව්වේ අර පාර දිගේ කතාවේ වගේ කියල)

දැන් ඉතින් මිඩියා තියෙන්නේ බේරගන්න නෙවෙයිනේ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89527250648381634562015-10-23T17:32:28.185+05:302015-10-23T17:32:28.185+05:30[කවදා හරි මගේ ලමයෙක්ට මම නොකල යුතු දේවල් මම දැන් ද...[කවදා හරි මගේ ලමයෙක්ට මම නොකල යුතු දේවල් මම දැන් දන්නේ අත්දැකීම් වලින් මයි]

මේ වාක්‍ය මම ලියල තියෙනවා ඔබ දැකල තිබ්බද?

මම කියන්නේ කෙනෙකුට තමන්ගේ දරුවන්ට ඒ වගේ දෙයක් දැනෙන්න අරින්නේ නැහැ කියල තේරෙන්න නීරස අත්දැකීමක් තියෙනවා කියන්නේ, පරිස්සම් වෙන්න ඕනේ කියන එකයි. පුළුවන් වෙලාවක මේ පෝස්ටුව කියවන්න.  ඒකෙ තියෙන කොමෙන්ටු ඔබට යමක් උගන්නයි කියල හිතනවා. මම එහෙම කිව්වේ මම පොරක් කියල හිතාගෙන නෙවෙයි. එකම දේ උනත් වෙනස් විදියට දකින එක ලේසි නැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-7177496652436782962015-10-23T15:00:02.012+05:302015-10-23T15:00:02.012+05:30මම කාලයක් පස්සෙන් පැන්නුවා....ඒත් මට තේරුනා ඉල්ලලා...මම කාලයක් පස්සෙන් පැන්නුවා....ඒත් මට තේරුනා ඉල්ලලා වැඩක් නැති වග...
අදටත් මම ගොඩක් දේවල් ඉල්ලන්නේ නෑ...ඒක මගේ පොරත්වය කියලා ගොඩක් උන් හිතනවා...ඒත් ඒකට හරි වචනයක් මම තාම දන්නේ නෑ...සමහරවිට මම පුන්චිම කාලේ මට නොලැබිච්ච දේවල් නිසා මම එහෙම උනාද දන්නෙත් නෑ...
කවදා හරි මගේ ලමයෙක්ට මම නොකල යුතු දේවල් මම දැන් දන්නේ අත්දැකීම් වලින් මයිWire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-91770450428778225222015-10-23T14:35:50.156+05:302015-10-23T14:35:50.156+05:30කිව්වත් වගේ පුදුම කැසිල්ලක් තමා තිබිල තියෙන්නෙ. කල...කිව්වත් වගේ පුදුම කැසිල්ලක් තමා තිබිල තියෙන්නෙ. කලින් බස් නැවැත්තුවනම් තමයි වැඩේ බලාගන්න තිබ්බේ... . අනික හොද වෙලාවට දැන් වගේ මිඩියා තිබ්බෙත් නැත්තෙ... Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-50375984042858022972015-10-23T14:16:00.674+05:302015-10-23T14:16:00.674+05:30ඉවාන්: මතක බැරි වෙලා. ආ ආ... ඒවගෙන් කාරී නෑ.. ඒ ළම...ඉවාන්: මතක බැරි වෙලා. ආ ආ... ඒවගෙන් කාරී නෑ.. ඒ ළමය ඒ ප්‍රශ්නේ ඉක්මනින් විසඳ ගත්ත.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-22524658862807350542015-10-23T14:13:46.629+05:302015-10-23T14:13:46.629+05:30වාකා: මම කියන්නේ විහිලුවට නෙවෙයි. අපි ගණන් ගන්නේ න...වාකා: මම කියන්නේ විහිලුවට නෙවෙයි. අපි ගණන් ගන්නේ නැහැ කිව්වට අපේ හිතේ ඕක තැන්පත් වෙලා තියෙනවා මුල්ලක. ඒක දිගුකාලීනව හොඳ නැහැ. ඒ කියන්නේ අපේ සමහර ජිවන විලාසිතාවන්, ගතිගුණ ආදියට ඕක නිහඬව බලපෑම් කරනවා.
ළමයෙක් අවධානයක් ඉල්ලන්නේ නැහැ කියන්නේ, මම හිතන්නේ මොකක් හරි අවුලක්. ඒ කියන්නේ එක්කෝ ළමයා ඉගැනුම් චර්යාවක් ලෙස හෝ ඉගෙනගෙන තිබෙනවා අවධානය ඉල්ලන එකේ පලක් නැහැ කියල. ඒක හොඳයි කියන්නේ කොහොමද?

ලජ්ජා වෙන්න ඕනේ නැහැ, මටත් ඔහොම හිතුනා.ඒ කාලේ මම හරිම අභ්යන්තරාවර්ති කෙනෙක්. ඒ නිසා හැඟීම් කියන දේවල් හංගනවා. මට ඒක අවාසියට හිටියා මගේ ජිවිතේ. දැන් මම ඒක තේරුම් අරගෙන ඉන්නේ.

කොක්කක් ගහනවා කිව්වා? අම්මෝ... කකුල් දෙකත් වෙව්ලලා ගියා. මලකඩ එහෙම නැහැනේ නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-66425527887880666072015-10-23T14:08:51.911+05:302015-10-23T14:08:51.911+05:30කම්මල: කමක් නැද්ද මල්ලියේ? කොමෙන්ට් කලේ නැහැ කියන්...කම්මල: කමක් නැද්ද මල්ලියේ? කොමෙන්ට් කලේ නැහැ කියන්නේ.. අර උඩහින් එහෙනම් කොමෙන්ටුව දාල තියෙන්නේ උඹේ ඉංගිරිස් දන්නා බලු තඩියා වෙන්ට ඇති.

බස්සි: ඒකට කොටන්ට තියෙන්නේ ඇනෝ විදියට ඇවිත් මේ පෝස්ටුවේ කොටාගෙන කොටාගෙන යන එකයි. එවහන් බස්සි. මම බලාගෙන ඉන්නවා ඔන්න. මගෙත් සමහර අත්දැකීම් ලියන්න ගියහම මට අම්මගේ මුණ මතක් වෙලා ලියන්න හිත හදාගන්න බැරි වෙනවා. මේ පොස්ටුවේ විතරක් නෙවෙයි, මම වෙනත් තැන්වලත් සමහර වෙලාවල් වල ලියල තියෙනවා ඔය ගැන. ඉන්නකෝ. මට තියෙනවා තද අත්දැකීමක්. ඒක නම් ලියනවා එකෙන්ම!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-31021186222666192922015-10-23T14:03:05.563+05:302015-10-23T14:03:05.563+05:30හැක් හැක්.....
මම කියන්නද ඕකට විසඳුම? කසාදයක් බැඳ...හැක් හැක්.....

මම කියන්නද ඕකට විසඳුම? කසාදයක් බැඳලා හරි නොබැඳ හරි අම්මට මුනුපුරු, මිනිපිරියන් දෙන්න. අන්න එතකොට යන්නේ නැහැ ලොවත්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-6949222581254270582015-10-23T14:00:04.082+05:302015-10-23T14:00:04.082+05:30ඒ අටමගල දැන් වැඩකරයි. කෝ එවන්ට බලන්ට ඒ අටමගල දැන් වැඩකරයි. කෝ එවන්ට බලන්ට නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-41717181082434924452015-10-23T13:38:54.531+05:302015-10-23T13:38:54.531+05:30බොට මේල් කරන්න වෙන්නෙ කපුටෙක් අතේ තමයි.ඔය එල්ලල ති...බොට මේල් කරන්න වෙන්නෙ කපුටෙක් අතේ තමයි.ඔය එල්ලල තියන අටමගල වැඩ කරනවයෑ...........මුදියන්සේ මලයාhttps://www.blogger.com/profile/14840848736744021942noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-89571394795583407002015-10-23T13:34:31.002+05:302015-10-23T13:34:31.002+05:30පොඩි උන්ගෙ මූලික අයිතිවාසිකම් වගේද බන් බස් එක ගිනි...පොඩි උන්ගෙ මූලික අයිතිවාසිකම් වගේද බන් බස් එක ගිනි තිබ්බොත් පැහැරගෙන ගියා කියල.කොටදෙනියාවේ පොලෝසියට බාරදුන්නොත්.මුදියන්සේ මලයාhttps://www.blogger.com/profile/14840848736744021942noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-48962817485345530982015-10-23T13:26:25.061+05:302015-10-23T13:26:25.061+05:30ඔව් ඔව්.. ලමයි හම්බුනාම අම්මලට දුවලා තරම් වටින්නෙ ...ඔව් ඔව්.. ලමයි හම්බුනාම අම්මලට දුවලා තරම් වටින්නෙ නෑ ගෙදර හැමදේටම ඉන්න කොල්ලව.
ඔෆිස් ඉදන් ගෙදර යද්දි අම්මා නෑ ගෙදර.
"පුතේ මං අක්කලගෙ ගෙදර අවා. අදට මොනව හරි කන්නකො.මං හෙට එන්නම්කෝ"මුදියන්සේ මලයාhttps://www.blogger.com/profile/14840848736744021942noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-59395470600245000212015-10-23T13:23:32.172+05:302015-10-23T13:23:32.172+05:30වෙන එකෙකුගෙ එකවුන්ට් එකකට වැටෙන විදිහට ලියපන් බස්ස...වෙන එකෙකුගෙ එකවුන්ට් එකකට වැටෙන විදිහට ලියපන් බස්සියෙ . වෙන කාවවත් මොකටද මේ උපේක්කව දාල ලියපන්.
බලපන් අදනෙ දැක්කෙ මම මෙතන කමෙන්ට් එකක් දාල නෑ කියල.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38853225052426702072015-10-23T13:22:03.378+05:302015-10-23T13:22:03.378+05:30මාව නම් එදත් අදත් තාමත් ගනන් ගන්නේ නෑ...
හරිම සන්ත...මාව නම් එදත් අදත් තාමත් ගනන් ගන්නේ නෑ...
හරිම සන්තෝසයි...ජීවිතේ පුල් මාවලොස් ඉතින්
ඔන්න ෆලෝ පාරකට කොක්කකුත් ගහගෙනම යන්නම්Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-78766123903023278962015-10-23T11:54:40.284+05:302015-10-23T11:54:40.284+05:30මට ඉතාම නරක ළමාකාලයක් ගැන බරපතල අත්දැකීම් තියෙන නි...මට ඉතාම නරක ළමාකාලයක් ගැන බරපතල අත්දැකීම් තියෙන නිසා මේ ගැන පිටු පිරෙන්න ලිව්වැකි. හැබැයි දැන් අපේ අම්මා මගේ බ්ලොග් එක කියවන නිසාත්, එයාගේ හිත රිදෙන නිසත් නොලිය ඉන්නවා. හිතුනොත් උඹට මේල් කරන්නම්.

PS.

අර ස්වර්ණමාලිට හපන් සීන් මට වෙන්නේ.

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27955558234248125912015-10-23T11:30:05.430+05:302015-10-23T11:30:05.430+05:30ඔය කිව්වේ.. ඒ කියන්නේ ඔබතුමා ඉන්නේ විවෘත වේදිකාවක?...ඔය කිව්වේ.. ඒ කියන්නේ ඔබතුමා ඉන්නේ විවෘත වේදිකාවක? හපොයි මොන දුකක්ද?? මට නම් හොර වැඩක් කලේ නැහැ කියන්නේ කෑවේ නෑ වගේ. ගෙදරම තියෙන , තහනමක් නැති දෙයක් උනත් හොරෙන් කරන්න මාරම ආසාවක් තියෙන්නේ. කික් එක මාරයි. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-61301834273937956282015-10-23T11:27:05.850+05:302015-10-23T11:27:05.850+05:30ඔය බිග් ගර්ල් පාටි කියන්නේ මල කෝලම් අනේ. ඇත්තටම ඔහ...ඔය බිග් ගර්ල් පාටි කියන්නේ මල කෝලම් අනේ. ඇත්තටම ඔහොම කරන්නේ ඇයි කියන එක තමයි මට තාමත් හිතාගන්න බැරි.

අපේ අක්කගේත් මගෙත් පාටි ගත්තේ නැහැ. සම්ප්‍රදායික නිසා චාරිත්‍ර කළා. ඕවගේ කෙල්ලොන්ගේ තියෙනවා නොයෙකුත් ගැටුම්. අපේ අක්කගේ ගවුම අම්මා මට මතකයි ගෙදර මැහුවා. මගේ ගවුම මහන්න වෙලාව නැතුව කඩෙන් ගත්තේ. අක්කට ඒකට අවුල් වෙලා තිබ්බ කියල දැනුනේ එයාගේ එක වචනයක් මට ඇහුන නිසා. ඒ උනාට මට කඩෙන් ගෙනාපු ගවුම ආසා හිතුනෙම නැහැ. අපේ හැම දේකදිම අය්යා නම් තෑගී ලිස්ට් එකේ උඩින්ම හිටියා මතකයි.

කොටින්ම සමහර නෑයෝ අය්යට විතරයි වෙනම තෑගී ගේන්නේ අපේ ගෙදර එනකොට.

ඔය බිග් ගර්ල් පාටි කියන්නේ ඒ කියන්නේ කොල්ලන්ගේ හිත තැලෙන දෙයක් නේද? හ්ම්ම් හ්ම්ම් මට ඕක ක්ලික් වෙලා තිබ්බේ නැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-27214537794810717192015-10-23T11:21:02.621+05:302015-10-23T11:21:02.621+05:30Mahesh: ඇත්තටම එහෙම කිව්වා නම් නේද? මට නම් කියයි. ...Mahesh: ඇත්තටම එහෙම කිව්වා නම් නේද? මට නම් කියයි. චා චා.. නංගියෙක් උන්නා නම් ට්‍රයි කරන්න තිබ්බ. ඒ උනාට ඌත් මම වගේ නම්?

හැලපේ : මෙහෙමනේ.. මගේ පෝස්ටුවෙන්ම මම අදහස් කලේ, මෙතන ඉන්න උන්ට ලූස් කියල.. හෙහ් හෙහ්...

මනෝ: ඔබත් ඉන්නේ මේ බෝට්ටුවේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com