tag:blogger.com,1999:blog-4053939680417195441.post1224777762759139141..comments2023-08-05T22:21:24.812+05:30Comments on නුවර කුමාරි: 272. කවි කොලේ නුවර කුමාරි http://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4053939680417195441.post-57343330889486469902016-05-01T02:00:23.411+05:302016-05-01T02:00:23.411+05:30ඕක තමයි කියන්නේ සයන්ස් කාරයෝ නැසෙන සුළුය කියල........ඕක තමයි කියන්නේ සයන්ස් කාරයෝ නැසෙන සුළුය කියල..... බලල නැද්ද විහිලුවට වත් රැජිනි කාන්ත් ගේ ෆිල්ම් එකක්... අඩුම තරමේ බියුටි ඇන්ඩ් බීස්ට් වත්??
මේකත් ඒ වගේ එකක්.

අනේ වාසනාවන්... කවිය කියෙව්වා නම්. දැන් මට සැනසීමෙන් ඇස්දෙක පියාගන්න පුළුවන් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-11073225056970261972016-05-01T01:57:35.691+05:302016-05-01T01:57:35.691+05:30ගැලවෙන්න විදියක් කිව්වේ. කෝ ඉතින් ඒවා තේරෙන එකක්යැ...ගැලවෙන්න විදියක් කිව්වේ. කෝ ඉතින් ඒවා තේරෙන එකක්යැ... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-16173968039582336832016-05-01T01:56:46.400+05:302016-05-01T01:56:46.400+05:30කවියෙන් මිණිමරන්න පුළුවන් අප්පේ... වංගෙඩියත් කරපු ...කවියෙන් මිණිමරන්න පුළුවන් අප්පේ... වංගෙඩියත් කරපු එකේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-47856698040660887492016-05-01T01:55:39.918+05:302016-05-01T01:55:39.918+05:30නහයට මොකද උනේ? ඇස්දෙකයි කටයි විතරයි නෙව?නහයට මොකද උනේ? ඇස්දෙකයි කටයි විතරයි නෙව?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-79425377195244314572016-05-01T01:54:55.709+05:302016-05-01T01:54:55.709+05:30ඔන්න අපි නෙවෙයි, අතැඹුලක් වගේ දන්නා කෙනෙක් කිව්වහම...ඔන්න අපි නෙවෙයි, අතැඹුලක් වගේ දන්නා කෙනෙක් කිව්වහම පිලිනොගෙනත් බැහැ නොවැ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-1960936553230404232016-05-01T01:54:01.747+05:302016-05-01T01:54:01.747+05:30අහන ප්රශ්නේ දැනගෙන ඒක මගාරින්න අපි මොකද එතකොට කරන...අහන ප්රශ්නේ දැනගෙන ඒක මගාරින්න අපි මොකද එතකොට කරන්නේ? බෝධිනී කලකිරෙන්න එපා මගේ කවි දැකල. ඒවා ආබාධ සහිතයි. දැක්කනේ කියෝපු උන්ට වෙලා තියෙන දේවල්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-82643480963490952682016-05-01T01:52:33.631+05:302016-05-01T01:52:33.631+05:30එහෙමද? එහෙත් එහෙමයි එහෙනං ඈ එහෙමද? එහෙත් එහෙමයි එහෙනං ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-43026502668660283342016-05-01T01:51:58.687+05:302016-05-01T01:51:58.687+05:30උදය:
මොකක් නැතත් ඇත්ත කියපු එක ගැන නම් මාරම සතුටුය...උදය:
මොකක් නැතත් ඇත්ත කියපු එක ගැන නම් මාරම සතුටුයි.

ප්රා:
ඔයා ගැන හිතන මමත් කාව්යාභාදිත කෙනෙක් බව අනුකම්පාවෙන් හිතන්න.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-24052609591020132802016-05-01T01:49:11.224+05:302016-05-01T01:49:11.224+05:30උත්තරේ හිතාගන්නත් කොතරම් හැකියාවක් තියෙන්න ඕනෙද නේ...උත්තරේ හිතාගන්නත් කොතරම් හැකියාවක් තියෙන්න ඕනෙද නේද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38590693408451972932016-05-01T01:48:06.990+05:302016-05-01T01:48:06.990+05:30නැත්තන් මොකද දන්නවද.... උත්තරේ හොරෙන් බලල, උත්තර න...නැත්තන් මොකද දන්නවද.... උත්තරේ හොරෙන් බලල, උත්තර නැති ප්රශ්න ලියනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-68167651645198869702016-05-01T01:47:16.169+05:302016-05-01T01:47:16.169+05:30oops... sorry..oops... sorry..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-9886621934182150262016-05-01T01:47:00.184+05:302016-05-01T01:47:00.184+05:30පිළිතුර තහවුරු කරනවද?පිළිතුර තහවුරු කරනවද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-29672673520521410972016-04-28T19:13:29.910+05:302016-04-28T19:13:29.910+05:30අපි ලියමු
එකම කොලයේ දෙපැත්තක,
ඔබ එක පෙළක් ලියනවිට...අපි ලියමු
එකම කොලයේ දෙපැත්තක,

ඔබ එක පෙළක් ලියනවිට
මම තව පෙළක් ලියමි

මම මේ කල්පනා කලේ මෙහෙම කොහොමද ලියන්නේ කියල...

ඔබ එක පෙළක් ලියුවිට නම් ඔන්න පුළුවන්..

ඔන්න අදනම් කවිය කියෙව්වා හරි ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-44446124239566818292016-04-28T10:00:45.125+05:302016-04-28T10:00:45.125+05:30Pra, හෙක් හෙක් ඒකත් ඇත්ත. මටත් හිතුනා හිතට ආපු අදහ...Pra, හෙක් හෙක් ඒකත් ඇත්ත. මටත් හිතුනා හිතට ආපු අදහසක් ලියන්න. එත් ටින්කිරි ගා ගැනීමක්දෝ කියල ඔන්න ඔහේ ඇත්තම ලියුවා :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-35476881170500435622016-04-28T08:52:26.603+05:302016-04-28T08:52:26.603+05:30මේ මේ උඹ ඔය හදන්නෙ නැති පස්න ඇති කොරන්න
ඒව ඔට්ටු න...මේ මේ උඹ ඔය හදන්නෙ නැති පස්න ඇති කොරන්න
ඒව ඔට්ටු නෑ..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-73172047286620859582016-04-28T00:54:02.519+05:302016-04-28T00:54:02.519+05:30වදේ මිනී මරන කවියක් නොවැ..වදේ මිනී මරන කවියක් නොවැ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-76890351715000793852016-04-27T18:49:59.328+05:302016-04-27T18:49:59.328+05:30ප්රශ්ණය අහන එක්කෙනා කැමති උත්තරේ හම්බු උනේ නැති උ...ප්රශ්ණය අහන එක්කෙනා කැමති උත්තරේ හම්බු උනේ නැති උනාම බඩුම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-5549632659812807082016-04-27T18:43:36.506+05:302016-04-27T18:43:36.506+05:30බොහෝ විට අපි හැමෝම පිළිතුරු නොදැන ප්රශ්න අසා... අ...බොහෝ විට අපි හැමෝම පිළිතුරු නොදැන ප්රශ්න අසා... අපේ පිළිතුරු වලින්ම සෑහිමකට පත් වෙනවා, අන් සිතුම් අමතක කරමින්. මට මෙහෙම අදහසක් දැනුනේ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-6982436499391208682016-04-27T16:47:03.618+05:302016-04-27T16:47:03.618+05:30කොහොමත් අපි එහෙමනේ කොහොමත් අපි එහෙමනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-36607305807123920422016-04-27T16:47:01.892+05:302016-04-27T16:47:01.892+05:30හපොයි දෙයියනේ එහෙම කියන එක හොඳද?
අපි කිසිම අල බෝලය...හපොයි දෙයියනේ එහෙම කියන එක හොඳද?
අපි කිසිම අල බෝලයක් තේරුනා නැතා සම්බාව්ය විදිහට කමෙන්ට් කරනවනෙ

(ෂ් ෂ්....කවිය තේරුනෙත් නෑ උදයගෙ හැර අනිත් අයගෙ කමෙන්ට් තේරෙන්නෙත් නෑ ඒත් පින්තූරෙ බලාගෙන කවිය තේරුනා වගේ කමෙන්ට් කලා. එහෙම තමයි සම්බාව්ය විචාර)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-38084998440955356902016-04-27T16:35:41.367+05:302016-04-27T16:35:41.367+05:30හාංකවිසියක් තේරුනේ නෑ...හාංකවිසියක් තේරුනේ නෑ...Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-75613304055278112702016-04-27T15:58:32.613+05:302016-04-27T15:58:32.613+05:30//උත්තරය හිතාගෙන
ප්රතිපිළිතුරු සැපයීම,//
like lif...//උත්තරය හිතාගෙන
ප්රතිපිළිතුරු සැපයීම,//
like lifeලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-79102410517996656142016-04-27T15:42:06.720+05:302016-04-27T15:42:06.720+05:30//තහනම්ය සපුරාම
පිළිතුර කියවීම// එහෙම කොහොමෙයි//තහනම්ය සපුරාම
පිළිතුර කියවීම// එහෙම කොහොමෙයිPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-45618489828458137042016-04-27T15:37:59.601+05:302016-04-27T15:37:59.601+05:30My objection.....
The photoMy objection.....

The photoදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4053939680417195441.post-20054122619378607372016-04-27T15:08:57.459+05:302016-04-27T15:08:57.459+05:30කණ්නාඩියක් ගැනද?කණ්නාඩියක් ගැනද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com